ඒ ඇස්වල බය ගෑවිලාවත් නෑ.. ගැම්ම ඩෝ...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සිංහලු ඇයි ප්‍රාඩෝ / BMW මොන්ටෙරෝ කාරයෝ අතින් මිනිස්සු මැරුණම උන්ට නෙලන්නේ නැත්තේ ?🤭🤭ඒ වගේම ඇයි මූ උඩටම බොත්තම් දාගෙන ඉන්නේ?😯දැවෙන ප්‍රශ්ණ මේවා..🤭සමහර විට නාමල් බේබි OR යොහානි දන්නවා ඇති උත්තර...:D

    251181888_1485911958459491_1174346161025489947_n.jpg

    ගෑනු ලොකු ලොකු පඩි වලට ඉගෙන ගෙන අන්තිමට ගෑනියි මිනිහයි දෙන්නම ඔෆිස් යනවා.. රටේ පිරිමින්ට රස්සා නැතිවෙනවා.. අන්තිමට උන්ගේ පොඩි කොලුවගේ ප්‍රශ්න විසඳන්නේ අයිස්..කුඩු..ස්පා බඩු..xxx . දැරිවියගේ ප්‍රශ්ණ විසඳන්නේ ගෑස් ගේන හංදියේ ත්‍රීවිල් අයියා .. බඩ උනාට පස්සේ මහ එවුන් දෙන්නා බනින්නේ 2500කට එහා තිබ්බ අපේ සංස්කෘතියට.. 🤭 ගෙදර අම්මණ්ඩි ජොබ් එකට යන හින්දා ළමයි කඩෙන් කාලා පිළිකා හදාගන්නවා.. 🤭

    ගෑනු පිරිමි වෙන්න හදන එක ජාත්යන්තර කුමණ්ත්‍රණයක්..ලංකාවේ බැංකු ටිකත් වනිතා ණය කිය කිය ඒකට තව තව පොහොර දමාපි..අන්තිමට බිහිවෙන්නේ මේ වගේ ඩයල් තමයි.. කාට කාටත් මේවා හොඳ පාඩම්.. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු..
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    new gen lack of empathy anyway.. may be he is to young to comprehend what he had done
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
    පව් දෙයියනේ අහිංසක නකමුරා...:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
    සංහිදියාව කියන්නේ එකට තමා බන්, උබට හොද වැඩේ ඕන නැති ඒවා කියන්ඩ යනවට
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
    ගුපියො මුස්ලිම් උන්ගෙ පක ලොවන එකනෙ කරන්නෙ ඉතින් මීක් කියන් නැ..🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
    🤭 🤭 🤭 වත්තට හරක පැනල උට බැන බැන එලවද්දි පොල් ගහේ ඉන්න හොරාව අහු උනාම හරකව අත ඇරල අරූට තමා තඩි බාන්නෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:

    :lol:
     
    • Haha
    Reactions: N A K A M U R A

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    If he is a muslim ? 🤭
    ජාතියේ ප්‍රශ්ණයක් නැත. තියෙන්නේ සල්ලි බලයයි, දෙශපාළණ කනෙක්ෂන් වල තියෙන බලයයි.

    මොකෝ මූට ඇප දෙන්නේ, නිදහස් කරන්නේ මුස්ලිම් පොලිසියකින්ද? නෑනේ. සිංහල පොලිසියෙන් තමයි වෙන්නේ සල්ලි වලටයි ඇමතිගේ කෝල් එකටයි...

    උබ ෆුල් ට්‍රයි එක දානවා නේ මේක ජාතිවාදයට ඇදගෙන යන්න.. ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
    ඌට බනින එක නවත්තල උබට බනින්න පටන්ගත්තෙ උබ මුස්ලීම් නොවුන නිසා නෙවෙයි. චීන උන නිසා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
    ඔව්.. මොකෝ රාජපක්ෂල බලයට ආවේ ජාතිවාදයේ කර උඩින්.. ඒවායේ සාපේ තමයි අපි මේ විදවන්නේ
    රාජපක්ෂ ගූ හෝදන්න සල්ලි ගන්න උබ හැරෙද්දී අපි දන්කවා මොකාටද මේ එන්න හදන්නේ කියලා...

    චන්දේ ලන්වෙද්දී උබෙන් ආපහූ එයි වද කොත්තු, වද බෙහෙත්, කොටි, බෝම්බ....

    කෝ දෑන් වද දොස්තර එහෙම? මොකෝ උනේ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,009
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකා මුස්ලිම් කියල මම තමා මුලින්ම මේකේ උන්ට කිව්වෙ..වැඩේ‍ කියන්නෙ ඵහෙම කිව්ව විතරයි මේකේ උන් උෟට බණින ඵක අඩු වුනා.ඊට පස්සෙ උෟට බණින ඵක නවත්තල මට බණින්න ගත්තා...:lol:
    එකනේ මම කිව්වේ (වෙන ත්‍රෙඩ් එකක උබටම ) ඕකට වත් පුළුවන් නම් තරාතිරම නොබලා දඩුවම් දීපන් පුළුවන් නම්. ආණ්ඩුව උබලගේ කියලා උබලා කියනවා නේ. කලින් ආණ්ඩු කල නරක වැඩම උනුත් කළා කියලා කරන්න නෙමේ නේ අලුත් ආණ්ඩුව ආවේ.....
    අධිකරණය අයිති ශී ලාංකික ඇමති කෙනෙක් නිසා කිසි අවුලක් නැතිව නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් නේ.......
    මේ පාර වත් හරියට නීතිය ක්‍රියාත්මක කළා නම්, ගහන්න පුළුවන් උපරිම දඩ ගහලා, අර මනුස්සයාගේ පවුලට කරන්න පුළුවන් උපරිම වන්දිය අරන් දීලා, ආයේ ලයිසන් ගන්න බැරි වෙන විදිහට නීතිය ක්‍රියාත්මක උනා නම වැඩේ ගොඩ. ඊලග එකා ඕක කරන්නෙත් නෑ....
    නැතිව අරකට මේකාට ආඩපාලි කියලා වැඩක් නෑ නේ.......... අනික උගේ ජාතකේ වැඩක් නෑ නේ, මේ ආණ්ඩුව සුපිරි වැඩ කාරයෝ නේ. කලින් එව්වෝ කරපු දේ ම කරන්ලා උන්ගේ ගොඩටම වැටෙන්න ඕන නෑ නේ තනි සිංහල ආණ්ඩුවක් නේ........
     
    • Love
    Reactions: PHBhagya