ඒඩ්ස්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දෙන්නගෙම කටේ තුවාල තිබ්බොත් එන්න chance එකක් තියනව.
    :yes::yes:
    කිස් කිරීමෙන් බෝවිය හැකි අනිත් STD (සමාජ රෝග) මොනවාද ?
    ගැහුව නේද කුණු බඩුවක්?:eek: හර්පීස්,දෙන්නගෙම කටේ තුවාල තුබුනොත් ඒඩ්ස් තව තියෙනව මන් හිතන්නෙ
    ප්‍රශ්නෙ කියපිය විස්තර ඇතිව.නිකම් කලබල වෙලා මානසිකව වැටෙන්න එපා :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    you can catch herpes just from kissing someone on the mouth. And while experts believe the risk of catching HIV (the virus that causes AIDS) from kissing is low, someone who has a cut or sore in the mouth has a chance of infection during open-mouthed kissing.
    The tricky thing about sexually transmitted diseases (STDs) is that you can't always see if someone has one. Even when you don't see signs of an STD, an infected person can pass the infection along.
    STDs can be transmitted through all types of sex, including oral sex. Mouth-to-genital contact can spread many STDs, including HIV, both from giving and receiving oral sex. So guys receiving oral sex should use a condom and girls receiving oral sex should use a dental dam. And anyone who has had sex should be tested for STDs.
    http://kidshealth.org/teen/expert/birth_control/kissing.html
    ​
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ටෙලිනිලියො,ස්ටාස්ල,කුමරියො මොඩෙල්ස්ල එක්ක ෆන් ගත්තනම් HIV හැදෙන්න ඉඩ වැඩිලු..සොද්දො මුන්ට සල්ලි වැඩිපුර ගෙවල කොන්ඩම් නතුව සෙක්ස් කරන්ව කියල HIV research රිපොර්ට් එකක තිබ්බ,,මේයාල ලොකුම වාහකයො වෙලා ලු
     

    AnuradhaRa

    Well-known member
  • ටෙලිනිලියො,ස්ටාස්ල,කුමරියො මොඩෙල්ස්ල එක්ක ෆන් ගත්තනම් HIV හැදෙන්න ඉඩ වැඩිලු..සොද්දො මුන්ට සල්ලි වැඩිපුර ගෙවල කොන්ඩම් නතුව සෙක්ස් කරන්ව කියල HIV research රිපොර්ට් එකක තිබ්බ,,මේයාල ලොකුම වාහකයො වෙලා ලු

    :shocked:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොකෝ උනේ,වටින් ගොඩින් උඹ එන විදියනම් හොඳ නැහැ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    condom දැම්මට සමහරක් ලෙඩ බෝවෙනවලු නේද ?
    ඔය ඉන්නො එහෙම :shocked:
    බඩුවක් ගහන්න කලින් මූ වටපිටාව හදාගන්නව.හික්ස් බෝවෙනව කුකුලො...හර්පීස් වුනත් බෝවෙන්න ඉඩකඩ වැඩියි.. නිකා හිටපන් :P