ඒලියන්ස්ල ඉන්නවද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg
    7.jpg

    Source - https://www.nbcnews.com/news/weird-...-extraterrestrials-exist-trump-knows-n1250333
    https://www.independent.co.uk/news/world/haim-eshed-aliens-book-israel-trump-b1768777.html
    https://www.ndtv.com/world-news/ali...hed-says-yes-and-trump-knows-about-it-2336100

    2021 දි ඒකත් සෙට් වෙයිද :lol: :lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Ay kiriye inna aliens la gods la mita kalin oya daka nadda
    උන්ගෙ කට විතරනෙ බන්. දැන් අවුරුදු ගානක් තිස්සෙ කියවනව තවම ගැහුවෙ නෑ :dull::dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම තමයි මේ තාරකා පද්ධතියෙ අණදෙන නිලධාරී ජෙනරල් මොහොක්,
    පෘතුවි ග්‍රහලෝකයත් එක්ක අපි කිසිම ගිවිසුමක් අත්සන් කරලා නෑ, අපිට ඕන දේවල් කරන්න නොදියුණු ජීවින්ගෙ අවසරයක් උවමනා නෑ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම තමයි මේ තාරකා පද්ධතියෙ අණදෙන නිලධාරී ජෙනරල් මොහොක්,
    පෘතුවි ග්‍රහලෝකයත් එක්ක අපි කිසිම ගිවිසුමක් අත්සන් කරලා නෑ, අපිට ඕන දේවල් කරන්න නොදියුණු ජීවින්ගෙ අවසරයක් උවමනා නෑ.
    රෙස්පෙක්ට් ස' :dull:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    2021 දි ඒකත් සෙට් වෙයිද :lol: :lol:

    2021 වෙනකම් ඉන්නේ මොකටද, ඔය අද හෙට එන උල්කා වර්ෂාව මොකක් කියලද හිතන්නේ.. :rolleyes:

    මම තමයි මේ තාරකා පද්ධතියෙ අණදෙන නිලධාරී ජෙනරල් මොහොක්,
    පෘතුවි ග්‍රහලෝකයත් එක්ක අපි කිසිම ගිවිසුමක් අත්සන් කරලා නෑ, අපිට ඕන දේවල් කරන්න නොදියුණු ජීවින්ගෙ අවසරයක් උවමනා නෑ.

    හිතේ ඇති! යක්කු එක්ක ඒවා හඳේ!
     
    • Wow
    Reactions: $Gangster$

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    "මහාචාර්ය පවසන්නේ අගහරු ග්‍රහයාගේ ගැඹුරු පොලොව තුල මේ දියුණු පිටසක්වලයන් වාසය කරන බවය" ................. :unsure: :unsure: :unsure:
    anna eka thama tikak hithaganna bairi seen eka.. ape polawai asseth mokun hari innawada danne nai