ඒපාර අපෙ ගෙදරත් පහුකරල පෝලිම 🤯

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    කන්න දුන්නා නම් බොන්න දුන්නා නම් උබයි වැරදි...
    කන්න බොන්න දුන්නා නම් රෙන්නත් දීපං
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    මම දන්න තරමින් නුවර ටොයිලට් පාරේ යන ගලි ලයින් එකකට කනෙක්ට් කරලා තියෙන්නේ. කොළඹ ගලි ලයින් එක නම් මුහුදට හරවලා තියෙන්නේ. නුවර ගලි ලයින් එකේ ජරාව කොහේට යනවද කියලා හරියටම දන්නෙ නෑ. හැබැයි මේවගේ ලයින් එකක් බ්ලොක් වෙනවා අඩුයි බන්
    mahawaliyata ban wena koheta dannada
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,797
    5,007
    113
    ඔය දත වෙන කාගෙවත් නෙමෙයි බන් නබි නායක තුමාගේ. ඒක දන්න නිසා තමයි මුස්ලිම් අයත් උදව් කරන්නෙ. :-)
    itin mata pukada utto? :ROFLMAO:
     
    • Haha
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,508
    113
    New Zealand
    mahawaliyata ban wena koheta dannada
    මහවැලියට දාලා හරියනවද බන්. ඒක ගගක් නේ. සාමාන්‍යයෙන් ගගවල්වලට ගලි ලයින් දාන්නෙ නෑ. මුහුදකට තමයි හරවන්නේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මහවැලියට දාලා හරියනවද බන්. ඒක ගගක් නේ. සාමාන්‍යයෙන් ගගවල්වලට ගලි ලයින් දාන්නෙ නෑ. මුහුදකට තමයි හරවන්නේ.
    මුහුදකට හරවන්නේ na. Nuvara eliye koheda muhudak? Owa sewage treatment plants /fecal sludge treatment plants valin sudda karala gagata haravanava IMO.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    ඕක එහෙට හරවලා නන් වෙන්න බෑ. ඔය ඉන්න සෙනගේ හැටියට මේ වෙනකොට එහෙනන් ගූ ගඟක් වෙලා තියෙන්න ඕනි

    This sewage is pumped to treatment plants, such as the Katugastota Wastewater Treatment Plant, where it undergoes primary and secondary treatment before being discharged into the Mahaweli River.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
    ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
    බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
    ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
    අඩුකුලේ උන් හතරමායිමේ වද්දගන්න එපා. ගේ හැමතැනම රීලා බඩුත් හොරකම් කරගෙන යාවි තොපිටත් නෙලලා. නොදැක්කා වගේ ඉන්න එක තමයි කරන්න තීයෙන හොඳම දේ. ලමයි බමයි උස්සගෙන ඇවිල්ල අනේ පනේ කියන උන්ට නම් කිසිම බුරුලක් දෙන්න එපා කාලකන්නි හිඟන හැත්ත උන්. කොටින්ම වතුර උගුරක් වත් නොදී අහක බලාගනිල්ලා මහ කාලකකන්නි හිඟන්නෝ රැලක් ඇවිල්ල තියෙන්නේ. මාලිගාවෙන් පිනට කන්න. සක්කිලි. 🤮
     
    • Like
    Reactions: vj3660

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අඩේ පාන්දරම නැගිටලා මටත් ඉඩක් අල්ලලා තියකො... අපි දුර බැහැර මායිම් ගම්මන වල අසරන මිනිස්සු
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    mahawaliyata ban wena koheta dannada

    මුහුදකට හරවන්නේ na. Nuvara eliye koheda muhudak? Owa sewage treatment plants /fecal sludge treatment plants valin sudda karala gagata haravanava IMO.

