ඒක මාරම ආතල් වැඩක් බන් .
විටක් කකා
දවල්ට පතලෙම හදන බත් කටක් කාල .වල් පල් කතා කර කර දවස් ගානන් ඉල්ලම පාදල .පරන මාමලගෙ සීයලගෙ ඉස්සර මැනික් ගරපු හැටි ගැන කතා අහ අහ ගරන දවස එනකන් මාරුවෙන් මාරුවට හීනියට අඩියක් ගගහ රෑට රෑට මුර කර කර. සුමන සමන් දෙවියන් සිහි කරල ගරන්න පටන් අරන්. දවස් ගානක් ගරල මොකුත්ම නැතුව . මවපු හීන කන්ද එකින් එක කැඩි කැඩී බිමට වැටෙද්දී . ගරන අන්තිම දැවසෙ කෝටි පනහක සීයක ගලක් මතු වෙනකොට .
ඒක නම් පුදුම අත්දැකීමක් බන් .
සමහරුන්ට කලන්තෙ වගේ.
සමහරු සතුට වැඩි කමට සිංදු කියන්නව.
තව පතලෙ බාස් සතුටට කොල්ලන්ට බොන්න ගෙනත් දෙනව.
සමහරු පැත්තකට ගිහින් ජංගම දුරකතනය අතට අරගෙන මොන වාදෝ මුමුනනව බිරිද දරුවො සමග. ඇත්තටම එහෙම වටිනා දෙයක් ලැබෙනව කියන්නෙ ඒ පතලෙ මිනිස්සු විශේෂයෙන්ම පතලෙ අයිතිකාරය ගිය ආත්මෙදි සුපිරියටම. දන් දුන්න මිනිස්සු . රත්නපුරයෙ විතරක් නෙවෙයි මුලු ලංකාවෙම මැනික් සම්පත මතු වෙන්න ඕනි . හැමෝටම හරියන්න ඕනි .
ට්‍රයි කරපන් මචන් අත අරින්න එපා. ගරපන් සුපිරි ගලක්
------ Post added on Jul 15, 2023 at 10:17 PM