ඒ කාලෙ පාසල ඉවර වුන පසු ........

VultureMax

Active member
  • Dec 25, 2023
    213
    254
    43
    image.png
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔවා ගිය කාලෙම තව එකක් බැලුවා. ITN එකේ හවස 3 30, 4 වගේ වෙලාවට සතියෙ දවස්වල national geographic channel එකෙන් ගත්ත වීඩියෝ වගයක් පෙන්නුවා. ගොඩක් දවස්වල swimming pool වල එක එක games, sports. එවගේ පෙන්නුවා 👙 ගහපු සුද්දි කෙල්ලෝ... අම්මෝ...☺️☺️. Good old days
     
    • Like
    Reactions: VultureMax

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    AR
    ම්ම් ටෙලිසීන්

    තව e tv, art tv එකේ යන music video

    දැන් වැලක් බැලුවත් ඒ කාලෙ දැනුන අතල් එක දැනෙන්නෙ නෑ
    ART TV eka enna kalin Dynavision eke giyapu katha tikanan <3