ඒලකිරි කර්යය මන්ඩල්යේ අවඩානය පිනිස !!!!!!!!!!!!!

Chamodi21

Member
Aug 23, 2015
365
54
0

HUGA DAWASAKATA PASSE ELAKIRI AWA.
AHANNA LABUNU KATHA THAMA MEWA !!!!!!

Fe4l3cP.png

KALIN DAWASAKATH MEWANIMA PAHATH PELE MANDA MANASIKA ROGIYEKUGEN AHANNA LABUNU KATHAWAK METHANATH THIYENAWA !!!!!!
MEKATH PODDAK BALANNA.

http://www.elakiri.com/forum/showthread.php?t=1696076

nwzci8.jpg

DANWATH MEWANI AYA
SAMBANDAWA PIYAWARAK GANI KIYALA HITHANAWA!!!!!

Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා හොඳ කොල්ලා බං. ඕකා අද ඔය අම්බානෙට ගසලා ඉන්නේ. ඒකයි ඔය. කෑවනම් බිව්වනම් මුන්ට පු# ඇඟිල්ලක් ගහන් නිදා ගන්න බෑනේ. මේකට වෙලා පව් දෙන්න ඇවිත් ඉල්ලන් කනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල ටයිප් කරන්න බැරි නම් සිංග්ලිශ් වලින් ටයිප් කරපං මචං.. උඹ ලියන මෙලෝ මගුලක් තේරුම් ගන්න බැහැ.. එපා වෙනව කියවන්න ගියාම..

    ප්‍රශ්නයක් තියේ නම් ත්‍රේඩ් දාන්න ඕන නෑ.. කෙලින්ම ඇඩ්මින්ට කියපං.. මෙහෙම ත්‍රේඩ් දාන එක තේරුමක් නැති වැඩක්.. අපිට කරන්න බෑ කිසිම දෙයක් ඕවට..

    අද සමාජයෙ කුණුහරුප කියන එක සාමාන්‍ය දෙයක් වෙලා.. දැන් තියෙන සිංහල ෆිල්ම් වලත් කුණුහරුප තියෙනවා.. බලපං ප්‍රවේගය චිත්‍රපටිය.. අමු කුණුහරුපෙන් කතා කරන්නෙ.. ඒත් පවුලේ සැමට.. ඒක නිසා වැඩිය හිතන්න එපා..

    ඔය ඉන්නෙ මේකෙ ඇඩ්මින්.. එයාට PM කරපං..
    http://www.elakiri.com/forum/member.php?u=1

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා හොඳ කොල්ලා බං. ඕකා අද ඔය අම්බානෙට ගසලා ඉන්නේ. ඒකයි ඔය. කෑවනම් බිව්වනම් මුන්ට පු# ඇඟිල්ලක් ගහන් නිදා ගන්න බෑනේ. මේකට වෙලා පව් දෙන්න ඇවිත් ඉල්ලන් කනවා.
    ජින්තුවා තනියම ගසන්නෙ ඕකා එක්ක බොන්න කවුරුවත් එන්නෙ නැතුව ඇති.. පොතේ හැටියට ඕකා බිව්වම එකට ඉන්න උන් එකක් හරි කමක් නෑ වලියක් දාගන්නවා..:lol:

    කුණුහරුපයක් කිව්වම ඔච්චර රිද්දගන්න ඕනද බං.. විලි ලැජ්ජයි.. සමාජ ආශ්‍රයක් නැතිකම..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා තනියම ගසන්නෙ ඕකා එක්ක බොන්න කවුරුවත් එන්නෙ නැතුව ඇති.. පොතේ හැටියට ඕකා බිව්වම එකට ඉන්න උන් එකක් හරි කමක් නෑ වලියක් දාගන්නවා..:lol:

    කුණුහරුපයක් කිව්වම ඔච්චර රිද්දගන්න ඕනද බං.. විලි ලැජ්ජයි.. සමාජ ආශ්‍රයක් නැතිකම..:(

    මං හිතන්නේ මේ කෙල්ලෙක් නේද? දන්නේ නෑ හරියටම නම්. කෙල්ලෙක් නම් අවුල් යනවනේ බං අර ගොන් නාම්බා ගසලා ගසලා ඩෝප් වෙලා ඇවිල්ලා කුනු හරුපෙන් බනිද්දි. ඔය ජින්තුවා කියන්නෙත් හොඳට ඉගෙන ගත්තු එකෙක්. බේබද්දා නිසා නිකන් නාස්ති වෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේවට උත්තර දෙන්න ඕනේ කුනුහරුපනේ !

