මේ ඇඳුම ට(ර්)කන් (tarkhan) සුසාන භූමියේ කරපු කැණීම් වලින් තමයි හොයාගෙන තියෙන්නෙ. ඊජිප්තු පලමු රාජ වංශයට ආසන්න කාලයකට තමයි මේක අයිති. ඒ කියන්නෙ කි.පූ 3100 වගේ කාලෙ. අවුරුදු පන්දාහක් විතර පරණයි. ලිනන් වලින් හදපු කාන්තා ඇඳුමක්.
සමහර විට අදට වඩා ඒ කාලෙ නිමාව කොලිටි එක එහෙම වැඩි ඇති...ඒ කාලේ උනත් මැහුම් කලාව හොඳට තිබිලා තියනවා. හොඳ නිමාවක් තියනවා![]()
සමහර විට කිරිබත්ගොඩ තිලකවර්දනෙන් ගත්තද දන්නේ නැහැ නේද මිස්සමහර විට අදට වඩා ඒ කාලෙ නිමාව කොලිටි එක එහෙම වැඩි ඇති...
දැන් කාලෙ එක ඇඳුමක් අවුරුද්දක් අඳින්නෙ නෑනෙ... ඒ කාලයට ඔරොත්තු දෙන්නනෙ දැන් රෙදි හදන්නෙ.
ඉස්සර කාලෙ රෙද්දක් හදාගත්තම ඒක සෑහෙන කාලයක් පාවිච්චි කරනව ඇති... පහසුකම් අඩු නිසා. ඒ නිසා කල් පවතින්න කොලිටි එකට හදනව ඇති. ඒකනෙ ඔය, අවු 5000ක් ගිහිල්ලත් තාමත් ඉතුරුවෙලා තියෙන්නෙ...
Quality handmade eva thiyenava neda danuthඒ කාලේ ඔච්චර හොඳට මැහුවේ කොහොමද බං?
Machine තිබුණද?
ඇත්තටම තිබුණද දන්නේ නෑ.. 5000 කට කලින් නේ
එහෙනම් stiching වලට හොඳ handmade technology එකක් තියන්න ඇතිQuality handmade eva thiyenava neda danuth
තිලකවර්ධනේ රෙද්ද අවුරුද්දක් අඳින්නෙත් හරි අමාරුවෙන්...සමහර විට කිරිබත්ගොඩ තිලකවර්දනෙන් ගත්තද දන්නේ නැහැ නේද මිස්![]()
E machang api ganna adum wala quality eka anuwa thamai.. mata Japan walin yaluwek genath dunna Egyptian Cotton T-Shirt ekak thiyenawa awurudu ganakata issara.. regularly adinawa, moko pattama comfort nisa...සමහර විට අදට වඩා ඒ කාලෙ නිමාව කොලිටි එක එහෙම වැඩි ඇති...