Mossad agent in Iran headed fighting Israel

thomian

Well-known member
  • May 20, 2011
    12,181
    16,997
    113
    The head of the department created in Iran several years ago to combat Israel turned out to be an agent of Mossad, the intelligence service of the Jewish state, former Iranian President Mahmoud Ahmadinejad said, News.Az reports citing Gazeta.Ru .

    "We created a unit to counter Israel, and the person who headed it turned out to be an agent of Mossad," the politician shared.

    Ahmadinejad made this statement after talk in Iran about Israeli spies began to increase in the wake of the liquidation of the leader of the Lebanon-based Shiite organization Hezbollah, Hassan Nasrallah.

    https://news.az/news/mossad-agent-in-iran-headed-fighting-israel

    https://www.timesofisrael.com/head-...-israeli-agent-says-ex-president-ahmadinejad/

    335a6dab54da8e57540a6287d13cd9b2.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මොසාඩ් ල නේද ISIS ලා හැදුවෙත්.කෝ බං දැන් උන්..ලංකාවෙ පාස්කුවට ගැහුවට පස්සේ මීක් නෑ..😹
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මොසාඩ් ල නේද ISIS ලා හැදුවෙත්.කෝ බං දැන් උන්..ලංකාවෙ පාස්කුවට ගැහුවට පස්සේ මීක් නෑ..😹
    ලංකාවට ගැහුවේ isis නෙමේ යකෝ රාජපක්ෂලා ගේ ජිහාඩ් යුනිට් එකෙන් ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවට ගැහුවේ isis නෙමේ යකෝ රාජපක්ෂලා ගේ ජිහාඩ් යුනිට් එකෙන් ..

    ඵහෙනම් අැමරිකාවෙන් අැවිත් proof ඔක්කොම අරන් ගියේ අැයි?😹😹

    රාජපක්ෂ කරා නම් දැන් බලේ ඉන්න උන්ට හිරේ දාන්න කියපං..අැයි තවත් මඟුලක්ද හොයන්නේ.😹😹
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,274
    3,528
    113
    Maligawatta
    මොසාඩ් ල නේද ISIS ලා හැදුවෙත්.කෝ බං දැන් උන්..ලංකාවෙ පාස්කුවට ගැහුවට පස්සේ මීක් නෑ..😹
    Lankawata gehuwata passe thamaa unta kelaune, Gota ungva nethi karalama demma ( mata pohottu bayyek kivve)
     
    • Haha
    Reactions: Honda.putha and dxx

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,599
    1,864
    113
    The head of the department created in Iran several years ago to combat Israel turned out to be an agent of Mossad, the intelligence service of the Jewish state, former Iranian President Mahmoud Ahmadinejad said, News.Az reports citing Gazeta.Ru .

    "We created a unit to counter Israel, and the person who headed it turned out to be an agent of Mossad," the politician shared.

    Ahmadinejad made this statement after talk in Iran about Israeli spies began to increase in the wake of the liquidation of the leader of the Lebanon-based Shiite organization Hezbollah, Hassan Nasrallah.

    https://news.az/news/mossad-agent-in-iran-headed-fighting-israel

    https://www.timesofisrael.com/head-...-israeli-agent-says-ex-president-ahmadinejad/

    335a6dab54da8e57540a6287d13cd9b2.gif
    old news needa
     
    • Like
    Reactions: thomian

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Lankawata gehuwata passe thamaa unta kelaune, Gota ungva nethi karalama demma ( mata pohottu bayyek kivve)
    අනේ මංද..තම්බි ඵක්ක බෝම්බ ගහපු රාජපක්ෂ පවුල තාම නිදැල්ලේ..අනුර කුමරා ජනාධිපති😹😹😹
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,692
    1
    14,246
    113
    ඕක ඒ කළෙම අහු උන කියල දාල තිබ්බ බන්, Iran උන්ගේ Nuclear scientistලා සෙට් එකකට shot එක හම්බ උනේ ඌ දීපු intel වලින් කියල තිබ්බේ. හැබැයි, Iran උන්ගේ uranium enrichment programඑක sucess උනොත් නම් ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි. :baffled:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,408
    45,515
    113
    ලංකාවට ගැහුවේ isis නෙමේ යකෝ රාජපක්ෂලා ගේ ජිහාඩ් යුනිට් එකෙන් ..

    බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ඉන්නේ කියලා උබට අමතක උනාද?CIA අවධානෙන් ඇති එහෙනම් ඌ ගැන :rofl:

    ------ Post added on Oct 2, 2024 at 5:44 AM