    ඈ බොල නංගි මල්ලියේ තොට දාපු ත්‍රෙඩ් කීයක නං කිව්වද නිකන් අනික් මිනිස්සුන්ට ආතල් දිදී ගොන් බඩුවක් වෙන්නේ නැතුව ටයිප් කරන විදිහ හදා ගනින් කියල ..
    කියන සිංහල තේරුම් ගන්න බැරි නං sms කොටනවා වගේ සිංග්ලිෂ් වලින් ගහපන් කියල ..

    තෝ ඒවා එකක් වත් කනකට ගන්නේ නැතුව ගොන් ආතල් දෙනකොට මේවට කුණුහරප කියල මදි ... අනේ නංගි මල්ලියේ පව් නොදී ස්වයන් වින්දනේ යෙදිල චූ කරලා බුදියගනින් !
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං හිතන්නේ මේ කෙල්ලෙක් නේද? දන්නේ නෑ හරියටම නම්. කෙල්ලෙක් නම් අවුල් යනවනේ බං අර ගොන් නාම්බා ගසලා ගසලා ඩෝප් වෙලා ඇවිල්ලා කුනු හරුපෙන් බනිද්දි. ඔය ජින්තුවා කියන්නෙත් හොඳට ඉගෙන ගත්තු එකෙක්. බේබද්දා නිසා නිකන් නාස්ති වෙනවා.
    ඔව් පොර හිටපු ගමන් ගහනව නාගසලං වෙන්න.. හැබැයි බිව්වම පට්ට චාටර්.. ඔහොම උන් එක්ක නම් මම මලාට බොන්නෑ.. අන්තිමේ එකට ඉන්න උන් එක්කම ඇරගන්නවා..

    අපි කොච්චර බිව්වත් ඔහොම නෑ බං.. සමහර උන් ශොට් දෙක දාද්දි සමයං කියෝනවා..

    ඔව් බං.. පහුගිය කාලෙ රටත් ගිහින් ආවෙ මොකක්ද හුයන්නකට.. ඕකව හදන්න බෑ.. මාත් කිව්වා බොන්න එපා කියලා අහන්නෙ නෑනේ..

    කෙල්ලෙක් උනත් මොකෙක් උනත් අවුලක් තියේ නම් ඇඩ්මින්ට කිව්වා නම් ඉවරයිනේ බං.. ත්‍රේඩ් දාලා මොනා කරන්නද.. අනික සයිබර් එකේ ඕවා සාමාන්‍ය දේවල්..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකට අදාළ නොවෙන්න පුළුවන්. ඒත් ඇයි කවුරුහරි බීල වැරද්දක් කලාම, ඒක වැරද්දක් නොවෙන්නෙ? තමන්ගේ කැමැත්තෙන් බොන ඒක වරදකට සමාව දෙන්න කාරණයක්ද? මටනම් මොකෙක් හරි බිල හිටියත් එකයි නැතත් එකයි. මගේ යාලුවෙක් ඒක පාරක් බීල අම්මට බනින්න ගත්ත; වෙරි හිදෙන්න කනට දුන්න. මාත් එක්ක තරහ උනෙත් නෑ, එදා ඉඳල ඌ කොච්චර බිව්වත් මට බනින්න ආවෙත් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවට උත්තර දෙන්න ඕනේ කුනුහරුපනේ !

    ඈ බොල නංගි මල්ලියේ තොට දාපු ත්‍රෙඩ් කීයක නං කිව්වද නිකන් අනික් මිනිස්සුන්ට ආතල් දිදී ගොන් බඩුවක් වෙන්නේ නැතුව ටයිප් කරන විදිහ හදා ගනින් කියල ..
    කියන සිංහල තේරුම් ගන්න බැරි නං sms කොටනවා වගේ සිංග්ලිෂ් වලින් ගහපන් කියල ..

    තෝ ඒවා එකක් වත් කනකට ගන්නේ නැතුව ගොන් ආතල් දෙනකොට මේවට කුණුහරප කියල මදි ... අනේ නංගි මල්ලියේ පව් නොදී ස්වයන් වින්දනේ යෙදිල චූ කරලා බුදියගනින් !