    ඕක එහෙට හරවලා නන් වෙන්න බෑ. ඔය ඉන්න සෙනගේ හැටියට මේ වෙනකොට එහෙනන් ගූ ගඟක් වෙලා තියෙන්න ඕනි
    Waste Water Treatment Plants හැමතැනම තියෙනවා මචං. ඒවා හරහා Treat කරලා තමයි මුදා හරින්නේ ගඟට නැත්තම් මූදට. නිකන් හරවන් නෑ කවදාවත්. අනික Treat කරාට පස්සේ බොන්න පුලුවන් මට්ටමට පිරිසිදු වෙනවා. රද්දොළුගම තියන Plant එක ගහපු සුද්දා ට්‍රීට් කරපු වතුර බීලා පෙන්නුවාලු එච්චරට පිරිසිදුයි කියලා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    Waste Water Treatment Plants හැමතැනම තියෙනවා මචං. ඒවා හරහා Treat කරලා තමයි මුදා හරින්නේ ගඟට නැත්තම් මූදට. නිකන් හරවන් නෑ කවදාවත්. අනික Treat කරාට පස්සේ බොන්න පුලුවන් මට්ටමට පිරිසිදු වෙනවා. රද්දොළුගම තියන Plant එක ගහපු සුද්දා ට්‍රීට් කරපු වතුර බීලා පෙන්නුවාලු එච්චරට පිරිසිදුයි කියලා.
    This sewage is pumped to treatment plants, such as the Katugastota Wastewater Treatment Plant, where it undergoes primary and secondary treatment before being discharged into the Mahaweli River.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536

    ♥️♥️
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,508
    113
    New Zealand
    mahawaliyata ban wena koheta dannada
    This sewage is pumped to treatment plants, such as the Katugastota Wastewater Treatment Plant, where it undergoes primary and secondary treatment before being discharged into the Mahaweli River.
    එතකොට නුවර උන් බොන්නේ මහවැලි ගගේ වතුර නෙමෙයිද බන් :baffled: සුද්ද කරත් නැතත් ඒ දාන්නේ ගූනේ බන්. අපේ උන් හරියට වතුර ටිකවත් පිරිසිදු නොකරන එකේ ඕවත් හරියට පිරිසිදු කරනවද කියලා කවුද බන් දන්නේ. පිරිසිදු කරා කියලා ගගට දාන ජරාව පහළට ගලාගෙන යනවනේ. ඒ පහලට යන අතර තැන්වල වෝට බෝඩ් එකේ වතුර පම්ප්කරන තැන් එහෙම නැද්ද බන්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    එතකොට නුවර උන් බොන්නේ මහවැලි ගගේ වතුර නෙමෙයිද බන් :baffled: සුද්ද කරත් නැතත් ඒ දාන්නේ ගූනේ බන්. අපේ උන් හරියට වතුර ටිකවත් පිරිසිදු නොකරන එකේ ඕවත් හරියට පිරිසිදු කරනවද කියලා කවුද බන් දන්නේ. පිරිසිදු කරා කියලා ගගට දාන ජරාව පහළට ගලාගෙන යනවනේ. ඒ පහලට යන අතර තැන්වල වෝට බෝඩ් එකේ වතුර පම්ප්කරන තැන් එහෙම නැද්ද බන්.
    ෆිල්ටර් කරල කොලොරීන් දාල යවන්නේ බන් ගන අප්ද්‍රව්ය පොහොර විඩ්දියට වෙනම විකුනනවා. බොන්න ගන්න ඒවත් ඒ විදියමයි කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: devops

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    එතකොට නුවර උන් බොන්නේ මහවැලි ගගේ වතුර නෙමෙයිද බන් :baffled: සුද්ද කරත් නැතත් ඒ දාන්නේ ගූනේ බන්. අපේ උන් හරියට වතුර ටිකවත් පිරිසිදු නොකරන එකේ ඕවත් හරියට පිරිසිදු කරනවද කියලා කවුද බන් දන්නේ. පිරිසිදු කරා කියලා ගගට දාන ජරාව පහළට ගලාගෙන යනවනේ. ඒ පහලට යන අතර තැන්වල වෝට බෝඩ් එකේ වතුර පම්ප්කරන තැන් එහෙම නැද්ද බන්.
    යකෝ ඕවා Sediment කරලා Disinfect කරලා බං ආපහු එවන්නේ. 100% පිරිසිදු ජලය බං ගඟට දාන්නේ. වෝටර් බෝර්ඩ් එකේ බට ලයින් වලින් එන වතුර වෙනම ෆිල්ටර් වෙලා එන්නේ. උඹේ තියරි අනුව ලංකාවේ මිනිස්සුන්ගෙන් බාගෙට බාගයක් පාචනය හැදිලා තියෙන්න ඕනේ.