Absolutely. But I liked the 4th one also. (Sona prison )Only season 1 is fine for me
ow, me dekama tama niyamaAbsolutely. But I liked the 4th one also. (Sona prison )
ඔහෙ පලයන් කිව්වලු.................මං නම් පිස්සුවෙන් වගේ බැලුවේ කෝපි කඩේ
ado mata meka amathaka ona... theme music ekka supiri, thamath kane
මේ theme music දෙක ඇහෙද්දි ආයෙ පොඩි කාලෙට යනවා. 
මං නම් පොඩි කාලෙ නම් පිස්සුවෙන් වගේ බැලුවෙ මේ දෙක.![]()
මේ theme music දෙක ඇහෙද්දි ආයෙ පොඩි කාලෙට යනවා.
![]()
![]()
Patta. ඉස්සෙල්ලම ස්වර්නවාහිනියෙ පෙන්නුවෙ.රවුමකින් වගේ එකකින් ට්රැවල් කරන ස්ටාර් ගේට් ආසාවෙන් බැලුවා