ඒ අබිරහස් ජායාරෑප පෙළ

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ අබිරහස් ජායාරෑප පෙළ


    මෙම ජායාරෑප මීට කලින් එළකිරියේ කවුරැන් විසින් හෝ පල කරන්නට ඇතැයි සිතමි නමුත් නැවත වතාවක් ඒවා පල කරන්නේ දේශය පිබිදවූ වර්තමාන බෙෘද්ධ පුනරැදයට මූලික අඩිතාලම දැමූ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරැවන්ට අත්වූ ඉරණම තවත් අපේ සංඝ පීතෘ නමකට අත් නොවීමට සියලු බෙෘද්ධයින්ගේ ඇස් කන් යොමු කරවීම පිණිසයි. ජායාරෑප උපු‍ටා ගැනීම sinhalabuddhist.com


    1.jpg

    2.jpg

    3.jpg

     
    Last edited:

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මේ අවනඩුවට ලංකාවේ ඉන්න හෙළ උරුමේ උන් කරපු එක සාධාරණයක් කවුරු හරි පුලුවන්නම් කියන්න.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ අවනඩුවට ලංකාවේ ඉන්න හෙළ උරුමේ උන් කරපු එක සාධාරණයක් කවුරු හරි පුලුවන්නම් කියන්න.

    ඇයි බන් එහෙම අහන්නේ? ධර්ම රාජ්ජයක් බිහි කරන්න පාර්ලිමේන්තුවට ගිය එක මදිද? එදා ඉදන් රට ලස්සනට ධර්ම රාජ්ජයක් කරා ලග උනානේ. දැන් අපි එකේ උච්චම ස්ථානයේ ඉන්නේ. උබට එක තේරෙන්නේ නැද්ද මචෝ...?:angry::angry::angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    මේක නම් මචන් අභිරහසක් තමා.අඩු ගානේ මේක ගැන හොයන්න මේ අය කමිටුවක් වත් පත් කරේ නෑ මතක විදියට :growl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ අපරාධය කවදාවත් අමතක කරන්න එපා. බුදුසසුන විනාශ කරන්න එන මිශනාරි මූලධර්මවාදී බලවේග විනාශ කරන්න ඕනේ
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පොඩ්ඩක් මොලේ කල්පනා කරල පෝස්ට් දාන්න. මේව අමූලික බොරු. දැන් ආන්ඩුවෙ ඉන්නෙ චම්පික, රතන ස්වාමීන් වහන්සේ දෙන්නට පුලුවන්නෙ පරීක්ෂන කරල පෙන්නන්න. ඇත්ත ඒක තමයි. පුලුවන්, නමුත් ඒ ගොල්ල දන්නව සෝම හාමුදුරුවෝ හාට් ප්‍රොබ්ලම් තිබුන කෙනෙක් බව. මරණ පරීක්ශනයක් මෙහෙත් කලානේ. මොකද්ද හොයාගත්තෙ? මේවා අමූලික බොරු.