ඒ දවස් මතක් උනා...😢😢😢😢

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    2013 - 14 අතර කාලේ a/l ලියනව...ඊටපස්සේ 2015 - 2016 කාලේ කෝස් එකක් කරනවා, ලර්නර්ස් යනවා...2016 - 2019 වෙනකං උනත් හොදයි...මොනවා උනත් සැහැල්ලුවෙන් හිටපු කාලයක්...නයිට් ඩේටා පැකේජ් එකක් දාගෙන ඇති තරම් බෑවා...දැන් එහෙම කරන්නවත් හිතෙන්නෑ පැකේජ් වල ගනන් බැලුවම...නන්දසේනයා ඇවිත් රටම නැත්තටම නැතිකරා නේද බං...අඩුගානේ රයිස් එකක්වත් කාපු දවසක් මතක නෑ ගිය අවුරුද්දේ ඉඳන් මේ වෙනකං...තව ඉස්සරහට මොනවයින් මොනව වෙයිද දන්නෑ😢😢😢
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ ජීවිතේ ආතල් ම කාලය තමයි 2016 අගෝස්තු - 2017 සැප්තැම්බර් අවුරුද්ද..16 al ඉවර වෙලා computer course එකක්‌ කරා.. ඒ අතරේ learners ගිහින් license එකත් ගත්තා..හා හා පුරා කියලා ලැපක් ඇල්ලුවේ 2017 මුල.. කිසිම වගකීමක් තිබුණේ නැති කාලයක්.❤️❤️
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මගේ ජීවිතේ නම් ආතල්ම කාලේ 35න් පස්සේ ලැබුවේ.
    35 වෙනකන්ම හම්බ කරන්න නැහුනා.
    නැහුනා කියන්නේ එකෙන්ම නැහුනා.
    දැන් සැපේ ඉන්නවා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    FB_IMG_15938715504157194.jpg


    Good old days
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,704
    113
    මැදමූලන හුත්තිගෙ බල්ලා ගෑවුන තැනක් ඉතින් නැතිබංගස්තාන වෙලාම යනවා...ආයෙ ඉතින් දූවිලි පොදක්වත් ඉතුරු වෙන්නෑ
     
    • Like
    Reactions: chinmak

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    මගේ ජීවිතේ නම් ආතල්ම කාලේ 35න් පස්සේ ලැබුවේ.
    35 වෙනකන්ම හම්බ කරන්න නැහුනා.
    නැහුනා කියන්නේ එකෙන්ම නැහුනා.
    දැන් සැපේ ඉන්නවා.
    nahenna patan gaththe 30n da?
     
    • Like
    Reactions: NRTG

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මගේ ජීවිතේ ආතල්ම කාලේ 2017/2020 මුල් කාලේ. සල්ලි නෑ අතේ, කෙල්ලෙක් හිටියා ඒකියි මායි යාළුවො සෙට් එකයි හැම weekend එකේම සෙට් උනා. job ඒකෙන ආපු සල්ලි ආතල් ගන්න වියදම් කරා. කොරෝනා ආවත් හරි යාළුවො ඔක්කොම විසිරුණා. කෙල්ල එක්ක breakup උනා. job එකෙන් අයින් වෙලා මගේ income sources වලට බැස්සා. දැන් කාමරේක හිරවෙලා හම්බ කරනවා. සල්ලි තියෙනවා, සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලෙක් සෙට් උනේ නෑ කලින් එක වගේ, යාළුවො හම්බ වෙන්නේ නෑ ගොඩක් උන් රට ගියා, ජීවිතේ හරිම ඒකාකාරියි. තව සල්ලි ටිකක් හොයලා, කෙල්ලෙක් හොයාගෙන ඇවිදින්න හරි ඕනේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නන්දසේන ඇවිත් රට නැත්තටම නැතිකරා නෙවෙයි බං රට නැත්තටම නැතිවෙනකොට නන්දසේන රටේ ජනාධිපති වෙලා හිටියා විතරයි 😁😁😁.මහා විසාල කළුගලක් පුපුරන්නේ ඒකට වැදුන අන්තිම කුළුගෙඩි පාර නිසා නෙවෙයි කාලයක් තිස්සේ වැදිච්ච කුළුගෙඩි පාරවල් නිසා. ලංකාව අද නැත්තට නැති වෙලා නම් ඒක නැත්තට නැතිවෙන්න පටන්ගත්තේ ගෝඨා ජනාධිපති උනාම නෙවෙයි. උබලට ඒක දැනෙන්න ගනිද්දී ඒ මිනිහා තමයි ජනාධිපති වෙලා හිටියේ. සරලවම කියනවා නම් උබ A/L ෆේල් කියලා හිතමු හැබැයි උබ ෆේල් උනේ විබාගෙට කලින් දවසේ පාඩම් කරේ නැති නිසා නෙවෙයිනේ.
     

    Peter Griffin

    Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    සිරාම කතාව එකාතකින් අපි වාසනාවන්තයි දැන් පොඩිවුන් පව්
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    ඒකාලේ හොඳ නැහැ කියලනේ මෝඩ ගෝටෙක් ගෙනාවේ :lol:
     
    • Haha
    Reactions: Ryan08

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    මගේ ජීවිතේ නම් ආතල්ම කාලේ 35න් පස්සේ ලැබුවේ.
    35 වෙනකන්ම හම්බ කරන්න නැහුනා.
    නැහුනා කියන්නේ එකෙන්ම නැහුනා.
    දැන් සැපේ ඉන්නවා.
    boss age kiyada dan
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,144
    113
    නන්දසේන ඇවිත් රට නැත්තටම නැතිකරා නෙවෙයි බං රට නැත්තටම නැතිවෙනකොට නන්දසේන රටේ ජනාධිපති වෙලා හිටියා විතරයි 😁😁😁.මහා විසාල කළුගලක් පුපුරන්නේ ඒකට වැදුන අන්තිම කුළුගෙඩි පාර නිසා නෙවෙයි කාලයක් තිස්සේ වැදිච්ච කුළුගෙඩි පාරවල් නිසා. ලංකාව අද නැත්තට නැති වෙලා නම් ඒක නැත්තට නැතිවෙන්න පටන්ගත්තේ ගෝඨා ජනාධිපති උනාම නෙවෙයි. උබලට ඒක දැනෙන්න ගනිද්දී ඒ මිනිහා තමයි ජනාධිපති වෙලා හිටියේ. සරලවම කියනවා නම් උබ A/L ෆේල් කියලා හිතමු හැබැයි උබ ෆේල් උනේ විබාගෙට කලින් දවසේ පාඩම් කරේ නැති නිසා නෙවෙයිනේ.
    Kaalakanni Wesige putha welawata imf giyanan thawa awurudu 10k wath eda ganna thibba worst case.