ඒ ඉරිලා ගිය ෆෝන් බැක් කවර් එක දැක්කද ? 😢😢😢

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    449171225_1013225010466534_6152443908970209164_n.jpg

    ඒ සරල කම දැක්කද ? හොරා නොකා රට පාලනය කරයි කියලා මිහිපිට තියන එකම සාක්ෂිය මාලිමාව විතරයි... :yes: :yes: :yes:

    හොරා නොකන ආණ්ඩු කවදත් සරලයි.. 👇👇👇

    51688024721_f71da05b08_b.jpg

    6172ce174f9d8b0011afa180

    Prime Minister Boris Johnson​

    Netherlands Prime Minister rides bicycle to Royal Palace​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    449171225_1013225010466534_6152443908970209164_n.jpg

    ඒ සරල කම දැක්කද ? හොරා නොකා රට පාලනය කරයි කියලා මිහිපිට තියන එකම සාක්ෂිය මාලිමාව විතරයි... :yes: :yes: :yes:

    හොරා නොකන ආණ්ඩු කවදත් සරලයි.. 👇👇👇

    51688024721_f71da05b08_b.jpg

    6172ce174f9d8b0011afa180

    Prime Minister Boris Johnson

    Netherlands Prime Minister rides bicycle to Royal Palace

    පාර්ලියමන්ට් එන්න කලින් ගොඩක් උන් ඔහොම තමා පොන්නයෝ. ඉස්සර SB සෙරප්පු දාගෙන සයිකල් පැද පැද හිටපු එකෙක්. හිඟන්නන්ට සල්ලි සෙට් උනාම ඉතින් ආයි හොයන්න දෙයක් නෑ 🤭 🤭
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සමහර මිනිස්සු ඉන්නවා ඕවා ඒ තරම් ගානක් නැති...සරල කමට වඩා, ලෝකෙට පේන්න දේවල් මේන්ටේන් කරන්නේ නැති මිනිස්සු ඔහොමයි...

    ඒකේ හොඳ වගේම නරක / අවාසි පැත්තකුත් තියෙනවා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    449171225_1013225010466534_6152443908970209164_n.jpg

    ඒ සරල කම දැක්කද ? හොරා නොකා රට පාලනය කරයි කියලා මිහිපිට තියන එකම සාක්ෂිය මාලිමාව විතරයි... :yes: :yes: :yes:

    හොරා නොකන ආණ්ඩු කවදත් සරලයි.. 👇👇👇

    51688024721_f71da05b08_b.jpg

    6172ce174f9d8b0011afa180

    Prime Minister Boris Johnson

    Netherlands Prime Minister rides bicycle to Royal Palace

    බැක් කවර් එකට හෑලි ලියනව නම් අපේ පර්ස් වලට බෙල්ට් වලට උබලා නව කතත් ලියයි නෙ බම්..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කෝමද ඕකම මහින්දව දාලා බලපම්...හම්මා...
    කවුරුත් එකම සූත්තරේ තමයි කරන්නෙ. මහිඳලට වරදක් කියනකොට කට්ටියකට රිදෙනවා ජෙප්පොන්ට වරදක් කියනකොට කට්ටියකට රිදෙනවා. නාමල් එහෙම ලැට් වලවල් කපන්නෙ. ආච්චිලව උස්සන් යන්නෙ. :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    සමහර මිනිස්සු ඉන්නවා ඕවා ඒ තරම් ගානක් නැති...සරල කමට වඩා, ලෝකෙට පේන්න දේවල් මේන්ටේන් කරන්නේ නැති මිනිස්සු ඔහොමයි...

    ඒකේ හොඳ වගේම නරක / අවාසි පැත්තකුත් තියෙනවා.

    ඔව්. සමහර උන් කොච්චර සල්ලි තිබ්බත් උන්ට වැඩක් නේ කියලා හිතන දේවල් වලට වෙලාව,attention, සල්ලි වැය කරන්නේ නෑ. ඒකෙන් ඌ හොරෙක්ද නැද්ද කියන එක හොයන්න බෑ.
     
    • Like
    Reactions: kolavari

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මෙක දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිස්සු අන්දන ක්‍රමයක්.

    හොදට කන්න නැතිකම, අදින්න නැතිකම, වාහන ගෙවල් දොරවල් නැත්කම, විනෝද වෙන්න වියදම් කරන්න බැරිකම මාකට් කිරීම.
     
    • Like
    Reactions: Asmodeus