ඒ කාලේ කැම්පස් සීන් එකක් 😔

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මට තේරිච්ච දේ උන් නොදන්නකමට හිතනව gov campus වල ඊට වඩා අවුල් කියල. ඒ උනාට හෙන favoritisms එහෙම යනව උන්ටත් කරගන්න දෙයක් නෑ.
    ඔව් බන් සිරාවටම !! සමහර ප්‍රසිද්ධ private කැම්පස් වල lectures කරන්න එන deanla Head ලා කෙලින්ම කියනවා උඹලා සල්ලි ගෙව්වට මම මොන දෙයක් කරත්.. මොකුත් කරන්න බැහැ කියලා !! මට ඇහිලම තියෙනවා ඒවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,829
    113
    Kandy
    උබ තාමත් ලෙකාලට බයයි නේද ඒකනේ නම දාන් නැත්තේ
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,935
    113
    මේක මට මතක් උන කතාවක්.. හැබැයි interesting එකක් නෙවේ !! :baffled: අපි කැම්පස් ඉන්න කාලේ.. අපේ degree එකට හුඟක් events කරන්න තිබ්බා.. කොච්චර events තිබ්බද කියනවා නම් අපිට විතරක් sem එකකට පත events දෙක තුනක් කරන්න තිබ්බා 4th year වෙනකන්ම එහෙමමයි !! :-) අපේ degree එකේ සමහර ළමයි Academic Pressure එකයි Events pressure එකයි දරා ගන්න බැරිව depression හැඳිලා suicide කර ගන්නත් හිටියා !! මොකද lecturers ලගේ stress එක දරා ගන්න බැරිව !! ඒකාලේ lecturersලා ළමයි කරන events එයාලා අතර බෙදාගෙන හිටියේ !! එක එක lecla එක එක Events වල academic coordinator විදිහට !! හොඳම event එක කරන්න.. එයාලාට නම හදාගෙන ඉස්සරහට යන්න අපිව පුළුවන් තරම් stress කලා !! ඇත්තටම කිව්වොත් ඒකාලෙ අපේ කැම්පස් එකම Run උනේ ඒ විදිහට.. මොකද ඒකලේ අපේ කැම්පස් එකට Strong Student Union එකක් තිබ්බේ නැහෑ !! Leclage කැමැත්තට උඩින් කිසිම කෙනෙක්ට කතා කරන්න බැහැ !! ළමයෙක්ගේ අනාගතය එයාලා තීරණය කලේ.. !! දවසක් හිනා උනේ නැත්නම්.. බැනලා ආරංචි උනොත් එදා ඉදන් ඌ ඉවරයි !! මොකද ඒ ඉන්න අවුරුදු 4ට අපේ ජීවිතේ හොඳ අතට අරන් යන්නත් විනාශ කරන්නත් එයාලට පුළුවන්කම තිබ්බා !! ඇත්තටම දෙවියන්ට වගේ සළකන්න ඕනේ සීන් එකේ හිටියේ !! මොකද Union එකක් විදිහට අපේ ප්‍රශ්න කතා කරන්න කැම්පස් එක ඇතුලේ union එකට බලයක් තිබ්බේ නැහෑ !! අපේම degree එක කරන වෙන කැම්පස් වල උන් ගානට Balance කරද්දී අපි ඒකලේ degree එක ගත්තේ මාරම stress එකේ !! මොකද අපේ ප්‍රශ්න ගැන අපිට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කවුරුත් හිටියේ නැහෑ.. අපි නිකන් degree ගන්න ආව වහල්ලු වගේ හිටියේ !!
    මම හුඟක් private කැම්පස් වලත් මේ සීන් අහලා තියෙනවා.. ළමයි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති නිසා.. උන් මාරම සමහර තැන් වලදි stress එකේ ඉන්නේ !! සල්ලි එහෙම හූරගෙන කද්දී (Exam fees / Delay Payments ) කියලා කවුරුත් උන් වෙනුවෙන් කතා කරන්න නැහැ !!
    මේක මට මතක් උන කතාවක්.. දැන් අපේ කාලෙට වඩා දෙවල් වෙනස් ඇති කියලා හිතෙනවා.. 🙂

    Badulle da

    Uva wellassada oya
    sira mu eke tama :lol:
    ------ Post added on Jul 6, 2024 at 1:13 AM
     
    • Like
    Reactions: hide_spider

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    Mama nm giye PVT CAMPUS. Ape batch eke nm lamainta banne ammalage ,thaththala mahansiyen salli wiyadam karala uganwaddi oya wage hasirenna epa kiyala. PVT giyath honda lecturers la apita hitiya. Ohoma nm une na

    Eth oya government campus wala lectures karana ayawath ape samahara modules walata uni eken aran thibba (outsourcing). Mata nm setma na government lecturers la. Un nm salli walata thama igannuwe kyla hondatama theruna

    Private universities walatama witharak uganwana lecturers la nm niyamai apita hitapu. (Samahara aya University ekema aya, anith aya private universities walata lectures dena aya,)
    ඔව් බන් සිරාවටම !! සමහර ප්‍රසිද්ධ private කැම්පස් වල lectures කරන්න එන deanla Head ලා කෙලින්ම කියනවා උඹලා සල්ලි ගෙව්වට මම මොන දෙයක් කරත්.. මොකුත් කරන්න බැහැ කියලා !! මට ඇහිලම තියෙනවා ඒවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මට තේරිච්ච දේ උන් නොදන්නකමට හිතනව gov campus වල ඊට වඩා අවුල් කියල. ඒ උනාට හෙන favoritisms එහෙම යනව උන්ටත් කරගන්න දෙයක් නෑ.

    රජයේ බන්

    <සල්ලි එහෙම හූරගෙන කද්දී (Exam fees / Delay Payments ) කියලා කවුරුත් උන් වෙනුවෙන් කතා කරන්න නැහැ !!>

    Which Government Uni charges exam fees? Just curious. :unsure:
     
    • Like
    Reactions: Asmodeus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,044
    113
    Mama nm giye PVT CAMPUS. Ape batch eke nm lamainta banne ammalage ,thaththala mahansiyen salli wiyadam karala uganwaddi oya wage hasirenna epa kiyala. PVT giyath honda lecturers la apita hitiya. Ohoma nm une na

    Eth oya government campus wala lectures karana ayawath ape samahara modules walata uni eken aran thibba (outsourcing). Mata nm setma na government lecturers la. Un nm salli walata thama igannuwe kyla hondatama theruna

    Private universities walatama witharak uganwana lecturers la nm niyamai apita hitapu. (Samahara aya University ekema aya, anith aya private universities walata lectures dena aya,)
    pvt campus wlin ape eke pattama waddo and hitha hodama lectures la 4i inne :cool:
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    <සල්ලි එහෙම හූරගෙන කද්දී (Exam fees / Delay Payments ) කියලා කවුරුත් උන් වෙනුවෙන් කතා කරන්න නැහැ !!>

    Which Government Uni charges exam fees? Just curious. :unsure:
    මම කිව්වේ එතන private uni ගැන බන්.. එහෙත් ඔය වගේ ප්‍රශ්න එහෙත් තියෙනවා කියලා

    Mama nm giye PVT CAMPUS. Ape batch eke nm lamainta banne ammalage ,thaththala mahansiyen salli wiyadam karala uganwaddi oya wage hasirenna epa kiyala. PVT giyath honda lecturers la apita hitiya. Ohoma nm une na

    Eth oya government campus wala lectures karana ayawath ape samahara modules walata uni eken aran thibba (outsourcing). Mata nm setma na government lecturers la. Un nm salli walata thama igannuwe kyla hondatama theruna

    Private universities walatama witharak uganwana lecturers la nm niyamai apita hitapu. (Samahara aya University ekema aya, anith aya private universities walata lectures dena aya,)
    එහෙම හොඳ අය ඇති බන්.. මම Gov & Private දෙකම ගිහින් තියෙනවා !! Personal Experience මචන් මම කිව්වෙ
    ------ Post added on Jul 6, 2024 at 10:47 AM
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy

    එහෙම හොඳ අය ඇති බන්.. මම Gov & Private දෙකම ගිහින් තියෙනවා !! Personal Experience මචන් මම කිව්වෙ
    ------ Post added on Jul 6, 2024 at 10:47 AM
    Okay mchn 👍
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,593
    6,170
    113
    මේක මට මතක් උන කතාවක්.. හැබැයි interesting එකක් නෙවේ !! :baffled: අපි කැම්පස් ඉන්න කාලේ.. අපේ degree එකට හුඟක් events කරන්න තිබ්බා.. කොච්චර events තිබ්බද කියනවා නම් අපිට විතරක් sem එකකට පත events දෙක තුනක් කරන්න තිබ්බා 4th year වෙනකන්ම එහෙමමයි !! :-) අපේ degree එකේ සමහර ළමයි Academic Pressure එකයි Events pressure එකයි දරා ගන්න බැරිව depression හැඳිලා suicide කර ගන්නත් හිටියා !! මොකද lecturers ලගේ stress එක දරා ගන්න බැරිව !! ඒකාලේ lecturersලා ළමයි කරන events එයාලා අතර බෙදාගෙන හිටියේ !! එක එක lecla එක එක Events වල academic coordinator විදිහට !! හොඳම event එක කරන්න.. එයාලාට නම හදාගෙන ඉස්සරහට යන්න අපිව පුළුවන් තරම් stress කලා !! ඇත්තටම කිව්වොත් ඒකාලෙ අපේ කැම්පස් එකම Run උනේ ඒ විදිහට.. මොකද ඒකලේ අපේ කැම්පස් එකට Strong Student Union එකක් තිබ්බේ නැහෑ !! Leclage කැමැත්තට උඩින් කිසිම කෙනෙක්ට කතා කරන්න බැහැ !! ළමයෙක්ගේ අනාගතය එයාලා තීරණය කලේ.. !! දවසක් හිනා උනේ නැත්නම්.. බැනලා ආරංචි උනොත් එදා ඉදන් ඌ ඉවරයි !! මොකද ඒ ඉන්න අවුරුදු 4ට අපේ ජීවිතේ හොඳ අතට අරන් යන්නත් විනාශ කරන්නත් එයාලට පුළුවන්කම තිබ්බා !! ඇත්තටම දෙවියන්ට වගේ සළකන්න ඕනේ සීන් එකේ හිටියේ !! මොකද Union එකක් විදිහට අපේ ප්‍රශ්න කතා කරන්න කැම්පස් එක ඇතුලේ union එකට බලයක් තිබ්බේ නැහෑ !! අපේම degree එක කරන වෙන කැම්පස් වල උන් ගානට Balance කරද්දී අපි ඒකලේ degree එක ගත්තේ මාරම stress එකේ !! මොකද අපේ ප්‍රශ්න ගැන අපිට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කවුරුත් හිටියේ නැහෑ.. අපි නිකන් degree ගන්න ආව වහල්ලු වගේ හිටියේ !!
    මම හුඟක් private කැම්පස් වලත් මේ සීන් අහලා තියෙනවා.. ළමයි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති නිසා.. උන් මාරම සමහර තැන් වලදි stress එකේ ඉන්නේ !! සල්ලි එහෙම හූරගෙන කද්දී (Exam fees / Delay Payments ) කියලා කවුරුත් උන් වෙනුවෙන් කතා කරන්න නැහැ !!
    මේක මට මතක් උන කතාවක්.. දැන් අපේ කාලෙට වඩා දෙවල් වෙනස් ඇති කියලා හිතෙනවා.. 🙂

    Bump
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඉතින් අපි සැහෙන්න මහන්සි වෙලා මේ ලෙක්චරස්ලා අතෙ තිබුන අසීමිත පීඩාකාරී බලය ශිෂ්ය සන්ගමයක් හදල අරගල කරල අපේ අතට ගත්ත. ඊට පස්සෙ අපෙ සෙට් එකෙන් ලෙක්චරින් වලට ගිය සෙට් එකත් අපිට උදව් කරා කරගෙන යන්න වගේම අපිට දෙශපාලන වශයෙන් ජවිපේ සහෝදරවරු ඉතාම ශක්තියක් උනා. ඉතින් නැවත මේ බලය නැති නොවෙන්න අපි අලුතෙන් එන නංගිලා මල්ලිලාටත් අපේ අරගලය ගැන පාඩම් පන්ති පැවැත්තුවා. ඉදල හිටල මේව අකුල් හෙලන උනුත් අපිට සෙට් උනා. උන්ට නම් දුන්න හොද පෝරියල්. එහෙම කරාම අනිවාර්යෙන් උන් අපිත් එක්ක එකතු වෙනව නැත්තන් අත ඇරල යනව.

    අරගලය ඉදිරියට යන්න නම් අනිවාර්‍යෙන් හැමෝම විනයකින් ඉන්න ඔනෙ. ඉතින් එක එක විදියට එන උන්ව අපි අල්ලන් විනය හැදුව. හැමෝම සරම් ශර්ට් අදින ක්‍රමයක්. කොළබින් වගෙ ආව සල්ලි තියන උන්ට රගන්න දුන්නෙ නෑ. කෙල්ලො මේපක් දාල අහු උනොත් දුන්න ශොට් එක. මෙහෙම හදපු විනය නිසා බැච් ෆිට් එක, වැරදුන බැජ් පිට් එක වැඩි උනා.

    එන්න අපි හදපු ඒ ලස්සන කැම්පස් උපසංස්කෘතිය විදින්න
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    කැරිම ඇරියස් එකකිං ඉන්න ගෑනියෙක්..

    කෙළවලාම තමා යන්නේ යද්දී, බලහංකෝ..

    තේරෙයි සිංහළුන්ට තව යද්දී :(
     
    • Sad
    Reactions: sahan50