ඒ තනි අලියා ලබා දුන් ආත්ම විස්වාසයයි.. 🐘

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ශ‍්‍රීලනිපය දෙකඩයි.. ඇතුලේ ගාලගෝට්ටි.. හය දෙනෙක් තනතුරු අරගෙන ආණ්ඩුවට…

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනකු ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත්තද ඔවුන් විසින් මෙම ආණ්ඩුවට එක්වීමට තීරණය ගැනීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයකට පත්ව තිබේ.

    ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ කොන්දේසි සහිත සහාය ආණ්ඩුවට ලබාදීමටයි.

    ඒ බව පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12ක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන් මුලින් තීරණය තිබුණේ ආණ්ඩුවට එක් නොවී විපක්ෂයේ සිට හොඳ දේවල් වලට සහාය දීමටයි.

    නමුත් ඇතිව තිබෙන තත්ත්වය මත මෙම නව තීරණයට එළැඹ ඇතැයි ද දැනගන්නට තිබේ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ පාර නම් රනිල දෙයි වගේ නස් පුට් වෙන්නම!

    රාජපක්ෂලා එලවගන්න බැරි වෙන එක තමයි අවල! උන් ඉන්නකන් නම් මෙලෝ යකෙක්ට ආණ්ඩු නම කරන්න වෙන්නේ නැහැ. රනිල ගේමක් ගැහුවොත් මිසක්!
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    RW is the Picasso of politics.Same thing will be happen to the puthano.
    පුතානෝ ගැන නම් බන් අවන්කවම මට නම් කිසිම විශ්වාසයක් නැහැ. මුට හරියට විපක්ෂේවත් manage කරගන්න karaganna බැරි උනා. මොකට මිනිස්සු උට චන්දෙ දෙනවද මන්ද.

    මට තියන එකම අවල රාජපක්ෂලා එලවගන්න මෙච්චර ලං වෙලා තියෙද්දී රනිල ගිහින් අගමැති කම ගත්ත එක. රනිල ගේමක් ගැහුවොත් මිනිසක් රනිල්ටත් යන්න වෙනවා තව ටික දවසකින්.

    සතුටකට කියල තියන්නේ දාර බයියන්ගේ ජංගි ටික ගෝට ඔලුවෙන් ගලොපු එක. ගොටනේ ඉල්ලුව කියන්නේ රනිල්ගෙන් අගමැතිකම ගනින් කියල. හිතපන්කෝ ගොටගේ තත්වේ! චිත්ත වීරයෙක්!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    ශ්‍රීලනිප සහය රනිල්ට ලැබේ

    රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එහි දැක්වෙන්නේ

    නව රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි. ඒඅනුව ශ්‍රිලනිපයට කැබිනට් ඇමති ධූර කිහිපයක්ද ලැබෙනු ඇති අතර නව රජයේ බහුතරය සකසා ගැනීමට රනිල්ට තිබුණ අවහිරතාවන් බොහෝ දුරට ඉවත්ව යයි.
    ශ්‍රීලනිප මින් ඉහත රනිල්ට සහය නොදෙන බවට තීරණයක් ගෙන තිබණත් අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව තීරණ වෙනස සිදු කර තිබේ. රට ගැන හිතා තීරණය වෙනස් කළැයි ඔවුන් දන්වා සිටී.
    මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්,
    ස්වාධීන වූ පොදු ජන පෙරමුණු කණ්ඩායමේ කොටසක් හා ශ්‍රීලනිප 14 දෙනා රනිල්ට සහය ලබාදීමට කැමැත්ත පළ කර ඇත.
    මෙම කොටස් මින් පෙර අගමැති මහින්ද රාජපක්ෂ යටතේද රජයේ කොටස් කරුවන් වී සිටි නිසා නව ආණ්ඩු පක්ෂයේ රනිල්ගේ පුටුව මාරුවීම මිස විශාල වෙනසක් පෙන්නුම් නොකරයි.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මේ පාර නම් රනිල දෙයි වගේ නස් පුට් වෙන්නම!

    රාජපක්ෂලා එලවගන්න බැරි වෙන එක තමයි අවල! උන් ඉන්නකන් නම් මෙලෝ යකෙක්ට ආණ්ඩු නම කරන්න වෙන්නේ නැහැ. රනිල ගේමක් ගැහුවොත් මිසක්!
    matath hithenwa ,last chance minha gama gahuwoth Unp tika goda, MOda puthanoyi ,JVP ekak illganan kawa.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ශ්‍රීලනිප සහය රනිල්ට ලැබේ

    රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එහි දැක්වෙන්නේ

    නව රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි. ඒඅනුව ශ්‍රිලනිපයට කැබිනට් ඇමති ධූර කිහිපයක්ද ලැබෙනු ඇති අතර නව රජයේ බහුතරය සකසා ගැනීමට රනිල්ට තිබුණ අවහිරතාවන් බොහෝ දුරට ඉවත්ව යයි.
    ශ්‍රීලනිප මින් ඉහත රනිල්ට සහය නොදෙන බවට තීරණයක් ගෙන තිබණත් අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව තීරණ වෙනස සිදු කර තිබේ. රට ගැන හිතා තීරණය වෙනස් කළැයි ඔවුන් දන්වා සිටී.
    මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්,
    ස්වාධීන වූ පොදු ජන පෙරමුණු කණ්ඩායමේ කොටසක් හා ශ්‍රීලනිප 14 දෙනා රනිල්ට සහය ලබාදීමට කැමැත්ත පළ කර ඇත.
    මෙම කොටස් මින් පෙර අගමැති මහින්ද රාජපක්ෂ යටතේද රජයේ කොටස් කරුවන් වී සිටි නිසා නව ආණ්ඩු පක්ෂයේ රනිල්ගේ පුටුව මාරුවීම මිස විශාල වෙනසක් පෙන්නුම් නොකරයි.
    මුන් බන් රෙදි අඳින්නේ බොරුවට! :lol: රනිල් හොඳ නෑ කියල මහින්දටදීපු එකානේ මේ!
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    මුන් බන් රෙදි අඳින්නේ බොරුවට! :lol: රනිල් හොඳ නෑ කියල මහින්දටදීපු එකානේ මේ!
    ආයිත් "සමනල ජිවිතයට" ඇතුල් වෙන්න ආස හිතිලා ... එහෙම නේ කිව්වේ ඉස්සර. :rofl: :baffled:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආයිත් "සමනල ජිවිතයට" ඇතුල් වෙන්න ආස හිතිලා ... එහෙම නේ කිව්වේ ඉස්සර. :rofl: :baffled:
    වෙසක් කියල නැහැ බන් ඔව්ව මතක් වෙද්දී දත් ඇන්දම ගලවල අතට දෙන්න හිතෙනවා! බලපන් බන් අර දවස් 52 නටපු නාඩගම! මිනිස්සුන්ගේ සල්ලි ගැන කිසිම වගකීමක් , වගවීමක් නැති පාදඩ බැල්ලිගෙ පුත්තු ටිකක්. ශික්!
     
    • Like
    Reactions: Solo Rider