ඒලෙවල් ෆේල් or කැම්පස් යන්න බැරුව හොටු පෙරන &#

manojmashz

Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    ඒලෙවල් ෆේල් or කැම්පස් යන්න බැරුව හොටු පෙරන &a

    ඒලෙවල් ෆේල් or කැම්පස් යන්න බැරුව හොටු පෙරන අයට(කැම්පස් සිලෙක්ට් උන අය මේක කියවීමෙන් වලකින්න )
    හිතන්න ඔයා ඔන්න කැම්පස් සිලෙcට් ඔයා අවුරුදු 4ක් 5ක් කැම්පස් එකේ ඉගෙන ගන්නව. ඔන්න දැන් ඔයා හෙන පොරක්.
    මොකද කැම්පස් ගිය නිසා. ඔයාට දැන් ඩිග්‍රී එකකියි හොඳ ජොබ් එකකුයි තියනව.පඩිය 20,000 - 40,000 අතර
    (80% කට 20,000 ක් කියල අමතක කරන්න එපා ) ඔන්න දැන් ජීවත් වෙන්න පටන් ගන්නව. කැම්පස් හියානම් ඔයාට ඉතුරු
    වෙන අවසාන රිසාල්ට් එක ගැන හිතල බලන්න.

    ඒලෙවල් ෆේල් හෝ ඒලෙවල් වලින් කැම්පස් යන්න බැරි උන අය හිතල බලන්න ඔයාට මොනාද මේකෙන් ජීවිත කාලෙටම නැති උනේ කියල.
    අවුරුදු 4ක් 5ක් කියන්නෙ හෙන ලොකු කාලයක් කොච්චර දේවල් කරන්න පුලුවන්ද.. කැම්පස් ගිය අය කැම්පස් එකෙන් එලියට ඇවිත් ජොබ් හොයනකොට ඔයාට පුලුවන්නම් ඒ අයට ජොබ් එකක් දෙන්න. නැත්නම් ඔයාන පුලුවන් ඊට වඩා හොඳ ජොබ් එකක් කරන්න. මොකද දැන් කම්පැනිවලට ඉගෙන ගත්ත අයගෙන් වැඩක් නෑ..(ඉගෙන ගත්ත ඒව ඇප්ල්යි කරන්න බැරිනම් ) වැඩක් හරියට කරන්න පුලුවන්නම් එච්චරයි.අවුරුදු 2,3,4,5ක එක්ස්පියරියන්ස් තියනව කියන්නෙ .. හිතල බලන්න.(මේසන් බාස් කෙනෙක්ට අත් උදව්වට ගියත් අවුරුදු 4කින් හොඳ contractor කෙනෙක් වෙන්න පුලුවන්)(ඒලෙවල් එක්කම තවත් වැදගත් දෙයක් ඉගෙන ගන්න)
    මේ අවුරුදු 4,5 කරන්න Skill Develop karanna ට්‍රයි කරන්න.අතීතය අමතක කරල දාන්න.
    **ඒත් ඒලෙවල් කාලෙ ගත්ත ෆන් එක යාලුවො ටික අමතක කරන්න එපා :)
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අවුරුදු 4ක් 5ක් කියන්නෙ හෙන ලොකු කාලයක් කොච්චර දේවල් කරන්න පුලුවන්ද.. කැම්පස් ගිය අය කැම්පස් එකෙන් එලියට ඇවිත් ජොබ් හොයනකොට ඔයාට පුලුවන්නම් ඒ අයට ජොබ් එකක් දෙන්න. නැත්නම් ඔයාන පුලුවන් ඊට වඩා හොඳ ජොබ් එකක් කරන්න. :yes::yes::yes::yes::yes:
    විභාගයකින් ෆේල් වෙනවා කියන්න ජීවිතයේ හැම දෙයින්ම ෆේල් උනා කියන එක නෙවෙයි පලවෙනි ෆේල් වීම සහ අවසාන ෆේල් වීමද නෙවෙයි.
    තව පාරක් කරන්න හරි වෙන පාරක යන්න හරි මොලය පැහැදිලි වෙලා ඇති.ඒ නිසා බාල විසඳුම් හොයන්නෙ නැතුව නිවැරදි විසඳුම හොයාගනින් මල්ලිලා...
    මේ උඩ තියෙන ටික ගොඩක් දුරට නිවැරදියි..
    :yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    484719_202428143235633_1661498763_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැම්පස් නොගියත් විභාගේ ගොඩ දාගන්න උත්සහ කරන්න
    සමහරු කියනවා උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන්න ඕනේ නෑ
    අනන් මනම් සුරංගනා ලෝක මවනවා
    අපේ වාසනාවට අපිට නම් එහෙම කියන උන් හම්බුනේ නෑ
    ඔය කියන සුරංගනා ලෝක නෙවෙයි තියෙන්නෙ
    සාමාන්‍ය පෙළවත් ගොඩ නොගියොත්
    සොරි.කොම් තමයි මචන් බොරු කියන්න ඕනේ නෑ
    උසස් පෙළත් කරපන් කවුරුත් කිව්වා කියල අතාරින්න එපා

