ඒලකිරි බයිසිකල් club

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    bike ekak thibba ban podi kale thaththa aran deela
    weti weti padinne issara gamedi galu pare ehemath gihin ambaneka guti kanawa
    bike eka sawuththu una malakada kala

    passe kaleka ndb eken hambuna ban bike ekak mokak hari account ekak open karala oken ol class al class giya kellawath dagena wattala to kiribathgoda padinawa oken mamath ekka thawa dennek ohoma pedda athal wede :love::love:

    passe eka wikka 7000kata bike ekak ganna hithenawa samahara welawata
    gana dekkama baya hithuna yako
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    සාමාන්‍යයෙන් 100km+ වගේ දුර පදින අය ඉන්නවද මේ තෙර්ඩ් එකේ? :rolleyes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ දැන් බයික් ටිකක් බලන්න ගිහින් බන් ආවේ.

    Chevrolet එකක් තියෙනවා ඒක නම් 18ක් කියන්වා. අනික් තිබ්බ Giant එහෙම එව්වා 26ක් විතර වෙනවා. 15ට වගේ බ්‍රෑන්ඩ් නැති ලේඩීස් බයික් එහෙම තිබ්බා. GT 22.

    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා. පේන්ට් එක නම් සීරිලාවත් නෑ. බයික් හැම එකක්ම බරයි බන්. උන් පේන්ට් ගහලා ස්ටිකර් අලවලා නෙමෙයි වෙන්න ඇති නේද?

    තව තැනක තිබ්බා හැම බයික් එකක්ම 30යි. නෝමල් එව්වා.

    1.මේ ගානට මෙව්වා ලාභද බන්?
    2. එක තැනකින් නම් කිව්වා අවුරුදු 6ක් වොරන්ටි දෙන්නම් කියලා. අනික් තැන මොකුත් නෑ. වොරන්ටි ඕනද මේවට.
    3. අනික් ප්‍රශ්නේ මෙව්වල ෆ්‍රේම් එක විතරද ජපන්. අනික් බඩු පිටින් දානවද? ටයර් එහෙම අලුත් එව්වනෙ තියෙන්නෙ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර

    Japan used evanam godak welavata okkoma original japan ..
    Tyre nam mahen godak welavata marularanava..
    full alloy ekak ganna yanavanam magnet ekak aran yanna.. frame and fork ehema magnet eka teyala balanna.. un yakada eka alloy kiyala denava..:yes::yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    Japan used evanam godak welavata okkoma original japan ..
    Tyre nam mahen godak welavata marularanava..
    full alloy ekak ganna yanavanam magnet ekak aran yanna.. frame and fork ehema magnet eka teyala balanna.. un yakada eka alloy kiyala denava..:yes::yes:

    Thanks muchn.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355

    මචං ඔයා මේවා බැලුවේ කොහෙද ?
    මට තැන කියන්න පුලුවන්ද ?
    මමත් giant එකක් හොයනවා හොයනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    Japan used evanam godak welavata okkoma original japan ..
    Tyre nam mahen godak welavata marularanava..
    full alloy ekak ganna yanavanam magnet ekak aran yanna.. frame and fork ehema magnet eka teyala balanna.. un yakada eka alloy kiyala denava..:yes::yes:

    මචං ඔයා මේවා බැලුවේ කොහෙද ?
    මට තැන කියන්න පුලුවන්ද ?
    මමත් giant එකක් හොයනවා හොයනවා

    Sugath cycles Dandugama
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Sugath cycles Dandugama

    සුගත් එකේ බඩු හොඳයි බන්, මම පදින්නේ අපේ මස්සිනාගේ බයික් එක, දැන් අවුරුදු 12 විතර ඇති. සෙකන්ඩ් හෑන්ඩ් අරන් තියෙන්නේ. ටෝමාහෝක් ජපන් එකක්. ඇලෝ වීල්. මට දෙද්දීත් මිනිහා අයින් කරලා අවුරුදු 3,4 විතර. සර්විස් කරලා ටයර් වලට හුලන් ගැහුවා විතරයි බන්. වරදක් කියන්න තරම් දෙයක් නෑ බන්.