ඒ ඒ දැක්කේ නෑ බම් 😏 [වීඩියෝවක්]

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    1000023971.jpg
     
    • Haha
    • Love
    Reactions: NRTG and MR.YOLO

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මට මතකයි මම ගිය පලවෙනි ඉන්ටව් එක.

    මගේ වෙලාව ආවා
    දඩ බඩ ගාලා නැගිට්ටා .මම දැක්කා එතනින් තමයි එලියිට යන්න තීන්නේ
    දඩින් ... ගෑවා .

    මොකක් හරි අවුලක්
    තඩි වීදුරුවකින් විනිවිද යන්න ගිහින්
    එක පරයෙක් වීදුරුව මැද මැද හිටියේ . උ හොදටම කරලා තිබ්බේ

    වට පිට බැලුවා ..කැමරා තියනවාද කියලා
    පස්සේ මාරු වුනා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    හරි නම් මොනා හරි හරහට යන ස්ටිකර් එකක් අලවන්න ඕන වීදුරුවේ. 🤷‍♂️

    මරු බන් ඒ කෙල්ල. ඒ වගේ මෝඩ කෙල්ලො මරු හොඳේ. ලව් කරද්දී පණ ඇරලා. ❤️
    ------ Post added on Jun 16, 2025 at 6:38 AM

    අනේ මටත් ඒ වගේ මෝඩ කෙල්ලෙක් හිටිය නම්
    ------ Post added on Jun 16, 2025 at 6:40 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    හරි නම් මොනා හරි හරහට යන ස්ටිකර් එකක් අලවන්න ඕන වීදුරුවේ. 🤷‍♂️

    මරු බන් ඒ කෙල්ල. ඒ වගේ මෝඩ කෙල්ලො මරු හොඳේ. ලව් කරද්දී පණ ඇරලා. ❤️
    ------ Post added on Jun 16, 2025 at 6:38 AM

    අනේ මටත් ඒ වගේ මෝඩ කෙල්ලෙක් හිටිය නම්
    ------ Post added on Jun 16, 2025 at 6:40 AM
    ලව් කරද්දී පණ ඇරලා

    ඔබ මිය ගිහින් එවිට....