ඒඩ්ස්~ඉවරායි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අංගුලිමාල;16575951 said:
    ඒක බොරු හින්ද බං. නොදන්නා අහිංසක මිනිස්සු තරු වලට බය කරලා පස්සේ උන්ගේ සල්ලි කඩාගෙන කියනවා "ඔන්න දැන් හරි මාරක අපලයක් තිබුනේ මන් නැති කරා" කියල. මිනිස්සු හිතනවා ඉතින් තරු ගුරා වැඩ කාරය කියල.:rofl::rofl::rofl:
    අපේ සමාජය උපතේ ඉඳන්ම ඒවායින් මොලේ හෝදලා තියෙන්නේ. හරියට මුස්ලිම් උන්ට අල්ලාහ් වගේ. උනුත් උපතේ ඉඳලම මොලේ හෙදුවහම කවදාවත් පිළිගන්නේ නෑ ඒක බොරු කියල. ඒ වගේ තමයි. උපතේ ඉඳල පුක හෝදන්නත් නැකත් බලල මොලේ කර්පට් වෙච්ච මිථ්‍යාදෘෂ්ටිකයන්ට ඕව ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑ.:rofl::rofl:

    ඔහොම පඬිවදන් ඕන එකෙක්ට කියන්න පුලුවන්. පදනම මොකක්ද?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මොන මිත්‍යාවේ යෙදුනත් කම් නැත මිනිසුන් දුක් මහන්සියෙන් උපයා ගත සල්ලි බේගල් ඇද බා ගැරීම මහත් වූ පාප කර්මයකි. අර අපි වෙනුවෙන් අපි මගුලත් ගැරීමේ තවත් අදියරකි. වාසනාවකට එය අසාර්ථක විය.

    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මොන මිත්‍යාවේ යෙදුනත් කම් නැත මිනිසුන් දුක් මහන්සියෙන් උපයා ගත සල්ලි බේගල් ඇද බා ගැරීම මහත් වූ පාප කර්මයකි.

    ඉතින් කොපි පේස්ට් ආචාර්‍ය පචාචාර්‍ය චීන පුක්‍යාධිපති තුමනි ඔබතුමා කරන්නෙත් ඒකම නේද?? ලංකාවේ ඉතිහාසය අනම් මනම් ගැන කෙප්ප ආටිකල් කොපි පේස්ට් කර කර මිනිස්සු අන්දලා කීයක් හරි හොයාගන්න එක ලැජ්ජ නැති වැඩක් නේද?? :(:( චීන ජොබ් එක කරගෙන ඉන්න එක ඔයිව වඩා නම්බුයි :(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16575964 said:
    ඔහොම පඬිවදන් ඕන එකෙක්ට කියන්න පුලුවන්. පදනම මොකක්ද?

    ubata padanamak tiyenawada nakatho ?
    pacha kelinna epa, minissunwa amaruwe dana eka witarai ubala wage horu karanne
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මම දන්නා විදිහට ඩෙංගු සීන් එකෙත් වෙන්නේ ලෙඩේ හොඳ වෙන එක නෙවේ...පැපොල් යුෂ බිව්වම අසාමාන්‍ය ලෙස රුධිර පට්ටිකා ඉහල යනව. රුධිර පට්ටිකා ඉහල යන එකෙන් කියන්නේ ලෙඩේ හොඳ වෙන එක නෙවේලු බන්...ඩෙංගු අදුරගන්න තියන රෝග ලක්ෂණයක් තමයි ඕක...ඉතින් රෝග ලක්ෂණය නැති උනාට වයිරසය අගේ තාම වැඩ කරන්න පුළුවන් කියලා වෛද්‍ය පසුබිමක් තියන මගේ යාලුවෙක් කිව්වේ...
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    අංගුලිමාල;16575951 said:
    ඒක බොරු හින්ද බං. නොදන්නා අහිංසක මිනිස්සු තරු වලට බය කරලා පස්සේ උන්ගේ සල්ලි කඩාගෙන කියනවා "ඔන්න දැන් හරි මාරක අපලයක් තිබුනේ මන් නැති කරා" කියල. මිනිස්සු හිතනවා ඉතින් තරු ගුරා වැඩ කාරය කියල.:rofl::rofl::rofl:
    අපේ සමාජය උපතේ ඉඳන්ම ඒවායින් මොලේ හෝදලා තියෙන්නේ. හරියට මුස්ලිම් උන්ට අල්ලාහ් වගේ. උනුත් උපතේ ඉඳලම මොලේ හෙදුවහම කවදාවත් පිළිගන්නේ නෑ ඒක බොරු කියල. ඒ වගේ තමයි. උපතේ ඉඳල පුක හෝදන්නත් නැකත් බලල මොලේ කර්පට් වෙච්ච මිථ්‍යාදෘෂ්ටිකයන්ට ඕව ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑ.:rofl::rofl:

    Sahathika atha machan
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නොගලේපෙන පිළිතුරකි. මොන ලිපිය දැම්මත් එකෙන් සල්ලි එන්නේ කොහොමද කියපන්කො. අනෙක මම 2008 ඉඳල අද වෙනකන් සහ මේ මොහොත වෙනකන් අසරණ මිනිසුන්නට කරන සේවාව කොපමණද. එක මගේ සිත දනී. එත් ඒවා ඕනේ නැහැ. මගේ හිත දන ගත්තම ඇති.

    බින්දු;16576017 said:

    ඉතින් කොපි පේස්ට් ආචාර්‍ය පචාචාර්‍ය චීන පුක්‍යාධිපති තුමනි ඔබතුමා කරන්නෙත් ඒකම නේද?? ලංකාවේ ඉතිහාසය අනම් මනම් ගැන කෙප්ප ආටිකල් කොපි පේස්ට් කර කර මිනිස්සු අන්දලා කීයක් හරි හොයාගන්න එක ලැජ්ජ නැති වැඩක් නේද?? :(:( චීන ජොබ් එක කරගෙන ඉන්න එක ඔයිව වඩා නම්බුයි :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නොගලේපෙන පිළිතුරකි. මොන ලිපිය දැම්මත් එකෙන් සල්ලි එන්නේ කොහොමද කියපන්කො. අනෙක මම 2008 ඉඳල අද වෙනකන් සහ මේ මොහොත වෙනකන් අසරණ මිනිසුන්නට කරන සේවාව කොපමණද. එක මගේ සිත දනී. එත් ඒවා ඕනේ නැහැ. මගේ හිත දන ගත්තම ඇති.

    :(:( පචාචාර්‍ය තුමනි අපිට ඔබතුමා මෙන් මේ ෆෝරම් වල ගුස්ති ඇල්ලීමට පළපුරුද්දක් නැති නිසා ඔබතුමාට ගැලපෙන පරිදි පිලිතුරු දීමට අපහසුයි. සමාව භාජනය කරන්න :(:( අපි හිතමු පඬිතුමනි ඔබතුමාට ඇන්ජීඕ එකකින් කොං-ට්‍රැක් එකක් දෙනවා, ලංකාවේ ලපයි සිපයින්ගේ බ්‍රේන් වොශ් කරන්න මාසෙට ආටිකල් 10ක් ලිව්වොත් ඩොලර් වලින් ගෙවනවා කියලා. :(:( ඔබතුමා මේ විදියට එහෙම කෙප්ප ආටිකල් දානකොට ඩොලර් හම්බෙනවා නේද??
    මේක ඔප්පු කරන්න බෑ තමයි :(:( මම ඔබතුමාගේ බැංකු ගිණුම් වාර්ථා ඉදිරිපත් කරේ නෑ නේ
    ඒත් ඉතින් අවුලක් නෑ. ඔබතුමා කියනවා මෙච්චර මිනිස්සුන්ට අච්චර උදව් කරා කියලා ඒක ඔප්පු කරගන්න බෑ නේ :(:(
    මම කියනවා ඔබතුමා ඩොලර් වලට ලියනවා කියලා. මටත් ඔප්පු කරන්න බෑ
    අපි දෙන්නම එකම බෝට්ටුවේ :(:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම දන්නා විදිහට ඩෙංගු සීන් එකෙත් වෙන්නේ ලෙඩේ හොඳ වෙන එක නෙවේ...පැපොල් යුෂ බිව්වම අසාමාන්‍ය ලෙස රුධිර පට්ටිකා ඉහල යනව. රුධිර පට්ටිකා ඉහල යන එකෙන් කියන්නේ ලෙඩේ හොඳ වෙන එක නෙවේලු බන්...ඩෙංගු අදුරගන්න තියන රෝග ලක්ෂණයක් තමයි ඕක...ඉතින් රෝග ලක්ෂණය නැති උනාට වයිරසය අගේ තාම වැඩ කරන්න පුළුවන් කියලා වෛද්‍ය පසුබිමක් තියන මගේ යාලුවෙක් කිව්වේ...

    :yes::yes::yes:
    අනිත් එක ඔය නෝනා පැපොල් යුශ පොවන්නේ Dengue fever තියෙන අයට.එයාලට පැපොල් යුශ පෙව්වත් නැතත් ශේප් එකේ හොඳ වෙනවා :oo::oo:
    එයා එක Dengue Heamorrhagic fever . Dengue shock syndrome තියෙන කෙනෙක්ට වත් ඕවා පොවන්නේ නෑ :P:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අයුර්වෙදය හොද වයිද්‍ය ක්‍රමයක් , හැබැයි හැම වෙලාවෙම නෙවෙයි , සමහර වෙලාවන් වල නවින වයිද්‍ය ක්‍රමය අත්‍යාවශ්යයි, ආයුර්වෙද ප්‍රතිකාර ගන්නවනම් ඉගෙන ගත්ත ආයුර්වෙද වයිද්ය සබාවෙ ලියාපදින්චි වයිදය වරයෙක්ගෙන් බෙහෙත් ගන්න, හොර ගොඩ වෙද්දු ඉන්නවා රට වටෙ පරිස්සමින් ,තියන ලෙඩෙ 2 කරගෙන එන්න වෙන්නෙ,,,
    බොරු ප්‍රවුර්ති බන් මෙවනම්
     
    නැකැත් රාල;16575964 said:
    ඔහොම පඬිවදන් ඕන එකෙක්ට කියන්න පුලුවන්. පදනම මොකක්ද?

    පදනම තමයි බං කිව්වේ. පදනම තමයි උඹල කියන ඒවා බොරු බව එළිපිට පෙනීම. තව මොන පදනමක් ද? ඕව පඬි වදන් නෙවෙයි බං. සාමාන්‍ය පොඩි එකෙක් උනත් දන්න දෙයක්.
     
    මොන මිත්‍යාවේ යෙදුනත් කම් නැත මිනිසුන් දුක් මහන්සියෙන් උපයා ගත සල්ලි බේගල් ඇද බා ගැරීම මහත් වූ පාප කර්මයකි. අර අපි වෙනුවෙන් අපි මගුලත් ගැරීමේ තවත් අදියරකි. වාසනාවකට එය අසාර්ථක විය.

    මම ගොඩක් තැන් වල කියන කතාවක් තමයි ඕක. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි බොරු කියල ගන්න එක වැරදියි.:no::no: තමන්ගේම හර්දය සාක්ෂියෙන් හදවත කුණුවෙලා තමන් ම ඇතුලෙන් විඳවයි.
     
    අයුර්වෙදය හොද වයිද්‍ය ක්‍රමයක් , හැබැයි හැම වෙලාවෙම නෙවෙයි , සමහර වෙලාවන් වල නවින වයිද්‍ය ක්‍රමය අත්‍යාවශ්යයි, ආයුර්වෙද ප්‍රතිකාර ගන්නවනම් ඉගෙන ගත්ත ආයුර්වෙද වයිද්ය සබාවෙ ලියාපදින්චි වයිදය වරයෙක්ගෙන් බෙහෙත් ගන්න, හොර ගොඩ වෙද්දු ඉන්නවා රට වටෙ පරිස්සමින් ,තියන ලෙඩෙ 2 කරගෙන එන්න වෙන්නෙ,,,
    බොරු ප්‍රවුර්ති බන් මෙවනම්

    ලංකාවේ ආයුර්වේද විශ්ව විද්‍යාල තියනවා. ඒවයි විද්‍යානුකූලව ඉගෙන ගෙන තමන් කරන්නේ මොනවද කියල දන්න වෛද්‍යවරු ඉන්නවා. ඒ ගොල්ලොන්ට තැනක් නෑ. ඇයි මැජික් නෑනේ. අද ෂෝ එක රන් කරන්නේ කැඩිච්ච ඇට ඇතුලෙන් උණු කරලා අලවන උනුයි, පිළිකා හොඳ කරන උනුයි, ඒඩ්ස් හොඳ කරන උනුයි ඔක්කොම හොරු ටික.:rofl::rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඉස්සෙල්ල ඩෙ0ගු වලට බෙත් හොයා ගත්තා කිවා,,අදටත් ඩෙ0ගු නිසා පොඩි දරුවො පවා මිය යනවා..මම අරක හොයා ගත්තා මෙක හොයා ගත්තා කිය කියා මාද්ය ස0දර්ශන තියන්නෙ නෑතුව ප්‍රායොගිකව මෙක අපෙ රටෙ සියලුම රොගින්ට සෙතක් සෑලසෙන විදිහට ක්‍රියාවෙ යොදවන්න..නෑතුව හොද ඔෆර් එකක් එනකම් බලන් ඉන්න සෙල් කාරයෙක් වගෙ ඉන්න එපා,,,ඔබව හොයාගෙන නිසි බලදාරින් පෑමිනියෙ නෑති නම් ඔබ ගිහින් එම නිලදාරින් දෑනුවත් කර මෙ රටටඔබ සොයාගත් නිපෑයුම ඉදිරිපත් කර මිනිසුන්ට පිහිට වන්න