ඒ අබිරහස් ජායාරෑප පෙළ

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පොඩ්ඩක් මොලේ කල්පනා කරල පෝස්ට් දාන්න. මේව අමූලික බොරු. දැන් ආන්ඩුවෙ ඉන්නෙ චම්පික, රතන ස්වාමීන් වහන්සේ දෙන්නට පුලුවන්නෙ පරීක්ෂන කරල පෙන්නන්න. ඇත්ත ඒක තමයි. පුලුවන්, නමුත් ඒ ගොල්ල දන්නව සෝම හාමුදුරුවෝ හාට් ප්‍රොබ්ලම් තිබුන කෙනෙක් බව. මරණ පරීක්ශනයක් මෙහෙත් කලානේ. මොකද්ද හොයාගත්තෙ? මේවා අමූලික බොරු.

    ඔබතුමා යමක් කියද්දිත් ඒ ගැන ටිකක් මොලේ කල්පනා කරලා කියන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් තාමත් හරි පැහැදිලි වාර්ථාවක් සපයලා නෑ. හාට් ප්‍රොබ්ලම් තිබ්බත් නොතිබ්බත් අද කෙනෙක්ව කුමන හෝ දෙයක් පාවිච්චි කරලා භෙෘතික හෝ මානසික ව ආතතියට පත් කරලා හාට් ප්‍රොබ්ලම් හදවන්න පුලවන්. නමුත් මේකේ තියෙන්නෙ හාට් ප්‍රොබ්ලම් කියන ප්‍රශ්නෙම විතරක් නෙවෙයි.

    සෝම හාමුදුරැවන්ව බලෙන් රදවා ගත් බවටත් උන් වහන්සේට මරණිය තර්ජන කරමින් අදාළ උත්සවයට සහභාගී කරගත්ත බවටත් මත පළවෙලා තියෙනවා නමුත් එය බොරැ බව හෝ ඇත්ත බවට තාම ඔප්පු වෙලා නෑ ඒක නිසා ‍ඒ පිළිබද සැකයක් සැමගේ හිත්වල පවතිනවා.

    අද ‍බෙෘද්ධයින්ගෙන් වැඩි හරියක් විශ්වාස කරනවා මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ මරණය ස්වභාවික මරණයක් බව සැකයක් නැතුව ඔප්පු වෙලා තියෙනවා කෝ ඒ වාර්තා ඒවා පෙන්වලා මිනිස්සුන්ගේ සැකය දුරැ කල යුතුයි නේද.

    මරණ වාර්තාව පමණක් නෙවෙයි උන් වහන්සේ සහභාගී වුන මේ ගමන ගැන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර එය ප්‍රසිද්ධ කර මිනිසුන්ගේ සැකය දුරැ කල යුතුයි එවිට ප්‍රශ්නයට සැබෑ විසදුමක් ලැබේවි.

    අනෙක එය සිදුකරන්නේ
    චම්පිකද , රතන ස්වාමීන් වහන්සේ ද යන්න වැදගත් නැත.
     

    nidarsha91

    Well-known member
  • man aagam gana kathaa karanna kamathi na saho . eth me wage uthum pudgalayekwa maruwanam ewunta me aathmedima kelawilaa yanna ona . aneka gana hithanne nathi oya wage minissunta melawadima badu hambawenawa . api pathanne na namuth swabaawa darmaya eka balaaganeewi . ada rate tharuna parapura api . heta rata baaraganna inna api . mewa gana danagena kriya kala yuthuthi !

    Maa katholikayeki ! Maage aagamen bauddayan hata siduwana siyaluma akatayuthukam sandahaa samaawa illami . maa hatanam awashya wanne siyalu denaa samaga hadawathin 1v katayuthu kirimatai !
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113


    මේන්න විඩියෝ එක! කෝ මේකෙ අභිරහසක් තියෙනවද? අර පින්තූර් වල විදියටම ඉන්නෙ, ඔය ගන්නෙ අපූරුවට උපාධිය. කෝ තර්ජනය කරපු බවක් පේනවද, ආතතියකින් ඉන්න බවක් පේනවද?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo


    මේන්න විඩියෝ එක! කෝ මේකෙ අභිරහසක් තියෙනවද? අර පින්තූර් වල විදියටම ඉන්නෙ, ඔය ගන්නෙ අපූරුවට උපාධිය. කෝ තර්ජනය කරපු බවක් පේනවද, ආතතියකින් ඉන්න බවක් පේනවද?

    උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන ආකාරය ඔය වගේද අඩු ගනනේ ඔබතුමා රෑපවාහිණියකවත් දැකලා නැද්ද උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වනවා. විශේෂයෙන් මෙතන වැදගත් වෙන්නේ ඔය උත්සවයේ සෝම හාමුදුරැවෝ උපාධිය ගත්ත එක නෙවෙයි ඔය උත්සවයට ඔය විදිහට සහභාගී කරගැනීම සදහා උන් වහන්සේට කො‍යිතරම් ඇතුලතින් තර්ජන තිබ්බද කියන එකයි. අනික ඔය වීඩියෝව ඔය උත්සවය සදහා නිර්මාණය කරන ලද කීවෙනි එකද කියලා ඔබතුමා දන්නවද ?

