ඒ කාලේ ඡායාරූප - collection 1
දෙවන ලෝක යුද්ධයෙදී කම්පනයට පත්ව හඬනා තරුණ සොල්දාදුවෙක්
1945 දී තම පෙම්වතියගෙන් සමුගන්නා හාදුව ලබාගන්නා සොල්දාදුවෙක්
බෙල්ජියම් පතල් කම්කරුවන් - 1900
1850 දී පමණ ඊප්තුවේ ශිලාරූප කැණීම් වලදී
ගොඩබිමේ මෙන්ම වතුරේ ද පැදිය හැකි බයිසිකලයක් - පැරිස්, 1932
හිම යානයෙන් පිම්මක්, එංගලන්තයේ ලන්ඩන්, 1933
තොරොම්බල් කරත්තයක්, නෙදර්ලන්තය, 1930 ගණන්
1924 දී තහනම අතරතුර සොයාගත් මත්පැන් බැරල් පිළිස්සීමට පිරමිඩයක් ලෙස ගොඩගසා ඇති අයුරු
රේඩියෝ පාලකයකින් සෙල්ලම් බස් රථයක් සමඟ සෙල්ලම් කරනා දරුවෙක්, නෙදර්ලන්තය, 1957
අභ්යවකාශ ආක්රමණිකයන්ගේ ශූරතාව 1981
1923 එංගලන්තයේ ලන්ඩන්හි ක්රිස්ටල් මාලිගයේ ක්‍රීඩාංගනයෙදී යතුරුපැදි වලින් පාපන්දු ක්‍රීඩා කරීම
1961 අභ්යවකාශයට ගොස් ඒමට අවස්ථාව උදාකර ගත “Enos” චිම්පන්සියා එම පුවත සඳහන් පුවත්පතක් සමග
1894 ග්රීසියේ දී Antinous ප්‍රතිමාව සොයාගැනීම
පරාවර්තකයකින් හිරු එලිය ලබාගැනීම (Sunbathing) 1961 දී නෙදර්ලන්තයේ
1936 එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් හි නිපැයුම් වෙළඳ පොළේ ප්රදර්ශනය කරන ලද කුඩා ඇඳුම් මදින යන්ත්‍රයක්