කන්න දුන්නා නම් බොන්න දුන්නා නම් උබයි වැරදි...වතුර බෝතල් , කඩල තම්බල මලු කරල බෙදුව අහල පහල කට්ටියත් එක්ක එකතුවෙලා.
ඊලගට රෙන්ඩ කක්කුසියට යන්ඩ ඕන කියනව
බෑ කියල ගේට්ටුව වහල දැම්මම ආයෙ තට්ටු කරනව.
ගෑනුන්ගෙන් පුදුම කරදරයක්.
කන්න බොන්න දුන්නා නම් රෙන්නත් දීපං
සුද්ද කරත් නැතත් ඒ දාන්නේ ගූනේ බන්. අපේ උන් හරියට වතුර ටිකවත් පිරිසිදු නොකරන එකේ ඕවත් හරියට පිරිසිදු කරනවද කියලා කවුද බන් දන්නේ. පිරිසිදු කරා කියලා ගගට දාන ජරාව පහළට ගලාගෙන යනවනේ. ඒ පහලට යන අතර තැන්වල වෝට බෝඩ් එකේ වතුර පම්ප්කරන තැන් එහෙම නැද්ද බන්.