ඒ ඉන්ද්‍රජිත් යුරේනි නෞෂිකාට ලබා දුන් විශ්වාසයයි

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අද නම් ආවේ වැදගත් දෙයක් නෙවෙයි, හෑල්ලක් අරගෙන. 🤣

    ඉස්සර මම රෙදි අඩු කරන්න විශ්වාසය දෙන ගේම පටන් ගන්න කාලෙ උඹලා මට හිනා වුණා. දැන් පේනවා නේද තත්ත්වය? Tipping point එක ඇවිත් තියෙන්නෙ. දැන් රෙදි අඩුවෙන් අඳින එක celebrate කරන දෙයක් බවට ප‍ත් වෙන්න පටන් අරන්.

    දැන් අපිට තියෙන්නෙ යුරේනි මේ කරපු දේට උපරිම support එක දෙන එකයි. එතකොට positive feedback loop එක පටන් ගන්නවා. සරලවම කිව්වොත් ගලවන ගලවන සැරේට ප්‍රසිද්ධ වෙනවා. එතකොට අනිත් අයත් ගලවලා බලනවා. එයාලත් උඩට එනවා. එතකොට තවත් අය ගලවනවා.

    හරිම සිම්පල්. හැබැයි catalyst එකක් නැතිව හිටියෙ. දැන් යුරේනි ඒක දීලා තියෙනවා. ඉස්සරහට රටට හොඳ කලදසාවක් උදා වේවි. සුබ අනාගතයක්!
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    angry sri lanka GIF by Viber
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    හායි මචන්ලා, අද නම් ආවේ වැදගත් දෙයක් නෙවෙයි, හෑල්ලක් අරගෙන. 🤣

    ඉස්සර මම රෙදි අඩු කරන්න විශ්වාසය දෙන ගේම පටන් ගන්න කාලෙ උඹලා මට හිනා වුණා. දැන් පේනවා නේද තත්ත්වය? Tipping point එක ඇවිත් තියෙන්නෙ. දැන් රෙදි අඩුවෙන් අඳින එක celebrate කරන දෙයක් බවට ප‍ත් වෙන්න පටන් අරන්.

    දැන් අපිට තියෙන්නෙ යුරේනි මේ කරපු දේට උපරිම support එක දෙන එකයි. එතකොට positive feedback loop එක පටන් ගන්නවා. සරලවම කිව්වොත් ගලවන ගලවන සැරේට ප්‍රසිද්ධ වෙනවා. එතකොට අනිත් අයත් ගලවලා බලනවා. එයාලත් උඩට එනවා. එතකොට තවත් අය ගලවනවා.

    හරිම සිම්පල්. හැබැයි catalyst එකක් නැතිව හිටියෙ. දැන් යුරේනි ඒක දීලා තියෙනවා. ඉස්සරහට රටට හොඳ කලදසාවක් උදා වේවි. සුබ අනාගතයක්!
    Every day should be no-bra day or no-underwear day to provide equal opportunity to everyone. :P
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113

    You should make a post with your sexy images :D

    ඒ ඉන්ද්‍රජිත් ඉන්ද්‍රජිත්ට ලබා දුන් විශ්වාසයයි​

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගලවනවා උඩ යනවා ගලවනවා උඩ යනවා
    ගලවනවා උඩ යනවා
     
    • Like
    Reactions: wqe123

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් එත් බැලුවා පොස්ට් එක පරක්කු මොකද කියලා
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කවුරු මොනව කරත්,
    මම තමයි හොදටම කරේ කියන එකෙක් හැම සෙට් එකේම ඉන්නව.
     
    Similar threads