උඹලත් මේ සැරේ ඡන්දේ වෙනකං ඕවා තේරුම් ගත්තේ නෑනේ.. මේ මනුස්සයත් තව ටික කාලෙකින් හරි තේරුම් ගනියි තව ටිකක් කෙලවගෙන හරි..
රැල්ලට එක පාර නින්දෙන් නැගිටලා වගේ අනුරට මේ සැරේ දෙනවා කියලා හිතුවා මිසක් හැමෝටම දැන් වගේ මොලේ පහළ වෙලා තිබ්බේ නෑනේ මීට අවුරුදු ගානකට කලින්.. එහෙනම් උන් 3% ඉන්නේ නෑනේ මෙච්චර කල්..
උඹලා හැරෙන හැරෙන විදියට හැරුණේ නෑ කියලා අනිත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා..
දැන් අනුර පස්සේ යන 90% හිටියෙත් ඔහොමම තමයි.. දැන් හෙන ප්රාඥයෝ වගේ talk දෙන්නේ social media වල අනිත් උන්ට කින්ඩි දදා..
Thread එක දාපු කෙනාට personally කීවා නෙවෙයි මේ ටික.. නැගී එන අලුත් ජෙපි මර්ධනය දැකලා කීවේ..