ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    reputation_neg.gif
    ඒයි සුද්දා , ඔය T-Shirt... 03-11-2013 06:39 AM tho kurusayek kiyala api dannawa.thopi thama buddagama yatin idan winasa karanne.muslim un hodai thopita wada un karana deyak karanne elipita thopi okkoma karanne yatin:no::no::no::oo:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි කසුන්
    උන් දැනගෙන හිටියෙ නැද්ද උබල කියනකන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැ එහෙම එක නෑ. හම්බයෝ නම් ඔය සුද්දගේ බෙල්ල කපල මරනවා අල්ල හුකබර් කියල
    එත් අනිත් ආගම වල එහෙම නෑ.

    මෙහෙම සිං එකක් තියෙනවා බලෙන් කරන්න ඕනි නෑ ඌට වැරැද්ද පැහැදිලි කරලා ඕක කළා නම් ගොඩ. මොකද සුද්දෝ ගොඩක් උන ඔය ගරු කිරීම ගැන දන්නේ නෑ. මම කියන්නේ ක්රිස්තියන් අය ජේසුස් ගේ රූප තියෙන ෂර්ට් අදිනවා, කුරුස තියෙන චෙන් දානවා, පච්ච කොටනවා. උන්ගේ සංස්කෘතියට අනුව ඒක ආගමට කරන අගෞරවයක් නෙවි තමන්ගේ ආගමට ඇති ලැදියාව පෙන්වන්නක්. ඉතින් ඒ සුද්දෝ හිතන් ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ රුපයක් තියෙන ෂර්ට් එකක් ඇන්දට අව්ලක් නෑ ඒක හොද දෙයක් කියල. 99% සුද්දෝ ඕක කරන්නේ දන්නේ නැතුව. එහෙමත් එකෙක් තමා කින්ඩියට ඕව කරන්නේ. පන්සල් වලට යද්දී සුදුසු ලෙස සිරුර ආවරණය කරගෙන යන්න කිව්වම උන එහෙම කරනවා බං අව්ලක් නැතුවම. ඉස්සර ඕව ගැන දැනුවත් කලේ නෑ උන් බීච් ඉන්නවා වගේ පන්සල් වලටත් ගියා අපේ උන්ට මල පැනල උන්ට බැන්න. සුද්දෙක් දවසක් කිව්වා උබල මෙව්වා ගැන දැනුවත් කළා නම් අපි මෙහෙම කරන්නේ නෑ කියල. ඕක උන්ට ලංකාවට එනකොටම දැනුවත් කරන්න ඕනි.

    දන බලපන් ලංකාවේ සිංහ කොඩියට අගව්රව කරනවා කියල අපි කෑගහනවනේ එත වෙනත් රටකදී ඕක ඊට වෙනස්. ඇමරිකන් උන්ගේ ජංගි වලත් ඇමරිකන් කොඩිය අයියෝ සල්ලි

    හොදම වැඩේ සුද්දෝ ලංකාවට එනකොට බුද්ධාගමට ගරු කරන්න මෙන්න මෙහෙමයි. මෙව්වා කරනං හොද නෑ කියල ලියපු පත්‍රිකාවක් වගේ එකක් දෙන එක. එක එයාර්පොර්ට් එකේදිම දෙන්න පුළුවන්. ඒක අපි කස්සට බාර කරමු.

    මේක 100% හරි මචන්. එක එක පුද්ගලයා අයිති සංස්කෘතියේ තමන්ගේ වැදගත් වස්තූන්ට ගෞරව කරන විදිහක් තීයෙනවා. හරියට ඇමරිකාවේ මනුස්සයා ඇමරිකාවේ කොඩිය තියෙන ජොකෙක් ගහගෙන යන එක ඌට ගෞරවයක් :P:P . හැබැයි අපි අපේ කොඩියෙන් එහෙම කරනවාද ?

    අන්න ඒක තමයි සංස්කෘතිවල වෙනස. ටී ෂර්ට් එක ගහගෙන ආපු සුද්දා දන්නේ නැතුව ඇති මේ කාරනේ. හරි නම් කරන්න තියෙන්නේ ලංකාවට වීසා ගන්න කලියෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න. දැන් වීසා ගන්නේ ගොඩක් ඔන්ලයින් නිසා 'dos and don'ts ' පත්‍රිකාවක් එකට දාන්නත් පුලුවන්. ඒ වගේම විදේශ වල තියෙන ලංකාවේ තානාපති කාර්යාල වලට දැනුම් දෙන්නත් පුලුවන් කම තියෙනවා.

