ආතල් එකක් පොඩි.. තවත් motion tracking විඩියෝ එකක්
මම කලිනුත් පොඩි clip එකක් හදලා දැම්මා. මේක මේ අද හවස නිකමට හැදුවේ.. හොදයිද කියලා බලලා comment එකක් දාපල්ලා..
මේක හදන්න යුස් කරේ මෙන්න මේ සොෆ්ට්වෙයාර්ස්.
මේ මම කලින් හදපු motion tracking විඩියෝ 3. මගේ කම්පියුටර් එකෙන් ඉතින් මීට වඩා time එක වැඩි එවා හදන්න ගියොත් මාස ගානක් යයි render වෙන්න..
මෙන්න මම 1st and 4th විඩියෝ වලට යුස් කරපු ඔරිගිනල් විඩියෝ එකේ SS

- Cinema 4D
- Voodoo Camera tracker
- Sony Vegas Pro 10
මේ මම කලින් හදපු motion tracking විඩියෝ 3. මගේ කම්පියුටර් එකෙන් ඉතින් මීට වඩා time එක වැඩි එවා හදන්න ගියොත් මාස ගානක් යයි render වෙන්න..
මෙන්න මම 1st and 4th විඩියෝ වලට යුස් කරපු ඔරිගිනල් විඩියෝ එකේ SS

Last edited:

මේ මෝඩ SLT බල්ලෝ 3.8 kbps වලින් මට නෙට් දෙන්නේ..... මීට වඩා හොදයි ඩයල් අප් එක තිබ්බ කාලේ...... 