ඒ සරල කම දැක්කද ? හොරා නොකා රට පාලනය කරයි කියලා මිහිපිට තියන එකම සාක්ෂිය මාලිමාව විතරයි...
හොරා නොකන ආණ්ඩු කවදත් සරලයි..
Prime Minister Boris Johnson
![]()
ඒ සරල කම දැක්කද ? හොරා නොකා රට පාලනය කරයි කියලා මිහිපිට තියන එකම සාක්ෂිය මාලිමාව විතරයි...![]()
![]()
හොරා නොකන ආණ්ඩු කවදත් සරලයි..
![]()
![]()
Prime Minister Boris Johnson
![]()
Netherlands Prime Minister rides bicycle to Royal Palace
බැක් කවර් එකට හෑලි ලියනව නම් අපේ පර්ස් වලට බෙල්ට් වලට උබලා නව කතත් ලියයි නෙ බම්..![]()
ඒ සරල කම දැක්කද ? හොරා නොකා රට පාලනය කරයි කියලා මිහිපිට තියන එකම සාක්ෂිය මාලිමාව විතරයි...![]()
![]()
හොරා නොකන ආණ්ඩු කවදත් සරලයි..
![]()
![]()
Prime Minister Boris Johnson
![]()
Netherlands Prime Minister rides bicycle to Royal Palace

කෝමද ඕකම මහින්දව දාලා බලපම්...හම්මා...ඒ උනාට පින්තූරේ අරන් DSLR තියෙන්නෙ එකකින්.![]()
![]()
කවුරුත් එකම සූත්තරේ තමයි කරන්නෙ. මහිඳලට වරදක් කියනකොට කට්ටියකට රිදෙනවා ජෙප්පොන්ට වරදක් කියනකොට කට්ටියකට රිදෙනවා. නාමල් එහෙම ලැට් වලවල් කපන්නෙ. ආච්චිලව උස්සන් යන්නෙ.කෝමද ඕකම මහින්දව දාලා බලපම්...හම්මා...

සමහර මිනිස්සු ඉන්නවා ඕවා ඒ තරම් ගානක් නැති...සරල කමට වඩා, ලෝකෙට පේන්න දේවල් මේන්ටේන් කරන්නේ නැති මිනිස්සු ඔහොමයි...
ඒකේ හොඳ වගේම නරක / අවාසි පැත්තකුත් තියෙනවා.
ශත වර්ෂ ගානක් හොරකාපු තියෙන්නේ මුන්ට නම්.හොරා නොකන ආණ්ඩු කවදත් සරලයි..
![]()
![]()
Prime Minister Boris Johnson
![]()
Netherlands Prime Minister rides bicycle to Royal Palace