    ඒකනේ බං.. මූ ලියන සිංහල කියවන්න ගියාම කුණුහරුප තමා මතක් වෙන්නෙ..:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මං හිතන්නේ මේ කෙල්ලෙක් නේද? දන්නේ නෑ හරියටම නම්. කෙල්ලෙක් නම් අවුල් යනවනේ බං අර ගොන් නාම්බා ගසලා ගසලා ඩෝප් වෙලා ඇවිල්ලා කුනු හරුපෙන් බනිද්දි. ඔය ජින්තුවා කියන්නෙත් හොඳට ඉගෙන ගත්තු එකෙක්. බේබද්දා නිසා නිකන් නාස්ති වෙනවා.

    හොදම වැඩේ බිව්වනම් කිරිය පැත්තේ එන්න එපා කියන එක .මොකද කුණු හරුපෙන් බනින තැනක් වුනොත් එලකිරිය අපිට් හදිස්සියකටවත් ගෙදර හැමෝම ඉස්සරහ මේකට ලොග් වෙලා පොස්ට් එකක් හෝ බම්ප් එක්ක දාන්න බැරිවෙයි මචන් ...:dull:

    ආතල් එකට වචනයක් කිව්වට අකුරක් නෑර මේවා දාන්න හොද නෑ බන් ..කොල්ලෝ විතරක් නෙමේ නේ මේකේ ඉන්නේ ..කෙල්ලෝ වයසක උන් විවිද මානසික මට්ටම වල උන් ඉන්නවනේ ...:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් පොර හිටපු ගමන් ගහනව නාගසලං වෙන්න.. හැබැයි බිව්වම පට්ට චාටර්.. ඔහොම උන් එක්ක නම් මම මලාට බොන්නෑ.. අන්තිමේ එකට ඉන්න උන් එක්කම ඇරගන්නවා..

    අපි කොච්චර බිව්වත් ඔහොම නෑ බං.. සමහර උන් ශොට් දෙක දාද්දි සමයං කියෝනවා..

    ඔව් බං.. පහුගිය කාලෙ රටත් ගිහින් ආවෙ මොකක්ද හුයන්නකට.. ඕකව හදන්න බෑ.. මාත් කිව්වා බොන්න එපා කියලා අහන්නෙ නෑනේ..

    කෙල්ලෙක් උනත් මොකෙක් උනත් අවුලක් තියේ නම් ඇඩ්මින්ට කිව්වා නම් ඉවරයිනේ බං.. ත්‍රේඩ් දාලා මොනා කරන්නද.. අනික සයිබර් එකේ ඕවා සාමාන්‍ය දේවල්..

    ඒක නම් ඇත්ත. මූ ගසන්න ගත්තම කෙලින්ම සතා වගේ දඟලන්නේ. එලකිරි එකේ ඉතින් එදාට දාන දාන එක කුණුහරුප ගහන්නේ.

    මේ මම යනවා බං නිදිමතයි. ගු.න. බු.ස.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මරුසිරා;19090533 said:
    හොදම වැඩේ බිව්වනම් කිරිය පැත්තේ එන්න එපා කියන එක .මොකද කුණු හරුපෙන් බනින තැනක් වුනොත් එලකිරිය අපිට් හදිස්සියකටවත් ගෙදර හැමෝම ඉස්සරහ මේකට ලොග් වෙලා පොස්ට් එකක් හෝ බම්ප් එක්ක දාන්න බැරිවෙයි මචන් ...:dull:

    ආතල් එකට වචනයක් කිව්වට අකුරක් නෑර මේවා දාන්න හොද නෑ බන් ..කොල්ලෝ විතරක් නෙමේ නේ මේකේ ඉන්නේ ..කෙල්ලෝ වයසක උන් විවිද මානසික මට්ටම වල උන් ඉන්නවනේ ...:)

    ඔය ජින්තුවා බීපු ගමන් පිස්සු කෙලින නිසා ඕකා එක්ක කවුරුත් බොන්නේ නෑ. මූ තනියම ගසන්නේ මං හිතන්නේ. පස්සේ ඩෝප් උනාම ඕකා වලි දාගන්න කිරියට එන්නේ. ඇවිත් කුණුහරුපෙන් බැන බැන ඉඳලා පු‍ටුවෙන් වැටිලා එහෙමම බිම බුදියනවා ඇති උදේ වෙනකන්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය ජින්තුවා බීපු ගමන් පිස්සු කෙලින නිසා ඕකා එක්ක කවුරුත් බොන්නේ නෑ. මූ තනියම ගසන්නේ මං හිතන්නේ. පස්සේ ඩෝප් උනාම ඕකා වලි දාගන්න කිරියට එන්නේ. ඇවිත් කුණුහරුපෙන් බැන බැන ඉඳලා පු‍ටුවෙන් වැටිලා එහෙමම බිම බුදියනවා ඇති උදේ වෙනකන්.

    උබ උව අදුරනවානම් ට්‍රය් එකක් දීපන් ඕකෙන් ගොඩ ගන්න :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒකනේ බං.. මූ ලියන සිංහල කියවන්න ගියාම කුණුහරුප තමා මතක් වෙන්නෙ..:lol:

    එහෙනං එහෙනං :lol: කාට උනත් සුද්ද සිංහල කතා කරන්න පොඩි හරි අසාවක් තියෙනවනේ .. මේ වගේ ආතල් දෙන උන් ඉන්න ඕනේ ඔය ආසාව සංසිදුවාගන්න තමා :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19090533 said:
    හොදම වැඩේ බිව්වනම් කිරිය පැත්තේ එන්න එපා කියන එක .මොකද කුණු හරුපෙන් බනින තැනක් වුනොත් එලකිරිය අපිට් හදිස්සියකටවත් ගෙදර හැමෝම ඉස්සරහ මේකට ලොග් වෙලා පොස්ට් එකක් හෝ බම්ප් එක්ක දාන්න බැරිවෙයි මචන් ...:dull:

    ආතල් එකට වචනයක් කිව්වට අකුරක් නෑර මේවා දාන්න හොද නෑ බන් ..කොල්ලෝ විතරක් නෙමේ නේ මේකේ ඉන්නේ ..කෙල්ලෝ වයසක උන් විවිද මානසික මට්ටම වල උන් ඉන්නවනේ ...:)

    බිව්වෙ නැතත් කුණුහරුප කියන අය ඉන්නවා බං.. සමහර උන් වෝනිං නොදීම හෙළුවැලි ත්‍රේඩ් දානවා, කුණුහරුප කියනවා..

    සුන්දර ළමාවිය මතක්විය
    http://www.elakiri.com/forum/showthread.php?t=1703644
    ඔය ත්‍රේඩ් එක බලපං.. ඕනම එකෙක් ඔය විදියට ටොපික් එක දැම්මාම ඕපන් කරල බලනවනේ.. ඒත් මේකෙ තියෙන්නෙ කාටූන් එකකට වැල සවුන්ඩ් එකක් ඇඩ් කරලා.. ගෙදර සබ් එක දාලා මහ රෑ ඇහුවොත් කොහොමද.. විවිධාකර උන් ඉන්නවා බං.. ඕවා වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි..

    මම ඊයෙ ප්‍රවේගය චිත්‍රපටය බැලුවා.. පො#නයා, හු#තා, හු#න්නා ඔය වගේ සෑහෙන්න කුණුහරුප කියනවා කිසිම අවුලක් නැතුව.. ඉතිං බං ඕක පවුලේ සැමට ආපු චිත්‍රපටියක්..

    ඒක නම් ඇත්ත. මූ ගසන්න ගත්තම කෙලින්ම සතා වගේ දඟලන්නේ. එලකිරි එකේ ඉතින් එදාට දාන දාන එක කුණුහරුප ගහන්නේ.

    මේ මම යනවා බං නිදිමතයි. ගු.න. බු.ස.
    ඒකනේ.. ඔහොම හරියන්නෑ බං.. කවුරුවත් පාටියකටවත් සෙට් කරගන්නෑ ඔහොම උනාම.. මොකද බං අනිත් උනුත් චා වෙනවා මූ මෙහෙම කරද්දි..
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    මේවට උත්තර දෙන්න ඕනේ කුනුහරුපනේ !

    ඈ බොල නංගි මල්ලියේ තොට දාපු ත්‍රෙඩ් කීයක නං කිව්වද නිකන් අනික් මිනිස්සුන්ට ආතල් දිදී ගොන් බඩුවක් වෙන්නේ නැතුව ටයිප් කරන විදිහ හදා ගනින් කියල ..
    කියන සිංහල තේරුම් ගන්න බැරි නං sms කොටනවා වගේ සිංග්ලිෂ් වලින් ගහපන් කියල ..

    තෝ ඒවා එකක් වත් කනකට ගන්නේ නැතුව ගොන් ආතල් දෙනකොට මේවට කුණුහරප කියල මදි ... අනේ නංගි මල්ලියේ පව් නොදී ස්වයන් වින්දනේ යෙදිල චූ කරලා බුදියගනින් !
    KELLONTA KUNUHARPA KIYANA OBA WANI PUDGALAYINTA KIYANNE NAPUNSAKAYO KIYALA.