ඒ කාලෙ අහපුව 😍

HmNRazor

Well-known member
  • Lady, hear me tonight
    කාන්තාව, අහන්න මාව අදරෑට 🥴

    ඔය සිංදු වල lyrics යඛ්ඛ බාසාවට පරිවර්ථනය කලාම "මොනාද බම් මේ මම අහලා තියෙන්නෙ" කියලා හිතලා නෑද්ද බොලාට? 🥴


    1000 hoyagena 500 joint kallay 500 beer ganna
    500ක් මොකටද බියර් වලට නාස්ති කරන්නෙ කියල ඒ 500න් තව කෑල්ලක් අරන් බංකර් කරනවා මම වගේ නම්....... ඕ යේ..... 🥴
    ------ Post added on Nov 28, 2021 at 5:10 PM