    එළකිරි මචන් , ඒ සුද්දා ඔය ටි ෂර්ට් එක ඇදගෙන අවේ තමුන් ගේ ගෞරවය පෙන්නනත් වෙන්න පුළුවන් , අර බලපන් මු අපහස කරනවා ගලවපන් මේක කියල දැඩි මතධාරි විදහට ඉන්නවනම් හරියට එකත් හම්බයෝන්ගේ තලෙයිබාන් මොඩල් එකම තමයි කියල තේරුම් ගන්න ඕනි .,සමහර මිනිස්සු ආගමක් අදහන්නේ නැහැ නමුත් තමුන් කැමතිම දර්ශනයක් පෙන්නපු පුද්ගලයෙ විදිහට චේ ගුවේර පච්ච කොටනවා , බොබ් මාලේ පච්ච කොටනවා , ඒ තමුන්ගේ කැමතිම ගව්රව කරන චරිත නිසා
    තමුන්ගේ මතයම පමණක් හරිය කියල වෙනත් මත දෙෂසහගත ලෙස බැහැර කරන පටු විදිහට හිතන එක තලෙයිබාන් මොඩලයයි , ලංකාවත් ඒ වගේ ගෝත්‍රික මට්ටමට පත්වෙනවානම් ලාංකිකයෝ හැටියට ලෝකෙට අපේ ලංකික කම ආඩම්බරෙන් කියන්න බැරි වෙයි
    මේ වගේ වෙච්ච තවත් සිද්දියක් මේක

    487710_501280843246833_147896871_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක 100% හරි මචන්. එක එක පුද්ගලයා අයිති සංස්කෘතියේ තමන්ගේ වැදගත් වස්තූන්ට ගෞරව කරන විදිහක් තීයෙනවා. හරියට ඇමරිකාවේ මනුස්සයා ඇමරිකාවේ කොඩිය තියෙන ජොකෙක් ගහගෙන යන එක ඌට ගෞරවයක් :P:P . හැබැයි අපි අපේ කොඩියෙන් එහෙම කරනවාද ?

    අන්න ඒක තමයි සංස්කෘතිවල වෙනස. ටී ෂර්ට් එක ගහගෙන ආපු සුද්දා දන්නේ නැතුව ඇති මේ කාරනේ. හරි නම් කරන්න තියෙන්නේ ලංකාවට වීසා ගන්න කලියෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න. දැන් වීසා ගන්නේ ගොඩක් ඔන්ලයින් නිසා 'dos and don'ts ' පත්‍රිකාවක් එකට දාන්නත් පුලුවන්. ඒ වගේම විදේශ වල තියෙන ලංකාවේ තානාපති කාර්යාල වලට දැනුම් දෙන්නත් පුලුවන් කම තියෙනවා.
    :yes::yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක එච්චර ක්‍රිමිනල් දෙයක්ද??

    මළ හු.!!!යන්නයි ඒක එච්චර ක්‍රිමිනල් දෙයක්ද?? යකෝ මමත් බුද්ධ පින්තූරයක ටැටූ එකක් අතේ කොටන් ඉන්නේ. මුන් මටත් අච්චු කරයිද??? අර කෙල්ලෙක් ඇරෙස්ට් කරපු ආටිකල් එක දැකල ඇඟ සීතල් වෙලා ගියා ඕයි. :baffled:

    මමනම් කියන්නේ ඇස්පනාපිට බුද්ධාගම විනාසවෙන සහගහන දේ සිද්දවෙද්දී ඔලුව කැරකැවිච්ච මෝඩ පකයො ටිකක් සිඟිති ආතල් ගන්නව කියල. මේ වෙනකොට පෞරානික බුදුපිලිම කීයක්නම් සිංහල බෞද්දයොම නිදන් හාරන්න විනාශ කරල තියෙනවද?? ඒව දැක්කහම පපුව පිච්චෙනව. මගේ පෞද්ගලික අදහස බුදුරුව සහිත ඇඳුම ඇඳීම ඔච්චර ක්‍රිමිනල් දෙයක් නෙමෙයි. අනික බුදුන් ඉපදුන ඉන්දියාවෙවත් මෙහෙම ප්‍රශ්ණයක් නැති එකේ ඇයි පන්සිල් පද පහ වත් රැකගෙන ජීවත්වෙන්නවත් බැරි ලංකාවේ උන්ට මෙච්චර ඇම්මක්???

    මටනම් ඔය ලොරි ටෝක් දාන්න ආවොත් රෙදි ගැලවෙන්න දෙකක් කියල කන පුරෝල දෙනව. ආගමක් දහමක් හරියට අදහගන් නැතුව, බුදුන් ශ්‍රේශ්ඨයි. දෙසූ ධර්මය ශ්‍රේශ්ටයි කියකිය අනුගමනය කරන් නැති කාලකන්නි හැත්ත....

    රෙප් කපන වීර දූපුතුන් නම් ගම් ඇතිව රෙප් කපපල්ලා...

    කියල තියෙන්නේ ඇත්ත.

    ලින්ඩා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    topic eke thiyenne ekak, karala thiyenne wadala bagapath wela galawanna kiyala, anthime p#%atath ekak gahagena gedara awith :rofl:

    lankawe mechchara aparada karayo innawa, minissu gas badina amathila innawa, ganu dooshanaya karanawa, ko tho ewelawata? :P

    maha loku weerayek :P

    උබ එහෙනම් අර මිනී මරපු ගෑනු දූශනේ කරපු ලමා අපචාර කරපු නාකි කුපාඩියෙක් ඒවා වහගන්න ඌ විසින් මවපු ලොවෙත් නැති විකාර දෙයියෙක්ට වදින්නේ?? :P:P
     
    • Like
    Reactions: Minion

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama nam kiyanne meka therumak nethi wedak kiyala. kenekta budu dahamata gawrawayak thiyana eka nethi eka eyata adala deyak, eekata thawa kawuruth boru weerayo wenna oni ne, ape rata awurudu 30 kata wada duk winda, rate sanwardanaya nethi una kehel mal jathi wadi yuddhayak nisa, den api balagena inne eelanga awurudu 30 th ee widihata innada aagam (Religion) yuddayak nisa, ape inna sama harak ta nethi deyak ethi karagena boru weerayo wenna thiyena asahanaya kawada nethi weyda? ane yakune.. kemathi kenekta thaman kemathi aagamak kemathi widihakin adahanna deela thopi nikam hitapiyaw, budu dahamata apahasa wena widihata kawuru hari monawa hari kaloth "Budu dahame widihata eyata karmaya pala dey", thopi balen uuta karmaya pala dewanna yanna oni ne,

    ane manda samaharu kee gahanawa meka budunge deshaya kiyala. hebey budhamuduruwo mulu jeewitha kalema gatha kale india wala, lankawata wediye 3 serayay, ape lankawe Sama Harak ta thiyenne india walatath wada wedi amaruwak.

    මළ හු.!!!යන්නයි ඒක එච්චර ක්‍රිමිනල් දෙයක්ද?? යකෝ මමත් බුද්ධ පින්තූරයක ටැටූ එකක් අතේ කොටන් ඉන්නේ. මුන් මටත් අච්චු කරයිද??? අර කෙල්ලෙක් ඇරෙස්ට් කරපු ආටිකල් එක දැකල ඇඟ සීතල් වෙලා ගියා ඕයි. :baffled:

    මමනම් කියන්නේ ඇස්පනාපිට බුද්ධාගම විනාසවෙන සහගහන දේ සිද්දවෙද්දී ඔලුව කැරකැවිච්ච මෝඩ පකයො ටිකක් සිඟිති ආතල් ගන්නව කියල. මේ වෙනකොට පෞරානික බුදුපිලිම කීයක්නම් සිංහල බෞද්දයොම නිදන් හාරන්න විනාශ කරල තියෙනවද?? ඒව දැක්කහම පපුව පිච්චෙනව. මගේ පෞද්ගලික අදහස බුදුරුව සහිත ඇඳුම ඇඳීම ඔච්චර ක්‍රිමිනල් දෙයක් නෙමෙයි. අනික බුදුන් ඉපදුන ඉන්දියාවෙවත් මෙහෙම ප්‍රශ්ණයක් නැති එකේ ඇයි පන්සිල් පද පහ වත් රැකගෙන ජීවත්වෙන්නවත් බැරි ලංකාවේ උන්ට මෙච්චර ඇම්මක්???

    මටනම් ඔය ලොරි ටෝක් දාන්න ආවොත් රෙදි ගැලවෙන්න දෙකක් කියල කන පුරෝල දෙනව. ආගමක් දහමක් හරියට අදහගන් නැතුව, බුදුන් ශ්‍රේශ්ඨයි. දෙසූ ධර්මය ශ්‍රේශ්ටයි කියකිය අනුගමනය කරන් නැති කාලකන්නි හැත්ත....

    රෙප් කපන වීර දූපුතුන් නම් ගම් ඇතිව රෙප් කපපල්ලා...

    කියල තියෙන්නේ ඇත්ත.

    ලින්ඩා

    Matath kiyanna thiyenne mechcharay, kawuru hari mata aagama ugannnanna awoth, mamath uge ammata hukawanawa..

    den ithin jeewitheta kisima pawak (budu dahama anuwa) nokarapu ewun awilla bana kiayapalla
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    topic eke thiyenne ekak, karala thiyenne wadala bagapath wela galawanna kiyala, anthime p#%atath ekak gahagena gedara awith :rofl:

    lankawe mechchara aparada karayo innawa, minissu gas badina amathila innawa, ganu dooshanaya karanawa, ko tho ewelawata? :P

    maha loku weerayek :P

    ඌට වඳින්නෙ මොකටද? ඌට කිව්ව උඹ බුදුරුව fashionable dress එකක විදියට පාවිච්චි කරන්න දෙන්න බෑ , උඹ අපේ ශාස්තෘවරයට අපහාසයක් කරන්නෙ ඕක ගලවපන් කියලා , අපූරුවට එතනම ගැලෙව්ව ඌ , වැරැද්දක් දැක්කාම ඒක නිවැරදි කරන්න ඕන , මට ලෝකෙ වටේ යන්න බෑනෙ වැරදි හද හ්ද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඌට වඳින්නෙ මොකටද? ඌට කිව්ව උඹ බුදුරුව fashionable dress එකක විදියට පාවිච්චි කරන්න දෙන්න බෑ , උඹ අපේ ශාස්තෘවරයට අපහාසයක් කරන්නෙ ඕක ගලවපන් කියලා , අපූරුවට එතනම ගැලෙව්ව ඌ , වැරැද්දක් දැක්කාම ඒක නිවැරදි කරන්න ඕන , මට ලෝකෙ වටේ යන්න බෑනෙ වැරදි හද හ්ද

    Nikamata ahanne, oya oya dema karanawada wena rataka air port ekakdi usa mahatha, gansi karayek oya wage ekak andagena hitiyoth?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Nikamata ahanne, oya oya dema karanawada wena rataka air port ekakdi usa mahatha, gansi karayek oya wage ekak andagena hitiyoth?

    මිනිහෙක් රටකට ඇතුල් වෙද්දි ඒ රටේ නීතියට , රාජ්‍ය වට පිටාවට ගැලෙපන විදියට එන්න ඕන , මගේ රටේ ඒ වගේ වැඩක් මට කරන්න පුලුවන් , වෙන රටක මට ඒ දේවල් කරන්න විදියක් නෑනේ
     