    කැම්පස් නෙවෙයි ප්‍රයිවෙට් යුනි එකකින් උපාධි ගහල ආවත් වැඩක් නෑ
    ප්‍රැක්ටිකල් දැනුමක් නැත්නම්.මොකද සහතික නෙවෙයි ඔයයි වැඩ කරන්න ඕනේ
    ඔයා ෆේල් උනොත් එතැනදී සොරිම තමයි මොකද මේක තරගයක්
    ඔයාට වඩා දශමයක් හරි දක්ෂයෙක් හිටියොත් අනිවා පොරට ප්ලේස් එක යනවා

    ලංකාවේ කැම්පස් වල අවුල තියෙන්නෙ ඉගෙන ගන්න ගිහින්
    අන්තිමට වෙන වෙන දේවල් නෙ කරන්නේ
    නැත්නම් කැම්පස් එකට යනවා කියන එකේ වටිනාකම කියන්න බෑ
    එහෙම නැත්නම් ඉතින් Professional මට්ටමේ පිළිගත් උපාධියක් හරි කොස් එකක් හරි කරපන්.කියල දෙන දේවල් ප්‍රැක්ටිකල් කරපන් අත්දැකීම් ගනින්.
    පොතේ ලිවුවට වැඩක් නෑ ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම්
    විභාග පස්ස කරනවා වගේම පස් කරපුව ක්‍රියාත්මක කරන්නත් දැනගනින්

    සමහර සමහර බර සෙටිෆිකෙට් ගහපු එවුන්ගේ ප්‍රැක්ටිකල් Knowledge එක දැක්කම සිරාවටම දුක හිතෙනවා


    මේක මගේ අත්දැකීම් එක්ක අදහසක් මචන්
    එකග වෙන නොවෙන එක ඔයාලගේ වැඩක්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අවුරුදු 4ක් 5ක් කියන්නෙ හෙන ලොකු කාලයක් කොච්චර දේවල් කරන්න පුලුවන්ද.. කැම්පස් ගිය අය කැම්පස් එකෙන් එලියට ඇවිත් ජොබ් හොයනකොට ඔයාට පුලුවන්නම් ඒ අයට ජොබ් එකක් දෙන්න. නැත්නම් ඔයාන පුලුවන් ඊට වඩා හොඳ ජොබ් එකක් කරන්න. :yes::yes::yes::yes::yes:
    විභාගයකින් ෆේල් වෙනවා කියන්න ජීවිතයේ හැම දෙයින්ම ෆේල් උනා කියන එක නෙවෙයි පලවෙනි ෆේල් වීම සහ අවසාන ෆේල් වීමද නෙවෙයි.
    තව පාරක් කරන්න හරි වෙන පාරක යන්න හරි මොලය පැහැදිලි වෙලා ඇති.ඒ නිසා බාල විසඳුම් හොයන්නෙ නැතුව නිවැරදි විසඳුම හොයාගනින් මල්ලිලා...
    මේ උඩ තියෙන ටික ගොඩක් දුරට නිවැරදියි..
    :yes::yes:

    :yes::yes::yes: