IMF 3වෙනි වාරිකෙත් හරිලු, ඒකනම් පැහැදිලිවම සැප්තැම්බර් වලට කලින් පෙන්නපු හොඳ ප්‍රගතිය නිසා තමා හම්බවෙලා තියෙන්නෙ. 2025 අයවැයත් IMF වැඩපිලිවෙලට ඕන විදියට හදනවා කියලත් පොරොන්දු වෙලාලු. ඒ කියන්නෙ ඉතින් කයියනායක කිව්වට ඒක වෙනස් කරනව කියලා අන්තිමට එහෙම කරන්න බැ වගේ.
ඉතින් ඔය නිදාන සීන් එක ජෙප්පො ලොරි ටෝක් දීලා අන්තිමට IMF එක ඉස්සර දෙකට නැවිලා කටට ගන්න උන එක වහගන්න කරපු media show එකක් වෙන්න බැරිද?
ඉතින් ඔය නිදාන සීන් එක ජෙප්පො ලොරි ටෝක් දීලා අන්තිමට IMF එක ඉස්සර දෙකට නැවිලා කටට ගන්න උන එක වහගන්න කරපු media show එකක් වෙන්න බැරිද?