ඒඩ්ස්_සුවකරන_ඔසුවක්
ආයුර්වේද වෛද්‍යවරියකගෙන් ඒඩ්ස් සුවකරන ඔසුවක්
මාරාන්තික ඒඩ්ස් රෝගය සුව කළ හැකි ඖෂධයක් ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍යවරියක් විසින් සොයා ගැනීමට සමත්වී ඇත.
ඒඩ්ස් රෝගීන් දස දෙනකු යොදාගෙන මාස හයක කාලයක් තුළ සිදු කළ පර්යේෂණවලින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී තිබෙන බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය දිවයින ඉරිදා සංග්‍රහයට පැසුවාය.
මෙරට ඖෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මෙම ඖෂධය මගින් එම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන බව මාස හය පුරා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට හැකි වූබවද වෛද්‍යවරිය කියා සිටියාය.
මෙම පර්යේෂණ ඉදිරියට කරගෙන යැමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන බවට දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පැවසූ බවත් වෛද්‍ය තරංගා කුමාර වික්‍රමසූරිය වැඩිදුරටත් කියා සිටියාය. - ප්‍රභාත් විතාන
උපුටා ගෑනීම - http://www.divaina.com/2013/03/10/news07.html