ඒ අයි කෝඩින් බබිස් ඇන්ඩ් ඉල් ෆේටඩ් බ්‍රේන්ස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලා හිතන්නේ නැද්ද ඒයි වයිබ් කොඩින් නිසා කිසිම දෙයක් හිතාගන්න් අ බැරි සොම්බි ඩිවලපර්ස්ලා හැදෙනවා කියලා.. බග් ට්‍රේස් කරන්න පට්ටම අමාරුයි. කොඩ් එක ලස්සනට තියෙනවා... හැබැයි එක්ස්ටර්නල් සිස්ටම් එක්ක ඉන්ටරොප් ගහන තැන් ගොඩක් ෆේල් වෙනවා.. ඊට පස්සේ මුන්ට ඒක ට්‍රේස් කරන්න තෙරෙන්නේ නෑ.

    හරිම වාතයක් වෙලා මේක
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    depends බන්
    හරියට ප්ලෑන් කරලා code generation part එක විතරක් AI වලින් කරාම ඔහොම අවුලක් වෙන්නෙ නැහැ

    අවුල වෙන්නෙ කිසිම ප්ලෑනින් එකක් නැතිව කෙලින්ම වෙන්න ඕන වැඩේ විතරක් AI ,එකට දීලා සම්පූර්න වැඩේම ඒකට කියලා කරගන්නවා නං

    අනික් එක හරියට code quality checks ටික එහෙම සෙටප් කරලා තියනවා නං ඔය කියන තරං අවුලක් වෙන්නෙ නැහැ

    අපි දැන් ප්‍රොඩක්ශන් කෝඩ් සෑහෙන්න AI වලින් ජෙනරේට් කරනවා ඔයා කියන වගේ අවුල් සෑහෙන්න ආවා මුල්ම කාලෙදි. හැබැයි දැන් ඒ වගේ වෙනවා හරිම අඩුයි. අපි නං කරන්නෙ හොඳම ඩිවලොපර්ස්ලාට AI ටූල්ස් දීලා වැඩ කරගන්නවා
    Architect/Planning වගේ වැඩ සේරම අපි කරලා අන්තිම code කරන පාට් එක විතරයි AI ටූල්ස් වලින් කරන්නෙ.
    සමහරු හරියට වැඩක් බැරි ඩිවලොපර්ස්ලාට AI ටූල්ස් දීලා expert level qualty expect කරනවා නං ඒක නං මේ කපේට කරන්න බැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    උබලා හිතන්නේ නැද්ද ඒයි වයිබ් කොඩින් නිසා කිසිම දෙයක් හිතාගන්න් අ බැරි සොම්බි ඩිවලපර්ස්ලා හැදෙනවා කියලා.. බග් ට්‍රේස් කරන්න පට්ටම අමාරුයි. කොඩ් එක ලස්සනට තියෙනවා... හැබැයි එක්ස්ටර්නල් සිස්ටම් එක්ක ඉන්ටරොප් ගහන තැන් ගොඩක් ෆේල් වෙනවා.. ඊට පස්සේ මුන්ට ඒක ට්‍රේස් කරන්න තෙරෙන්නේ නෑ.

    හරිම වාතයක් වෙලා මේක
    ඉතින් හිතෙන් නැද්ද ඒ ටිකත් ඩිවලප් උනාම ඕනම එකෙක්ට අවශ්‍ය අයිඩියා එක පමණයි ක්‍රමලේඛනය දැනගන්න අවශ්‍ය නෑ කියලා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    vibe coding උගන්නන ගෝත හරක් හින්ද නම් ඕක වෙනවා.. මම දැක්ක fb එකේ එකෙක් AI උගන්නනවා singlish වලින් prompt ගහන්න..
    "machan mata meka yaluwekta wage kiyala deepan.."
    ඔන්න උගේ ප්‍රොම්ප්ට්.. ඌ උගන්නන්නේ නැති subject එකකුත් නෑ බලද්දී..
    ඕවගෙන් ඉගෙනගෙන එන උනුත් "මචන් මට මේ app එක හදල දීපන්" කියල ප්‍රොම්ප්ට් ගහල app හදපුවාම දෙයියන්ගේම පිහිටයි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    68,000
    113
    tama nan awulak une ne.claude eken gahana eka codex eken review karanawa.claude bulak gahala tiyenawan ahuwenawa.deptattatama reviews didi hitiyama tikak hoda code ekak hadenawa