ඒඩ්ස් ආසාදිත භික්‍ෂූන් ඉහලට…

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    මෙරට තුළ එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව දෙගුණයක් වී තිබේ.

    ඒ අතර අලුතින් හඳුනා ගත් රෝගීන් අතර තරුණ ස්වාමීන් වහන්සේලා ද සිටින බව හෙළිවී ඇත.

    පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද සැලකිය යුතු පිරිසක් ආසාදිතයන් වී සිටිති.

    ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරන්නේ මෙසේ ආසාදිතයන් බවට පත්ව ඇත්තේ වැඩි වශයෙන් තරුණ පරපුර බවයි.

    මෙසේ වේගයෙන් ආසාදිතයන් බවට පත්වෙමින් ඇත්තේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ ප්‍රජාව ද වැඩසටහන තවදුරටත් කියා සිටියි.
    Budhu hamaruduruwo mey gana kiyala nadda ban?

    @asliyanage meheta waren yako. Meka kiyawapan :ROFLMAO:
     
    • Haha
    Reactions: Hasistranger

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කසාදෙට කලින් STD චෙක් කරගැනීම අනිවාර්ය කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ ....
    නැත්තං අහක ඉන්න මිනිස්සුන්ටත් ලෙඩේ හැදිල, රෝග වාහකයො වැඩි වෙන එක වෙන්නෙ....😢
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Sri Lanka GIF by Five
     
    • Haha
    Reactions: zid2021

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඒඩ්ස් ආසාදිත භික්‍ෂූන් ඉහලට…​


    @elajani mehe wara sinhala bahujja manasika leda
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අපිට ගැටලුවක් නැනෙ , කාදිනල ගූ පොන්නයෙක් අරගල පොන්නයන්ට ඔන උන සිස්ටම් චේන්ජ් එකක් නැ කියල ඔප්පු උන එකයි අපිට අවශ්ය..

    කොහොමද කාදිනල උන්නෙ රගාගෙන අද පොන්න හුත්තිගෙ පුතා රටින්ම බැනුම් අහනව පල්ලිගෙ කක්කුස්සියෙ හැoගිලා ..

    ඒ උනාට දැන් මිනිස්සු කාලා ඇදලා හරි ඉන්නවනේ. :lol: :lol: පොන්න සෙන හිටියනං ආද කැදත් නෑ. පෙට්‍රල් ලීටර් 1000ත් පැනලා. පරිප්පු 1kg 2000 පැනලා පිටි 1kg එක 3000 පැනලා. හළුත් නෑ කුබුරිත් නෑ.​

     
    • Haha
    Reactions: HKavinda and fdk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මැල්කමාට නම් ඒ කාලෙ ඉදන් ඒඩ්ස් ඒ හින්ද අමුතුවෙන් හැදෙන්ඩ දෙයක් නැ,
    මොකද මේ අරසෝන් මාතියා කාදිනල් ශාමි එක්ක මේ තරං තරහා අප්පා? කාදිනල් ශාමි රාජපුක්ක මාතියලට හින්ට් ගාන හින්දද?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද සැලකිය යුතු පිරිසක් ආසාදිතයන් වී සිටිති.
    මම කලින් tread එකකත් මේ ගැන කීවා:ROFLMAO:
    මෙසේ වේගයෙන් ආසාදිතයන් බවට පත්වෙමින් ඇත්තේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ ප්‍රජාව ද වැඩසටහන තවදුරටත් කියා සිටියි.
    බාර් එකට ගැම්මෙන් ගිහින් අරක්කු ගන්න පුලුවන්,කෙල්ලො තුන හතර ටෝක් කරලා රූම් අදින පණ තියනවා,ෆාමසියෙන් කොන්ඩම් එකක් ගන්න පණ නෑ