මේ දරුවන් විදින දුක දකිද්දි ඔබේ දරුවෝ කොතෙක් නම් වාසනාවන්තද. ඒ දන් දුන් විපකයකි. දන් නොදුන් අය පීඩා විදිති . ඔබේ දරුවාට නිතර දන්දෙන්න හුරුකරන්න.යහපතේ යොදවන්න.එයාල සංසාරයේම සැපසේ ඉදීවි නිවන් දක්නා තුරු