ඒම ටික් ටොක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    මෝඩ මිනිස්සු. අනවශ්‍ය පැතිවලින් සතුට හොයන්න ගිහිල්ල නිකං අමාරුවෙ වැටෙනවා 😥 පව් බං මේව අයින් කරපන්. නොතේරෙන කමට වෙන වැඩ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    අනේ මන්ද ඉතින් ඇදුමකින් නිපල් එක පෙනුන කියල ඔච්චර දෙයක්ද බන්? වෙන රටවල summer එකට කොහොමත් කෙල්ලො ඕනතරන් ඔහොම ඇදන් යනව පාරෙ.
     
    • Love
    • Like
    Reactions: zid2021 and Boole

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අනේ මන්ද ඉතින් ඇදුමකින් නිපල් එක පෙනුන කියල ඔච්චර දෙයක්ද බන්? වෙන රටවල summer එකට කොහොමත් කෙල්ලො ඕනතරන් ඔහොම ඇදන් යනව පාරෙ.
    මේක ලකේපංකාවනෙ මචං අපි දූපත් වාසී නේ😶
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Man ain kale ne bn dapu eka ain karala thibbe...

    Meke imoji eka nathi eka bn man damme

    දැක්කෙමි, බැලුවෙමි... මං හිතුවා ටිකක් සරුසාර දෙයක් වෙන්නැති කියලා.....
     
    • Like
    Reactions: Jobutexter