ඒඩ්ස් ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    society එක කොහොමත් westernize වෙනවා.. ඒක නවත්තන්න බැහැ globalization එකත් එක්ක.. එතකොට ඉතින් gov එක පැත්තෙන් වෙන්න ඔන්නේ... sex education දෙන එකයි.. protection method වල මිල අඩු කරල ඒවා available කරන එකයි තමා..
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,420
    113
    kandy
    society එක කොහොමත් westernize වෙනවා.. ඒක නවත්තන්න බැහැ globalization එකත් එක්ක.. එතකොට ඉතින් gov එක පැත්තෙන් වෙන්න ඔන්නේ... sex education දෙන එකයි.. protection method වල මිල අඩු කරල ඒවා available කරන එකයි තමා..
    Condoms witharai ne ithin?

    Prep ehema long-term ganna honda na
     
    • Like
    Reactions: NRTG