ඒපාර තව මගුලක්

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ඒපාර තව මගුලක්

    ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකක් දැම්මා මගේ ඥාති කොල්ලෙක් medicine යන්න ඉන්නෙ. රුහුණට තමයි අහුවෙන්න පුළුවන්.

    මූ කිව්වා ආපහු කරන්න ඕන කියලා. කොලඹ පේරාදෙණිය වගේ යන්න කියලා යාළුවො කියලා. අපි හොයලා බැලුවම හැමෝම කිව්වා රුහුණ අවුලක් නෑ කියලා.
    ඉතිං මූ ශේප් එකේ ඉදියා

    ඊට පස්සෙ මූ ටික ටික දොස්තරලට නිදහසේ ඉන්න වෙලාවක් නෑ අරක මේක කියවන්න ගත්තා. අපි කිව්වා ඉතිං pp නොකර නිදහසේ ඉන්න අයත් ඉන්නවා එහෙමයි මෙහෙමයි කියලා

    ඒත් එක පාරට මූ නාහෙන් අඩන්න ගත්තා මෙඩිසින් යන්න බෑ කියලා. ඇහුවම කියන්නෙ නෑ. උගෙ ගෙදර මිනිස්සුත් අන්දුන්කුන්දුන් වෙලා මට කතා කරලා කියනවා. මම ශේප් එකේ කතා කරලා බැලුවම මූ කියනවා මූට හැකින් ඉගෙනගන්න ඕනලු.මූට හෙන ලොකු හැකර් කෙනෙක් වෙන්න ආසලු. මූ පිස්සෙක් වගේ කියවන් ගියා Unix ලු coding ලු මට මොන මගුලක්වත් තේරුනෙ නෑ.මම ඔය technical දේවල් දන්නෙ නෑ වැඩිය.මම හෙන නාකි පොර. මූ කියනවා ලොකු දෙවල් ටිකක් ඉගෙනගන්න තියෙන නිසා medicine එක්ක ඕවා කරන්න බැරිලු. ඒත් මූ Medicine වලටත් ආසලු. යන්නත් බෑලු නොයාත් බෑලු. හැකින් කතාව ගෙදර උන්ට කියන්න එපාලු:sorry:

    මට මේකට උත්තර දෙන්න තේරෙන්නෙ නෑ අප්පා. ූ මෙඩිසින් නොයා ගෙදර නැවතුනොත් මහ මිනිස්සු පිස්සු වැටෙයි. මූ මෙඩිසින් ගිහිනුත් අර කිව්ව ඒවා ඉගනගන්න ගිහින් කෙලව ගනී ද කියලත් සැකයි. මේ කියන වගේ වෙන වෙන subjects වලට ඔලුව දාන එක Medicine එක්ක කරන්න බෑ නේද?
    අඩු ගානෙ degree එක අස්සෙ නෙමෙයි ඉවර වෙලාවත් මූ ඔය ආස දේ hobby එකක් විදියට කරගෙන යන්න කියලා තමයි මම කිව්වෙ
    ඌ කියනවා ඒත් ටයිම් එකක් නෑලු. සිරාවට ඔය කියන තරම් ඩොක්කු බිසි ද? මට සැකයි මුගෙ යාළුවො ඔළුවට කුණු ගොඩවල් දානව ද කියලත්. :eek:
    යාළුවො කියලා තියෙන විදියට නිදහසක් ඇත්තෙම නැහැලු. අඩු ගානෙ ගෑනි එක්ක නිදාගන්න වත් වෙලාවක් නැති තරම් බිසි එකක් කියලා. සිරාවට ම ඇත්තද ඔය කතා?:sorry:
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    hacker kenek wena eka patta amarui ban. hacking kiyanne Linuxwath coding wath newei ban. lankawe danata advance level eke hackersla kauruwath na. anthimata uta hackinuth nathi wenawa medicinuth nathi wenawa. u hithagena aththe u medicine yanna pass una kiyala hamadema puluwan kiyala oya wayasedi ohoma hithenawa thamai :dull::dull::dull:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    hacker kenek wena eka patta amarui ban. hacking kiyanne Linuxwath coding wath newei ban. lankawe danata advance level eke hackersla kauruwath na. anthimata uta hackinuth nathi wenawa medicinuth nathi wenawa. u hithagena aththe u medicine yanna pass una kiyala hamadema puluwan kiyala oya wayasedi ohoma hithenawa thamai :dull::dull::dull:

    Innawa. Wena rata wala teams ekka ekathu wela :yes:

    ** hacking kiyana eka ehma lesiyen igena ganna puluwn deyak nemei. ekath art ekak wage. hacker kiyna eke godak pathi thynwa. eth e hama dektma wada doc wena eka hodai. man hithanne na e wage knkta hacking side ekta yanna puluwan wei kiyla. hacker knk thamange carrier eka patan ganne podi kalemai. uta therum karala dipn eka amaru wadak ita wada doc knk wena eka lesiy kiyla :yes:
     
    ඌ 8 වසරේ විතර ඉදන් group එකක ඉදලා තියෙනවා :yes:

    ඕවා කරන උන්. ඉන්දියන් කොල්ලො ටිකක් එක්ක වට්ස්ඇප් group එකක්ත් ඉන්නවා ඔය සම්බන්ධ.ඌ සෑහෙන්න කාලෙක ඉදන්ම ඕවා තමයි ආතල් එකට හොයලා තියෙන්නෙ

    කියන්න බෑ ඉතිං අමාරුමයි කියලා අර පොඩි එකෙක් හිටං ඉන්න කාලෙ ගේමක් දුන්නා නේද

    අනේ මන්දා බං මොනවා කියන්නද කියලා
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    medicine sampradayikayi lankawe niyama job eka kacking wage dewal anagathayata sambanda dewal , monawa kalth thaman sathutu wena de karanna one... demapiyage wachana ahaka daannath hoda ne... medicine karana gaman thaman asa de karanna kiyanna...
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Uta medical faculty yanna kiyanna.
    Degreeya aran iwara unata passe hacking seen ekata bahinna kiyanna
    naththan magak yaddi hacking epa unoth ekath na mekath na
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Medicine thoragena karanna kiyapan. Mona hacking da? Kawda danne medicine atharala hackong koranna gihin hacking kara ganna puluwan weida kiyala uuta. Habai kokatath kollawa manasika dokekta pennahan.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    It වලට ගොඩක් ආස එවුන් MBBS එකේ 3rd year එකේදී විතර පිස්සු නටනවා , මම දන්න ගොඩක් එවුන් course එක දාලා ගියා.
    හොඳට හිතලා තීරණය කරන්න කියන්න
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    It වලට ගොඩක් ආස එවුන් MBBS එකේ 3rd year එකේදී විතර පිස්සු නටනවා , මම දන්න ගොඩක් එවුන් course එක දාලා ගියා.
    හොඳට හිතලා තීරණය කරන්න කියන්න

    mn danna dokek innawa pora upwork eke web developer :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    mn danna dokek innawa pora upwork eke web developer :P

    ඔව් medicine වල අලුතෙන් හිතලා දෙයක් කරන්න අමාරුයි .
    Problem solving , analytical පැත්තට ආස එවුන්ට boring .
    තමාට තනියම හිතලා වැඩ කරන්න අවුරුදු 10k වත් යන්න වෙනවා
     
    • Like
    Reactions: bellpepper

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ඔව් medicine වල අලුතෙන් හිතලා දෙයක් කරන්න අමාරුයි .
    Problem solving , analytical පැත්තට ආස එවුන්ට boring .
    තමාට තනියම හිතලා වැඩ කරන්න අවුරුදු 10k වත් යන්න වෙනවා

    ඔව් බං මූ ඒ වගේ එකෙක්.

    තනියම හිතලා වැඩ කරන්න තියෙනව ද බං ? ඒ මොනවද? Medicine related research මෙහෙ කරන්නෙ නෑනෙ.

    අඩු ගානෙ වෙන දෙයක් ඉගෙනගන්න වෙලාවක් තියෙනවා ද බං ඩොකෙක් වෙලා :sorry:ඌ කියනවා ඩොකෙක් වෙන්න අකමැත්තක් නෑලු ඒක කරන්න හොදට වෙලාව තියෙනවා නම්
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Medicine thoragena karanna kiyapan. Mona hacking da? Kawda danne medicine atharala hackong koranna gihin hacking kara ganna puluwan weida kiyala uuta. Habai kokatath kollawa manasika dokekta pennahan.

    ඔව් බං ලංකාවෙ හරි හමං cource degree වත් නැතුව තනියම ඉගනගන්න වෙන්නෙ හැකිං:sorry::confused:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Uta medical faculty yanna kiyanna.
    Degreeya aran iwara unata passe hacking seen ekata bahinna kiyanna
    naththan magak yaddi hacking epa unoth ekath na mekath na

    දොස්තරයෙකුට එහෙම කරන්න වෙලාවක් නෑ කොහොමද බං කරන්නෙ අවුරුදු 4න් 4ට මාරුවීම් එනව ද කොහෙද හෙන දුෂ්කර වැඩක් බං fb එකේ එකෙක් දාලා තිබුණා ළමයට කිරි දෙන්නවත් වෙලාවක් නෑලු මහ රෑත් හොස්පිටල් දුවනවා:eek:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    man danna kellek innwa eki medicine ragama
    and SLITT eke soft eng course ekak karanwaa

    ai ahuwama ekige target eka oya CAT Scanner wage eka eka ewa hadana company ekaka wadata yanna

    okata dekama karanna kiyapan
    dobule major una kyala awulk na

    eka thama dan trend ekath

    engineer la innwa financial accounting karana

    thawa physiological sciences karana , Financial Mgt graduate la innawa

    frosenic accounting karanne un

    hacking + medicine untath athi ehema wenama kawuruth hitanema nathi field ekak

    kawuru unath ekak igenagattama wena ekakata asa wenwa

    oka medicine kalath aniwa eeta passe oya hacking labba karanna yanawa

    e nisa uhta danma oya deka karanna arinna

    busy wena eka gana hitanna epa

    private uni eke karana eka ( hacking igenanna thanin ) katha karala attendance ewa okoma release karaganna pluwan

    NSBM eke kellekta ehma kala , eki wayambna uni eke Insurance Degree + NSBM Plymonth Accounting deg eka karanne

    intern ghn permanet unama , degree eka karanna ennema nathuwa exam walata witarak ena students la innwa

    ewa balance karaganna pluwan:love:
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    man danna kellek innwa eki medicine ragama
    and SLITT eke soft eng course ekak karanwaa

    ai ahuwama ekige target eka oya CAT Scanner wage eka eka ewa hadana company ekaka wadata yanna

    okata dekama karanna kiyapan
    dobule major una kyala awulk na

    eka thama dan trend ekath

    engineer la innwa financial accounting karana

    thawa physiological sciences karana , Financial Mgt graduate la innawa

    frosenic accounting karanne un

    hacking + medicine untath athi ehema wenama kawuruth hitanema nathi field ekak

    kawuru unath ekak igenagattama wena ekakata asa wenwa

    oka medicine kalath aniwa eeta passe oya hacking labba karanna yanawa

    e nisa uhta danma oya deka karanna arinna
    මෙඩිසින් කරන ගමන් වෙන ඒවා කරන්න පුළුවන් ද බං? ඒකි ෆස්ට් ඉයර් ද තාම? ෂුවර් එකට මගදි හැලෙයි දෙකෙන් එකක්. මම අහලා තියෙන්නේ උන්ට හොස්පිටල් ගිහින් ලෙක්චස් ගිහින් ආවට පස්සෙ නිදාගන්නයි පාඩම් කරන්නයි තියෙන්නෙත් පොඩි වෙලාවයි නෙ:sorry: