ඒලකිරි බයිසිකල් club

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පූටාර් එකේ ය්න්න කලින් ඉතින් ඇප් එක ඕපන් කරම්ම මතක් වෙන්නත් එපැයි.
    mata nam mathak wenawa ban. patta asai eken Km gana update wenawa ballanna. giya paara ehema aye ballanth puluwanne play karala. issara free version eke oita wada features thibba dan nam adu karala.

    mama oka use karannama gatte mam putar eke tour yana hinda.

    Around 100km ewwath gihin thiyenawa.

    dannam kalekin gihin na.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    Screenshot_20220714-235659.jpg

    කියුබ් පුටාර් , කස්ටම් එන්ජිනියර්ඩ් ඊ බයික්. රේන්ජ් 60KM . මැක්ස් ස්පීඩ් 30-50KMPH

    5*7 ශිමානෝ + බැෆැන්ග් මොටර්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    mata nam mathak wenawa ban. patta asai eken Km gana update wenawa ballanna. giya paara ehema aye ballanth puluwanne play karala. issara free version eke oita wada features thibba dan nam adu karala.

    mama oka use karannama gatte mam putar eke tour yana hinda.

    Around 100km ewwath gihin thiyenawa.

    dannam kalekin gihin na.
    මාත් ආසයි. ඊයෙ කිලෝමීටර් 7ක් විතර පැද්දා. ඒ වුනාට ඕක දාන්න මතක් වුනේ බාගයක් දුර ගිහින්. අන්තිමේ 3.91 වැටිලා තිබ්බේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දන්න කෙනෙක් කියපන්කො බං ඇඉ මේ ලුමාලා පාපැදියට SPORTS BICYCLE කියන්නේ කියලා ?

    "පෙට්‍රල් එනතුරු සයිකල් ක්ලබ්" කියල අලුතින් පටන්ගත්තනං හරි..

    අනේ මංද.

    සමහර විට, ෆ්ලැට් හැන්ඩ්ල් තිබුණ සයිකල් එන්න කලින්, ස්ටෑන්ඩඩ් සයිකලේ තිබුණ කාලෙම ආපු රෝද පොඩි හුරුබුහුටි පෙනුම තිබුණ සයිකලයක් නිසා වෙන්න ඇති....

    කොහොම වෙතත් ස්පෝට් සයිකලේ කියලම කිවුවෙ නැත්තං විංකලේ බාස්වත් අඳුරන්නෙ නෑ....

    අනූ ගනන්වල අන්තිම කාලේ ඔය බයිසිකල් සෑහෙන්න තිබුනා නේද? පස්සෙ තමයි මවුන්ටන් ආවෙ. මට නම් මවුන්ටන් එකටත් වඩා සෙට් වෙන බයිසිකලයක් ඕක. බරත් අඩුයි, පදින්නත් ලේසියි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනූ ගනන්වල අන්තිම කාලේ ඔය බයිසිකල් සෑහෙන්න තිබුනා නේද? පස්සෙ තමයි මවුන්ටන් ආවෙ. මට නම් මවුන්ටන් එකටත් වඩා සෙට් වෙන බයිසිකලයක් ඕක. බරත් අඩුයි, පදින්නත් ලේසියි.
    ඔවු. ඕක මරු සයිකලේ. කඳු වලට උනත් හොඳයි...
    හැබැයි ලොකු වේගයක් ගන්න බෑ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    බොලා strava app එක use කරනවද? ඒ මගුල ඩේටා ඔන් කරන්න එපැයි. අනික යන්න කලින් app එක ඕපන් කරලා රෙකෝඩ් දෙන්නත් ඕන.. 😣
    mama use karala aynn karala dnma wadyakk eka.

    mi band eknn komath detect karala ganata recode wenawa activity eka. Mi band ekk ganna.
     
    • Sad
    Reactions: Heshan Daminda

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කො බලන්න කස්ටියගේ බයිසිකල් ටික දාගෙන යමු
    මේ දවස් වල මමත් තව එකක් ගන්න හොයනවා
    අප්පග‍ේ ගනන්නේ යකො මේවාට කියන්නේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    කො බලන්න කස්ටියගේ බයිසිකල් ටික දාගෙන යමු
    මේ දවස් වල මමත් තව එකක් ගන්න හොයනවා
    අප්පග‍ේ ගනන්නේ යකො මේවාට කියන්නේ
    Umba nan pattama salli kaarayek wenna one bicycle 2k ganna
    F4D0690B-CCBD-4AB0-BE14-DD475C3E4C99.jpeg
     

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    මේ ටයර් සයිස් ඒක ගන්න පුළුවන් තැනක් දන්නවද? 14 x 2.125 පොඩි ඒකාගේ බයික් ඒකට,
     

    Attachments

    • WhatsApp Image 2022-08-02 at 2.36.29 PM.jpeg
      WhatsApp Image 2022-08-02 at 2.36.29 PM.jpeg
      86.4 KB · Views: 80

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    kattiya bicycle padala iwarada?
    Ow dan petrol hambunane, e nisa bicycle eke wife ta dunna redi wananna
    1000_F_301243443_VqGunR7CWKJAsXNXw29xhzdwgAUufAi1.jpg


    Dan kattiyage bicycle walata mokada une?
    Thama padinawada?
    Anthimata thamange athe salli tikath nathi kara gatta neda?
    Wincle kaarayo tika nan pohosath una
    ------ Post added on Nov 4, 2022 at 7:36 AM
     
    • Haha
    Reactions: Honda.putha