ඒ කාලේ අපේ රටට ලැබුන අභිමානය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ බලගතු විදේශ රාජ්‍ය නායකයින්ගේ පිලිගැනීම ලැබුනේ මෛත්‍රී ජනාධිපතිතුමාටවත්, රනිල් අගමැතිතුමාටවත් නෙවෙයි. ඒ නායකයින් ගරු කරන්නේ ප්‍රතිපත්ති වලට. ඒ කියන්නේ මානව හිමිකම්, ජනමාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප තම රට තුල ස්ථාපිත කරන ඕනම නායකයෙක්ට ඔවුන් ගරු කරනවා. ආධාර උපකාර කරනවා.

    මෛත්‍රීටත් ඔහුගේ පාලනයේ මුල කාලයේ මේ පිලිගැනීම ලැබුනා ඒ ප්‍රතිපත්ති නිසා. හැබැයි අවසාන කාලේ ජනවරම පාවාදීලා හදපානේ හොර අගමැති කෙනෙක් දිව්රුම් දීලා, දින 52 කුමන්ත්‍රණය කරලා, ජනවරම පාව දුන්නාට පස්සේ ඒ පිලිගැනීම කුඩුපට්ටම් කරගත්තා. මෛත්‍රීට වැරදුනේ එතනයි.

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hebei a ratawal human rights,media,democracy,law1 kadanawa amu amuwema loke purama.(ex: Us in syria,)
    oya serama tools ape ratawala natawanna thiyana... kohoma unath china ekka MRla budiyagatta nisa MR lawa penna bari una western ratawalata...
    awurudu10 thibba china hithawadi anduwa peralala daapu paalakayata US/western rata walin hoda piligenimak ena1 puduma wenna deyak neweyi...
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාස්කු බෝම්බෙයි , බැදුම්කර හොරකමයි උනේ නැත්තම්, සිරිසේන තුමා ඇරෙන්න හොද ජනාදිපති කෙනෙක් හිටියේ නෑ කියන්න පුළුවන්. එත් ඉතින් දැන් හොරකම් එක්ක බලද්දී බැදුම්කර කියන්නේ පොඩි කඩල ඇටයක් වගේ නේ :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පාස්කු බෝම්බෙයි , බැදුම්කර හොරකමයි උනේ නැත්තම්, සිරිසේන තුමා ඇරෙන්න හොද ජනාදිපති කෙනෙක් හිටියේ නෑ කියන්න පුළුවන්. එත් ඉතින් දැන් හොරකම් එක්ක බලද්දී බැදුම්කර කියන්නේ පොඩි කඩල ඇටයක් වගේ නේ :lol:
    Pasku iting gahuwe kauda kiyala uba noda nawa nemene LoL sisirsena pitin ekath danawa 😂

    මේ බලගතු විදේශ රාජ්‍ය නායකයින්ගේ පිලිගැනීම ලැබුනේ මෛත්‍රී ජනාධිපතිතුමාටවත්, රනිල් අගමැතිතුමාටවත් නෙවෙයි. ඒ නායකයින් ගරු කරන්නේ ප්‍රතිපත්ති වලට. ඒ කියන්නේ මානව හිමිකම්, ජනමාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප තම රට තුල ස්ථාපිත කරන ඕනම නායකයෙක්ට ඔවුන් ගරු කරනවා. ආධාර උපකාර කරනවා.

    මෛත්‍රීටත් ඔහුගේ පාලනයේ මුල කාලයේ මේ පිලිගැනීම ලැබුනා ඒ ප්‍රතිපත්ති නිසා. හැබැයි අවසාන කාලේ ජනවරම පාවාදීලා හදපානේ හොර අගමැති කෙනෙක් දිව්රුම් දීලා, දින 52 කුමන්ත්‍රණය කරලා, ජනවරම පාව දුන්නාට පස්සේ ඒ පිලිගැනීම කුඩුපට්ටම් කරගත්තා. මෛත්‍රීට වැරදුනේ එතනයි.

    sirisenath mahindage wahalek
    ------ Post added on Jun 18, 2021 at 10:31 AM
     
    • Like
    Reactions: pavanruka

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Mrs. Sirimawo Bandaranayake ge kaleth Lanka wata ratak widiyata loken lokuma piligeneemak thibuna.

    India - China war ekak neweththuweth Sirimawo.

    JR ge kale USA-Japan ekka hoda relationship ekak thibuna.

    Lanka we den thathwaya diha balanakota dukai. Lankawata vaccines tikawath ganna beri wela thienne. Bangaladesh walinuth naya ganna wela thienne.
     
    Last edited:

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    E2dSFuVWEAMnQTY.jpg