අනුරාධපුර හොස්පිටල් එකේ වැඩකරපු ඇටෙන්ඩන්ට් කෙනෙක්. මිනිහා මැරිලා වැලේ වැල් නැතිව ඉද්දි දිෂ්ටියල් ආවේශ වෙලා. දැන් ලමයි ඉගෙනගන්නෙ UK වල. අනුරාධපුරයේ හොටෙල් එකල් ගහනවා මේ ගෑණිට තරු පහේ. ආමි උන් තමයි හදන්නේ.කව්ද මේ ඤානක්කා
ගෝටත් මේවා පිලිගන්නජාතියෙ එකෙක්ද
හීකෙයිඅනුරාධපුර හොස්පිටල් එකේ වැඩකරපු ඇටෙන්ඩන්ට් කෙනෙක්. මිනිහා මැරිලා වැලේ වැල් නැතිව ඉද්දි දිෂ්ටියල් ආවේශ වෙලා. දැන් ලමයි ඉගෙනගන්නෙ UK වල. අනුරාධපුරයේ හොටෙල් එකල් ගහනවා මේ ගෑණිට තරු පහේ. ආමි උන් තමයි හදන්නේ.
මොනවා කරන්නද. මේ රටේ ඉපදෙන්න අපි හැමෝම ලොකු පවක් කරලා තියෙනවා.හීකෙයි
සිරාවටම
මුන්ද බං රට දියුණූ කරන්නෙ
රතු නූල් බලකායේ සෙට් එකඅනුරාධපුර හොස්පිටල් එකේ වැඩකරපු ඇටෙන්ඩන්ට් කෙනෙක්. මිනිහා මැරිලා වැලේ වැල් නැතිව ඉද්දි දිෂ්ටියල් ආවේශ වෙලා. දැන් ලමයි ඉගෙනගන්නෙ UK වල. අනුරාධපුරයේ හොටෙල් එකල් ගහනවා මේ ගෑණිට තරු පහේ. ආමි උන් තමයි හදන්නේ.
මම ජෙප්පෙක් නෙමෙයි බං. මම චන්දේ දුන්නෙත් සූටින් ට තමයි. කොටින්ම හයිවේ එක්සිට් එක ගාව එදා පැයක් තැප්පා බ්ලොක් එක නිසා.රතු නූල් බලකායේ සෙට් එක
රතු නුල් බලකාය කිව්වේ ජෙපි සොන්නලුන්ට නෙමේ.මම ජෙප්පෙක් නෙමෙයි බං. මම චන්දේ දුන්නෙත් සූටින් ට තමයි. කොටින්ම හයිවේ එක්සිට් එක ගාව එදා පැයක් තැප්පා බ්ලොක් එක නිසා.
අපොයිරතු නුල් බලකාය කිව්වේ ජෙපි සොන්නලුන්ට නෙමේ.
ඥානා අක්කගේ රතු නූල් බැදගත්ත කට්ටිය ගැන.
දැන් රට පාලනය කරන්නේ ගෝඨාද, ඥාණක්කාද? ජනපතිව මෙහෙයවන කවුද මේ ඥාණක්කා.? රතු නුල් කල්ලිය ගැන හෙළිදරව්ව මෙන්න (ඡායාරූප)
![]()
![]()
![]()
![]()
![]()