ඒ අස්සෙ එකෙක් මගේ නම්බරේ එෆ්බී දාලා... 😣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    FZ එකක් විකුනන්න ඇඩ් එකක් දාලලු එෆ්බී ගෲප් එකක. කෝල් එනව එනව ඉවරයක් නෑ... 😤
    ලොල් ඉස්සර සමහර උන් "බඩු නම්බර්" කියලා FB දානවා. ඊට පස්සෙ ඉතින් කෝල් එනවා ඉවරයක් නෑ. කුනුහරපෙන් බැන්නාම ටික කාලයක් ගිහින් නතර වෙනවා. :lol: :lol:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    උබේ නම්බරේ දාල ත්‍රෙඩ් එකයි+ FB පොස්ට් එකයි දාපන් උබට FZ නෑ කියල. :ROFLMAO: එහෙම නැත්නම් මෙන්න මේ @scurvy දෙයියාගේ නම්බරේ ඉල්ලන් උබට කෝල් දෙන උන්ට අරුගේ නම්බරේ දීපන් බයික් එක ගැන උගෙන් අහගන්න කියල.
     

    nidarsha91

    Well-known member
  • උබේ නම්බරේ දාල ත්‍රෙඩ් එකයි+ FB පොස්ට් එකයි දාපන් උබට FZ නෑ කියල. :ROFLMAO: එහෙම නැත්නම් මෙන්න මේ @scurvy දෙයියාගේ නම්බරේ ඉල්ලන් උබට කෝල් දෙන උන්ට අරුගේ නම්බරේ දීපන් බයික් එක ගැන උගෙන් අහගන්න කියල.
    පට්ට පහර ඒ අදහස නං මචන්. ඉක්මන් එකේ තිබ්බ නොම්මරේ
     
    • Haha
    Reactions: SLK_sri

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    උබේ නම්බරේ දාල ත්‍රෙඩ් එකයි+ FB පොස්ට් එකයි දාපන් උබට FZ නෑ කියල. :ROFLMAO: එහෙම නැත්නම් මෙන්න මේ @scurvy දෙයියාගේ නම්බරේ ඉල්ලන් උබට කෝල් දෙන උන්ට අරුගේ නම්බරේ දීපන් බයික් එක ගැන උගෙන් අහගන්න කියල.
    කෝල් කරන එකා : FZ එකක් විකුනන්න තියෙද?
    වලතරයා : ඔව්, උබලගෙ අම්ම එක්ක පදිනගමන් ඉන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ස්කූටියක් වගේ විකුණනව කියල දැම්මනන් හේසාන්ට පාලු මකාගන්න කවුරු හරි හොයාගන්න හරි තිබ්බ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,121
    113
    Loading...
    ඉක්මන් එක පටන් ගත්ත අලුත, phone number verification නැති කාලෙ, මන් වැඩ කරපු තැනක මහ එපාම කරපු ගෑණියෙක්ගෙ නම්බර් එකකුත් කවුරුහරි එකෙක් ඇඩ් එකකට දාළා තිබුණා "කිකිළියෙක් සමඟ පැටවුන් විකිණීමට තිබේ" කියලා. මේ ගෑණිට ළමයි නෑ. තරහට කරපු වැඩක්. මරු ආතල් එකක් හම්බවුණා මිනිස්සු කිකිළි පැටව් ඉල්ලන්න කෝල් කරලා. පවු නිසා අන්තිමට මන් කතා කරලා ඇඩ් එක අයින් කරලා දුන්නා.