ඒ ගැම්ම 🙏🙏🙏

thomian

Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    මූ හොඳම එකෙන් අරින්නේ ඔන්න බලපන්

    කම්මැලි තප්පදෝරු low iq සිංහලුන්ගේ ආදර්ශ පාඨය දැන් 😔

    හිතන දේ වෙන්නේ නෑ...වෙන දේ හිතාගන්න බෑ..


    කිය කිය... පෝලිමේ යනවා අස්වැසුම ගන්න.. 😝




    ලංකාවේ මිනිස්සු මාරම මෝඩයි 🤷🏻‍♂️

    ------ Post added on Dec 24, 2025 at 3:26 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    "අපි හම්බකරොත් අපි කනවා
    අස්වැසුම හම්බුනොත් එත් කනවා"

    - කන්තෝරුවේ ශිරිදම්ම මුනිද්‍ර
     
    • Haha
    Reactions: thomian

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    ado lankawe minissun siraawatama budu haamuduruwo kiyala dunna kisima deyak therum aran naa ne. ewa gena nikan hari kiyanna haduwoth maran kanna hadanawa. ethanama budda dharamya winaasai. ane manda
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,587
    1
    5,848
    113
    2048 දි ලංකාව දි‍යුණු රටක් වෙයි කියල හිතනවනන් ඒක අමතක කරන්න...
     
    • Like
    Reactions: thomian

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,693
    11,536
    113
    🌎
    කවුද යකෝ බණට මේ ටී ස‍ර්ට් එක ඇදන් ගියපු පරයා

    image.png
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,470
    113
    Colombo

    බෞද්ධයන්ට ගිය කල...කට හැඩ කර කර කියද්දි වැදගෙන දුවනව පස්සෙන්. සාමාන්‍ය විදිහටම ඒ බන ටික කියල තියෙද්දි එහෙම එකක් තියෙනවද කියල දන්නේවත් නැ.
     
    • Like
    Reactions: thomian

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,888
    113
    ado lankawe minissun siraawatama budu haamuduruwo kiyala dunna kisima deyak therum aran naa ne. ewa gena nikan hari kiyanna haduwoth maran kanna hadanawa. ethanama budda dharamya winaasai. ane manda
    Darmaya dakinna nemei uthsahaya, hamudueuwaru dakinna, biyakaru sasara
     
    • Like
    Reactions: DiksonAlex