ඒලකිරි බයිසිකල් club

bt Thalangama

Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මාත් ආසයි එකක් ගන්න. හෙන ගනන්නෙ බං, මන් එකක් ගත්තොත් පොඩි ඒකාටත් එකක් ඕන කියයි, පොඩ්ඩගෙ දැන් තියෙන එක අබලන් අලුත් එකක් අරන් දෙන්න කාලේ හරි

    හරි ආසයි බන් බයික් ටුවර් යන එවුන්ගෙ විඩියෝ දැක්කම. ආසයි ඒ වගේ ටුවර් එකක් යන්න. බයික් එකේ.......
     
    • Like
    Reactions: ACHIK and RusiruDon

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මාත් ආසයි එකක් ගන්න. හෙන ගනන්නෙ බං, මන් එකක් ගත්තොත් පොඩි ඒකාටත් එකක් ඕන කියයි, පොඩ්ඩගෙ දැන් තියෙන එක අබලන් අලුත් එකක් අරන් දෙන්න කාලේ හරි

    හරි ආසයි බන් බයික් ටුවර් යන එවුන්ගෙ විඩියෝ දැක්කම. ආසයි ඒ වගේ ටුවර් එකක් යන්න. බයික් එකේ.......
    ලංකාවෙ ටුවර් වැඩිය යන්නෑනෙ? ලස්සනම ලොකේශන් එක්ක තියෙන්නෙ Switzerland වල අම්මොහ් පිස්සු වගේ ඒව දැක්කම
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    ලංකාවෙ ටුවර් වැඩිය යන්නෑනෙ? ලස්සනම ලොකේශන් එක්ක තියෙන්නෙ Switzerland වල අම්මොහ් පිස්සු වගේ ඒව දැක්කම
    Bicycle Touring Pro බලනවා..... මරු බං ...

    ලංකාවෙත් ලස්සන තැන් තියෙනවා .... මේ රටේ තත්වෙ හොද උන ගමන් ගන්නවා කොහොම හරි...... 15 විතර එකක් සෙට් උනොත් කියන්න ''''''
     
    • Like
    Reactions: ACHIK

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Bicycle Touring Pro බලනවා..... මරු බං ...

    ලංකාවෙත් ලස්සන තැන් තියෙනවා .... මේ රටේ තත්වෙ හොද උන ගමන් ගන්නවා කොහොම හරි...... 15 විතර එකක් සෙට් උනොත් කියන්න ''''''
    Math inne me magula tikak aduwenakan
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    මාත් ආසයි එකක් ගන්න. හෙන ගනන්නෙ බං, මන් එකක් ගත්තොත් පොඩි ඒකාටත් එකක් ඕන කියයි, පොඩ්ඩගෙ දැන් තියෙන එක අබලන් අලුත් එකක් අරන් දෙන්න කාලේ හරි

    හරි ආසයි බන් බයික් ටුවර් යන එවුන්ගෙ විඩියෝ දැක්කම. ආසයි ඒ වගේ ටුවර් එකක් යන්න. බයික් එකේ.......
    It looks like most people are looking at the higher end of cycle scene. Yes these branded ones are expensive, but our requirement is riding a cycle, and that can be solved 5000-15000 rupees if one really desires because none of us are professional cyclists.

    i do have two cycles and i ride about 10 to 15kms daily for joy and exercise and both of them didnt cost me 20000 to restore from rust to brandnew with gears water bottle, mud guards, front and rear lights and helmet
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Machan Suriyage bike shop eke RIBOW kiyala brand ekakui TITO kiyala brand ekakui thiyenawa kiwwa... USA kiyala thamai kiwwe...
    Kawru hari ae brand gena dannawa da?
    65k Upwards kiyala kiwwa... Brand New
    Recomond karanna puluwan da?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    nae macho danne nae... eka nisa thamai brand new ekak ganna hithuwe...
    athatama man oya brand eka ahala naaa ban samhara wita honda wennath puluwan naraka wennath puluwan bike eke cogwheel eka set wena thana poddak balapan anik pattha harawala bike eka ethana frame eke gahala thiyanawa koheda hadala thiyenne kiyala bike eka loke thiyana honda branded bike walata wena wenama serial no ekk enawa EX api phon ekaka emi eka check karanawa wage e no eka unge brand site ekata gihin gahuwama original nam bike eka pennnawa natthan naa ..

    danna kenekwa ekkn palayan kookatath natthan use bike ekk ganna eka labaii honda eeta wada umbalata bike ekk ewanna puluwan mata ginnak nathuwa original badu meedawaswala mukuth karaqnna baa lankawata badu yanne naane natthan tax eka 4500 kda koheda yanne man hithanne hitapallako man mehe thiyana bike wala pic tikak daanna ganam ekkama
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙ බයිසිකලේ පැඩල් එක හයි වෙන තැන ඇනේ තද වෙන්නෙ නෑ බං වටේට කැරකෙනවා. ලග තිබුන විංකලෙත් වහලා මේ දවස්වල බයිසිකල්වල කෑලිත් ගන්න අඩු නිසා. ඉතින් මාස ගානකින් බයිසිකල් පදින්න බැරි වුනා. :(

    4yYcEHi.png
     
    • Like
    Reactions: ACHIK and Gihanjs

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    මගෙ බයිසිකලේ පැඩල් එක හයි වෙන තැන ඇනේ තද වෙන්නෙ නෑ බං වටේට කැරකෙනවා. ලග තිබුන විංකලෙත් වහලා මේ දවස්වල බයිසිකල්වල කෑලිත් ගන්න අඩු නිසා. ඉතින් මාස ගානකින් බයිසිකල් පදින්න බැරි වුනා. :(

    4yYcEHi.png
    Wasi bande
     
    • Love
    Reactions: Kolama