සිංහලු ඇයි ප්‍රාඩෝ / BMW මොන්ටෙරෝ කාරයෝ අතින් මිනිස්සු මැරුණම උන්ට නෙලන්නේ නැත්තේ ?
ඒ වගේම ඇයි මූ උඩටම බොත්තම් දාගෙන ඉන්නේ?
දැවෙන ප්‍රශ්ණ මේවා..
සමහර විට නාමල් බේබි OR යොහානි දන්නවා ඇති උත්තර...
ගෑනු ලොකු ලොකු පඩි වලට ඉගෙන ගෙන අන්තිමට ගෑනියි මිනිහයි දෙන්නම ඔෆිස් යනවා.. රටේ පිරිමින්ට රස්සා නැතිවෙනවා.. අන්තිමට උන්ගේ පොඩි කොලුවගේ ප්‍රශ්න විසඳන්නේ අයිස්..කුඩු..ස්පා බඩු..xxx . දැරිවියගේ ප්‍රශ්ණ විසඳන්නේ ගෑස් ගේන හංදියේ ත්‍රීවිල් අයියා .. බඩ උනාට පස්සේ මහ එවුන් දෙන්නා බනින්නේ 2500කට එහා තිබ්බ අපේ සංස්කෘතියට..
ගෙදර අම්මණ්ඩි ජොබ් එකට යන හින්දා ළමයි කඩෙන් කාලා පිළිකා හදාගන්නවා.. 
ගෑනු පිරිමි වෙන්න හදන එක ජාත්යන්තර කුමණ්ත්‍රණයක්..ලංකාවේ බැංකු ටිකත් වනිතා ණය කිය කිය ඒකට තව තව පොහොර දමාපි..අන්තිමට බිහිවෙන්නේ මේ වගේ ඩයල් තමයි.. කාට කාටත් මේවා හොඳ පාඩම්.. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු..

Last edited: