මේ බලගතු විදේශ රාජ්‍ය නායකයින්ගේ පිලිගැනීම ලැබුනේ මෛත්‍රී ජනාධිපතිතුමාටවත්, රනිල් අගමැතිතුමාටවත් නෙවෙයි. ඒ නායකයින් ගරු කරන්නේ ප්‍රතිපත්ති වලට. ඒ කියන්නේ මානව හිමිකම්, ජනමාධ්‍ය නිදහස, ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප තම රට තුල ස්ථාපිත කරන ඕනම නායකයෙක්ට ඔවුන් ගරු කරනවා. ආධාර උපකාර කරනවා.
මෛත්‍රීටත් ඔහුගේ පාලනයේ මුල කාලයේ මේ පිලිගැනීම ලැබුනා ඒ ප්‍රතිපත්ති නිසා. හැබැයි අවසාන කාලේ ජනවරම පාවාදීලා හදපානේ හොර අගමැති කෙනෙක් දිව්රුම් දීලා, දින 52 කුමන්ත්‍රණය කරලා, ජනවරම පාව දුන්නාට පස්සේ ඒ පිලිගැනීම කුඩුපට්ටම් කරගත්තා. මෛත්‍රීට වැරදුනේ එතනයි.

Last edited: