ඒයි මේ බලපන් Motion Tracking.. My 1st test

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ane macho mage PC eke machan, kisima render wadak karanna bane ban, Eka paratama Off wenawane ai a, ane kiyapanko ai kiyala.. core I3 ekak, ram 4 GM
    VGA 1 GB , aduma gane machan video ekak product karala save karanakotath 60% wage yanakota eka paratama Off wenawa Machine eka. pls help bro

    මචං... ඕකට ලොකු හේතු කීපයක් තියෙනව. ප්‍රධානම හේතුව අකමැත්තෙන් වුණත් කියන්න වෙනව... සරලව කිව්වොත්! ඔයා use කරන motherboard එකේ processor එකට යාවෙන circuit එකේ කොතනක හරි short එකක් තියෙනව. රත්වීම වැඩිවෙලා ඊයම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා තියෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් සිද්ධවෙන්න පුළුවන් දෙයක්. මගෙ එක board එකකත් ඔයිට සමාන දෙයක් වුණා. ඒකට processor එකත් බලපානව. එතකොට ටිකක් වැඩි processing එකක් සිද්ධ වෙනව නම්.. processor එකට වැඩිපුර electricity එකක් යන නිසා motherboard එකේ තියෙන self protecting system එක විසින් තව දුරටත් ඒ හානිය අවම කරන්න automatically off කරනව. motherboard repair කරන්න දන්න වැඩ කාරයෙක්ට දීල බලන්න. අනිත් හේතුවලට නම් VGA එකෙත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නැත්නම් RAM එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.