    • Like
    Reactions: chaarr

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙතනදි අපි පෙනී හිටියේ නැත්තං කට්ටිය හිතන් ඉන්නේ සමහර විට සුද්දා කරපු දේ හරි කසුන් කරපු දේ වැරදියි කියලා. හිතවතුනි මොහොතකට හිතන්න ලංකාවට සංචාරකයෝ නාවා කියලා ලංකාවේ මිනිස්සු බඩගින්නේ මැරෙන්න තැනට හැදෙන්නේ ඇයි. සංචාරක කර්මාන්තය එපා කියනව නෙවෙයි. අපේ රට වගේ රට වල සංචාරක කර්මාන්තය තුල ජනතාවත් පිටරටින් එන සංචාරකයත් අතර පරතරය රකින්න තරම් ප්‍රබල සංස්කෘතික සක්තියක් මිනිස්සු හදාගෙන නෑ. මෙහෙට සුද්දෙක් සුද්දියක් ආවාම අපේ අයට එයා එක්ක කරන්න තියන හැම වැඩක්ම කරන්න අපේ තියන හැම දෙයක්ම පාවා දෙන්න පුලුවන්නම් ඒක තමයි මෙයාලා කරන්න්නේ නමුත් ලෝකේ බොහොමයක් රටවලට සංචාරකයෝ ගියාට එයාලට රටේ සංස්කෘතිය එක්ක සම්බන්ද වෙන්න හම්බ වෙන්නේ ඉතාම අඩුවෙන්. එයාලා බොහොම සීමා සහිතව තමයි පිටරැටියා සමග ගනදෙනු කරන්නේ.. අනේ ඉතින් අපේ අංතර්ජාලයෙන් පමණක් ඉගනගන්නා ළමයි ටික ෆිල්ම් එහෙම බලලා හිතං ඉන්නවා ලෝකේ ගැන මටත් මාර දැනීමක් තියෙන්නේ කියලා.. සහෝදර වරුනි හිතවතුනි පිට රට මිනිස්සු ඉස්සර ඉදන්ම කලේ අපේ රට සංස්කෘතිය කාබාසිනා කරපු එක. ඔබ තුමන්ලා ටිකක් බලන්න ඔය පර සුද්දො එන්නෙ එක අදහසකින් නෙවෙයි. උන්ට මේ රටේ කරන්න පුලුවන් හැම දහපද්දුරා වැඩේම කරලා පහරලා යන්න තමයි.
    ඔය එන ගමන් බලනවා ආගමික ලනු ලිංගික ලනු මත්ද්‍රව්‍ය ලනු ෆැශන් ලනු, ඇගපත විදගන්න ලනු,පච්ච ලනු ඔය හැම ජාතියකම ලනු අපිට දීලා තමයි යන්නේ.. ලෙඩ ටිකකුත් දෙනවා වැඩිපුර පශ්චාත් බාගය පූජා කරන අයට බෝනස් වශයෙන්. ඔය ඔක්කොම දේවල් වල ආදායම් පැත්ත ආයෙත් යන්නේ උන්ට හිතලා බලන්න....
    මචන් බාහිර සංස්කෘතීන් වලින් ගත්ත හොද දේ වගේම නරක දේත් තියනවා ,වික්ටෝරියානු සදාචාරයෙන් උබල උබලගේ සදාචාරයට එකතු කර ගත්තු ගත්තු හොද දේවල් තියනවා ,සුද්දෝ නරකම උන් කියන එකත් බොරුවක් ,අපි මාර හොදයි කියන එකත් බොරුවක් , සියලු ජන සමාජ වල හොද සහ නරක තියනවා ,එක ගැන කතා කරන එක මෙතෙන්ට අදාල නැති නිසා ,අපේ අදහස මොකක්ද කියන එක කියන්නම් ,
    දේශ සහගත ලෙස අපහස කිරීමයි ,අපහාසයක් කියන දේ සංස්කෘතික රාමුව ඇතුලේ ඉදන් බලන එකයි වෙනස්
    දේශ සහගත ලෙස අපහස කියන්නේ මේක ,එක නිසා ඇත්තටම අපහාසය කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් පරිස්සමින් හිතනවානම් හොදයි කියලයි කිව්වේ

    images

    FTESHIRTS43.jpg

    SHM%20TS%20BUDDHA%2001.jpg-366x366-square.jpg

    images

    keep-calm-and-fuck-each-other-i-m-buddha.png
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    ඔබේ කතාව තුල තාර්කික කාරණ තිබෙන බවත් සුද්දෝ සියල්ලම නරකයැයි පැවසීමකට මම උත්සහ නොකල බවත් සංචාරකයෙක් ලෙස බෞද්ධරටකට පැමිනෙන අයෙක්ට බුදුරුව සහිත ටී එකක් ඇදගෙන එන්න සිත්වීම අහම්බයක් නොවන බවත් කියන්න විතරයි මට ඕනේ උනේ... මට ඕනේ උනේ බොහෝම සරල කාරණයක් ඉස්මතු කරන්න විතරයි.. එනම් " එන්න අප රටට නරබන්න රසවිදින්න.. පාඩුවේ යන්න"