    සෝම හාමුදුරැවෝ රැසියාවේ රැදී හිටපු හැටි උත්සවයට ගෙන ආපු හැටි ගෙන ගිය හැටි ගැන විස්තර තියෙනවද? සියල්ල පැහැදිලි නැතුව කොහොමද ඔබතුමා වී‍ඩියෝවක් දමාගෙන කියන්නේ ඔය ගත්තේ අපූරැවට කියලා. ලංකාවෙදි අන්තවාදී කල්ලි වලට විරැද්ධව හඩක් නගපු උන් වහන්සේ ඔය වගේ විලම්භීතයකට කැමැත්තෙන් සහභාගී වෙයිද
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන ආකාරය ඔය වගේද අඩු ගනනේ ඔබතුමා රෑපවාහිණියකවත් දැකලා නැද්ද උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වනවා. විශේෂයෙන් මෙතන වැදගත් වෙන්නේ ඔය උත්සවයේ සෝම හාමුදුරැවෝ උපාධිය ගත්ත එක නෙවෙයි ඔය උත්සවයට ඔය විදිහට සහභාගී කරගැනීම සදහා උන් වහන්සේට කො‍යිතරම් ඇතුලතින් තර්ජන තිබ්බද කියන එකයි. අනික ඔය වීඩියෝව ඔය උත්සවය සදහා නිර්මාණය කරන ලද කීවෙනි එකද කියලා ඔබතුමා දන්නවද ?

    සෝම හාමුදුරැවෝ රැසියාවේ රැදී හිටපු හැටි උත්සවයට ගෙන ආපු හැටි ගෙන ගිය හැටි ගැන විස්තර තියෙනවද? සියල්ල පැහැදිලි නැතුව කොහොමද ඔබතුමා වී‍ඩියෝවක් දමාගෙන කියන්නේ ඔය ගත්තේ අපූරැවට කියලා. ලංකාවෙදි අන්තවාදී කල්ලි වලට විරැද්ධව හඩක් නගපු උන් වහන්සේ ඔය වගේ විලම්භීතයකට කැමැත්තෙන් සහභාගී වෙයිද

    දැන් මේ විඩියෝවෙන් පැහැදිලිව පෙන්වනවා, ඔය කියන අභිරහස් පින්තූර වල පෙන්වන සිද්ධිය ඇත්තක් බව. උදාහරණයකට සෝම හමුදුරුවෝ උපාධි සහතිකය අල්ලන පිලිවෙල අමුතුයි, නමුත් ඒ විදියටයි අල්ලල තියෙන්නෙ. එ කියන්නෙ ඔය පින්තූර වල අභිරහසක් නැහැ. මූලාස්‍ර දෙකක් (තැන්කු මෙ වචනෙ දුන්න යාලුවට ) මගින් එකම සිද්ධිය තහවුරු වෙලා තියෙනව. එච්චරයි.

    සෝම හාමුදුරුවෝ මේ වගෙ 4 වැනි පන්තියේ ආයතනයකට ගියේ ඇයි කියන එක අනිත් ප්‍රස්නේ. එතුමා වගේ හැමෝගෙන්ම පිදුම් ලබපු කෙනෙක්, ප්‍රබල පුද්ගලයන් එක්ක ගැවසුන කෙනෙක් බලහත්කාරයෙන් රුසියාවට ගෙනිච්චා කියන කතාව විකාරයක්.

    එතුම ගියේ රහසේ ඒ වගේම දැනුවත්ව. නමුත් කවුරුත් බලෙන් එක්කන් ගියේවත් පැහැරගෙන ගියේවත් නැහ. එතුමාගේ කාඩියෝලොජිස්ට් මේ ගමන ගැන දැන සිටි කෙනෙක්. එතුමාගේ මව මේ ගැන දැන සිටිය. නමුත් මේ දෙදෙනාටම මේ ග්න නොකියන ලෙස එතුමා ඉල්ලා සිටියාලු.

    සමහරවිට ගියාට පස්සේ "අයියෝ මේ මොන හොර ගිහාවක්ද, මාත් අහුවුනානේ මුන්ට, දැන් නම් විලිලැජ්ජාවේ බෑ" කියල දැඩි සිත් වේදනාවෙන් හාට් ඇටෑක් එකක් ආව බවයි මගේ පුද්ගලික අදහස.

    වෙන පිලිගත හැකි කිසිම සාක්ෂියක් නැතුව බොරු කුමන්ත්‍රන කතා කියල කට්ටියක් පාර්ලිමේන්තු ගියා. කෝ ඒ අය? අද ප්‍රබල ඇමති වරු නේද? ඇයි මේ කුමන්ත්‍රන හෙලි නොකරන්නේ එහෙනම්??
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන ආකාරය ඔය වගේද අඩු ගනනේ ඔබතුමා රෑපවාහිණියකවත් දැකලා නැද්ද උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වනවා.

    අහා! හෙහ්,
    ඔබතුමා කරුනාකරල මහත්මයෙක් වගේ අදාල කරුනු සාක්ශි සහිතව තියෙනෙවනම් මෙතන දාන්න, දෙකයි පනහේ ටෝක්ස් දන්න එපා. මම උපාධි ප්‍රදානෝත්සවයක් දැකල නැහැයි කියල කියමුකෝ, ඒත් ඇයි මේ බෞද්ධ පුනර්ජීවයේ මහ පහන මේ වගේ කුජීතයෝ සෙට් එකකට අහුවුනේ?:D
    මම සෝම හමුදුරුවෝ ජීවත්ව සිටින කාලයේදි එතුමා බලන්න ගිය කෙනෙක්. මම එතුමා වැඩ කරන ආකාරය හොඳට දන්නවා, ඒවගේම වනවාසී භාවනායෝගී භික්ශුවකගෙන් මහ කැලේ නැවතිල බුද්ධාගම ඉගෙනගෙනත් තියෙනව. :yes: