ඒඩ්ස් වලටත් වඩා දරැණු ‍වෛරසයක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒඩ්ස් වලටත් වඩා දරැණු ‍වෛරසයක්

    black-couple-in-bed.jpg



    හුට්ටපටස් වෙන්න ඔන්න තවත් ලිංගාෂිත‍ වෛරසයක් ඡපානයෙන් හොයා ගෙන ලු එඩුසු වලටත් වඩා භායනක වෛරසයක් කියලා තමයි කියන්නේ මෙය ගොනොරියා බැක්ටිරියාවක් (H041 )වුනත් දන්නා ගොනොරියා තත්වය වගේ බෙහෙත් දිල සුව කරන්න බැරිලු .මෙම රොගින් ඡපානයෙන් ,ඇමරිකාවෙන් , නොර්වේ වලින් සොයා ගෙන තියනවාලු .මෙය වැලදි දින කිහිපයකින් මිය යන බවයි වාර්ථා වෙන්නේ එක හින්දා කොල්ලනේ කෙල්ලනේ පරිස්සම් වෙයල්ලා


    L
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක හැදෙන්නෙත් ඇතුලෙ දාල ගැහුවොත් විතරනෙ... ?