ඒ ජී ඔෆිස් කත

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,157
    113
    FB_IMG_1724331163340.jpg

    පොටෝකොපි මැෂින් එකේ වැඩ දන්නෑ කියලා passive voice එකෙන් කියන්නෙ මෙහෙම.
    FB_IMG_1724331203434.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    මගේ කටේ බලේට නංගි
    මට ඔය සාමාන්‍ය සමාජයේ කතා කරන විදියට කතා කරන්න හිතෙන්නෙ නෑනෙ. අවුලක්ද මොකක්ද මන්දා.
    උදාහරණයකට කවුරුහරි කියනවා "දැන් තමයි හොඳ වැඩේ වෙන්නෙ" කියලා, එතකොට ඒ කතාව අහන් ඉන්න අනිත් එකත් අරූ එක්කම "වෙන්නෙ" කෑල්ල කියල අමුතුම facial expressions එකකුත් දානවා ඔලුව උස්සලා වගේ.
    මම අරූ කියන එක අහගෙන ඉන්නවයි ප්‍රශ්නයක් තිබ්බොත් ඌ කියල ඉවර උනාම හරි ඔහොම පොඩ්ඩක් ඉන්න කියල එතනින් නතර කරල ඒක අහලා ආයෙ continue කරන්න කියනවයි විතරයි.
    ඒ උනාට මිනිස්සු කැමති අර අනිත් පොරට. මට තේරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ මොන ස්වභාවයක් නිසාද ඒ කියලා.
    🫤
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මට ඔය සාමාන්‍ය සමාජයේ කතා කරන විදියට කතා කරන්න හිතෙන්නෙ නෑනෙ. අවුලක්ද මොකක්ද මන්දා.
    උදාහරණයකට කවුරුහරි කියනවා "දැන් තමයි හොඳ වැඩේ වෙන්නෙ" කියලා, එතකොට ඒ කතාව අහන් ඉන්න අනිත් එකත් අරූ එක්කම "වෙන්නෙ" කෑල්ල කියල අමුතුම facial expressions එකකුත් දානවා ඔලුව උස්සලා වගේ.
    මම අරූ කියන එක අහගෙන ඉන්නවයි ප්‍රශ්නයක් තිබ්බොත් ඌ කියල ඉවර උනාම හරි ඔහොම පොඩ්ඩක් ඉන්න කියල එතනින් නතර කරල ඒක අහලා ආයෙ continue කරන්න කියනවයි විතරයි.
    ඒ උනාට මිනිස්සු කැමති අර අනිත් පොරට. මට තේරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ මොන ස්වභාවයක් නිසාද ඒ කියලා.
    🫤
    therun na kollo :baffled: :baffled:
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    මට ඔය සාමාන්‍ය සමාජයේ කතා කරන විදියට කතා කරන්න හිතෙන්නෙ නෑනෙ. අවුලක්ද මොකක්ද මන්දා.
    උදාහරණයකට කවුරුහරි කියනවා "දැන් තමයි හොඳ වැඩේ වෙන්නෙ" කියලා, එතකොට ඒ කතාව අහන් ඉන්න අනිත් එකත් අරූ එක්කම "වෙන්නෙ" කෑල්ල කියල අමුතුම facial expressions එකකුත් දානවා ඔලුව උස්සලා වගේ.
    මම අරූ කියන එක අහගෙන ඉන්නවයි ප්‍රශ්නයක් තිබ්බොත් ඌ කියල ඉවර උනාම හරි ඔහොම පොඩ්ඩක් ඉන්න කියල එතනින් නතර කරල ඒක අහලා ආයෙ continue කරන්න කියනවයි විතරයි.
    ඒ උනාට මිනිස්සු කැමති අර අනිත් පොරට. මට තේරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ මොන ස්වභාවයක් නිසාද ඒ කියලා.
    🫤
    Mokadda oi me harupe? Therun na