ඒන්ජල් ඕක් - Angel Oak

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    angeltree0.jpg


    දකුණු කැරොලිනාහි(South Carolina), ජෝන්ස් දූපතේ (Johns Island) පිහිටා ඇති, ඒනජල් ඕක් (Angel Oak) වෘක්ෂය, ලොව දැනට ඇති පරණම වෘක්ෂයන්ගෙන් එකකි. දැනට ගනන් බලා ඇති ආකාරයට වසර 1400ක් පරණ ‍වෘක්ෂයක් වන මෙය, හතරැස් අඩි 17,000 ක වපසරියක් පුරා පැතිර පවතී. උසින් අඩි 65ක් පමණ වන අතර, වට ප්‍රමාණයෙහි විශ්කම්භය අඩි 25.5 ක් පමණ වේ. කෙසේ වුවද මෙම වෘක්ෂය නරඹන්නන් හට චිත්තාකර්ශණීය දසුනකි.
    :):)



    විකිපීඩියා







    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ සෞන්දර්යාත්මක පරිසරයේ..
    ජිවත් වෙන්න ලැබෙනවා නම්..
    වේලාව අපිටත් නොදැනම යයි..

    ඇත්තටම ලස්සන තැනක්...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    wow .. :cool:
    elazz :)
    thanks 4 sharing
    :cool:තෑන්ක්ස් මචං

    ශාහ්...මැක්සා කද නේ....... මාර ලස්සන්යි මචන්.
    +රෙප්
    ස්තූතියි ලොක්කා ;)

    :):)

    adoo maara lassanai neh...ara Peradeniye park eketh tiyanwa needa me wage gahak
    ආහ් හා, උඹ ඒකත් දැකල තියෙනව එහෙනං ;):lol:

    :):)

    මේ වගේ සෞන්දර්යාත්මක පරිසරයේ..
    ජිවත් වෙන්න ලැබෙනවා නම්..
    වේලාව අපිටත් නොදැනම යයි..

    ඇත්තටම ලස්සන තැනක්...
    ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං:):)

    :yes::yes::)

    maruneeeeeeeeeeeeeeeeeee
    යා යා, මරුම තමයි:)

    මාරයිනේ බං.. පත සයිස් ගහක්... :):):)
    හ්ම්ම්, ජම්බො සයිස්:lol:

    WOW...Maxxxxxxa Machan
    Rep +4
    තැන්කු වේවා මචං:):)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ආහ් හා, උඹ ඒකත් දැකල තියෙනව එහෙනං ;):lol:

    :):)

    නැතුව නැතුව,,,මං නොදැක වෙන කවුරු දකින්නද ඕවා ;)

    wow maaaaaaarai ne e gaha
    11.gif
    :D

    maaara newe title eka balanna...Angle Oak:lol:

    නගා‍ට වැරදිලා, මේ මාර නෙමෙයි "ඕක්";):lol:

    :lol::lol: