සම වයසේ කුකුලෝMe awiriddata mata 35i![]()
සම වයසේ කුකුලෝMe awiriddata mata 35i![]()
Reason for the breakup?මගේ ජීවිතේ ආතල්ම කාලේ 2017/2020 මුල් කාලේ. සල්ලි නෑ අතේ, කෙල්ලෙක් හිටියා ඒකියි මායි යාළුවො සෙට් එකයි හැම weekend එකේම සෙට් උනා. job ඒකෙන ආපු සල්ලි ආතල් ගන්න වියදම් කරා. කොරෝනා ආවත් හරි යාළුවො ඔක්කොම විසිරුණා. කෙල්ල එක්ක breakup උනා. job එකෙන් අයින් වෙලා මගේ income sources වලට බැස්සා. දැන් කාමරේක හිරවෙලා හම්බ කරනවා. සල්ලි තියෙනවා, සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලෙක් සෙට් උනේ නෑ කලින් එක වගේ, යාළුවො හම්බ වෙන්නේ නෑ ගොඩක් උන් රට ගියා, ජීවිතේ හරිම ඒකාකාරියි. තව සල්ලි ටිකක් හොයලා, කෙල්ලෙක් හොයාගෙන ඇවිදින්න හරි ඕනේ.
We were separated due to Covid & the Long-distance relationship didn't work.Reason for the breakup?
Same experience ban.. kiyawaddi aththatama kandulu awai am 41 now
SLT code phone idan, B/W tv ekin Knight rider balala... 2019 kala wenakam athal thama..
Pentium oneidan den i5 9the gen wenakam experience tiyanwa..
AL 2000 kandy wala karala colombo gihin NIBM karapu e kala amathaka karanna be
GOOD OLD DAY'S .. FEEL SAD Brothers
උබ බත් කෑවේ නැද්ද නන්දේ ආවට පස්සේ . යකෝ සමෘදියට ඇප්ලිකේශන් දියන් . ඒ එන සල්ලි වලින් හාල් ටිකක් අරන් තම්බන් කාපන් උබ මාර එකෙක් නෙ2013 - 14 අතර කාලේ a/l ලියනව...ඊටපස්සේ 2015 - 2016 කාලේ කෝස් එකක් කරනවා, ලර්නර්ස් යනවා...2016 - 2019 වෙනකං උනත් හොදයි...මොනවා උනත් සැහැල්ලුවෙන් හිටපු කාලයක්...නයිට් ඩේටා පැකේජ් එකක් දාගෙන ඇති තරම් බෑවා...දැන් එහෙම කරන්නවත් හිතෙන්නෑ පැකේජ් වල ගනන් බැලුවම...නන්දසේනයා ඇවිත් රටම නැත්තටම නැතිකරා නේද බං...අඩුගානේ රයිස් එකක්වත් කාපු දවසක් මතක නෑ ගිය අවුරුද්දේ ඉඳන් මේ වෙනකං...තව ඉස්සරහට මොනවයින් මොනව වෙයිද දන්නෑ![]()
apita me okkom transition periods ekin experience tiyana eka sathutui...Same experience ban.. kiyawaddi aththatama kandulu awa
කකුල් දෙකක් නැද්ද ඔයාට?තව සල්ලි ටිකක් හොයලා, කෙල්ලෙක් හොයාගෙන ඇවිදින්න හරි ඕනේ.
ඔව් බන් දැන් නම් නාකි.hpo naki
මගේ ජීවිතේ නම් ආතල්ම කාලේ 35න් පස්සේ ලැබුවේ.
35 වෙනකන්ම හම්බ කරන්න නැහුනා.
නැහුනා කියන්නේ එකෙන්ම නැහුනා.
දැන් සැපේ ඉන්නවා.
19න්.
A/L කලේ නෑ මම.
O/L පාස් උනා ඒ උනාට ඒ කාලේ තිබ්බ ප්‍රශ්න හින්ද A/L කරන්න බැරි උනා.
බිස්නස් එක පටන් ගද්දි මට 19.
බොසා උබේ කතාව ශෙයා කරහන්කො මේකෙ? 19න් බිස්නස් එක පටන්ගෙන ඒක සුපිරිම තැනකට ගෙනල්ලා ආතල් එකේ ඉන්න උබට අවුරුදු 16 ක් ගිහිල්ලා නේද මේ කියන විදිහට? එතකොට ඒ අවුරුදු 16ක් කට්ට කන කොට උබට කොයි වෙලේ හරි ඔක්කොම දමලා ගහලා ජොබක් කරන්න එහෙම හිතිච්ච වෙලාවල් නැද්ද? මෙච්චර නහිනවා මේකෙ ඇති මගුලකුත් නෑ ආතල් එකකුත් නෑ ජොබකට ගියපු යාලුවො නං දැන් හිමීට ලෝන් ගහලා වාහන කට්ටක් එහෙමත් අරං වෙඩින් එකත් ගන්න හදනවා මම මේ බිස්නස් කට්ටක් බදාගෙන නැහෙනවා...etc වගේ වෙලාවල්? කොහොමද කාගෙන ගොඩ යනකං අල්ලගෙන හිටියෙ? අපේ දැන් බිස්නස් වලට බහින යක්ක පුත්තුන්ට ඕනෙ අවුරුදු 2න් BMW i8 බස්සන්නනෙ ඒවගේ උන්ට කියන්න තියෙන්නෙ මොකද්ද? අනික කොයිම වෙලාවකවත් අපරාදෙ ඒ මිස් උන තරුණ කාලෙ ආතල් ටික කියලා පසුතැවිලි වෙලා තියනවද?ඔව් බන් දැන් නම් නාකි.
උබලගේ ජීවිතේ වගේ දෙගුණයක් ජීවත් වෙලා තියෙනවා දැන්.
ඒ උනාට 20-30 අතර ඒජ් එක වැඩක් නෑ බන් මගේ නම්.
20 වෙද්දි ජීවිතේ කියන්නෙ මිදි පොකුරක් වගේ.
35 වෙද්දි ඒක ඒක වේලිච්ච වටිනකමින් අඩු මුද්දරස්පලමක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තං හොද වයින් එකක් වෙන්නත් පුළුවන්.
මට පුළුවන් උනා ඒක සුපිරිම වයින් එකකට හරෝගන්න.
ඒ නිසා දැන් නැති උන මිදි පොකුර ගැන හිතලා දුක් වෙන්න දෙයක් නෑ.
Fine wine එකක් වගේ නාකි වෙත හැකි මෙතනින් ඉස්සරහට.
උබල තාම පොඩි ලමයි, උබේ අතේ තියෙන මිදි පොකුරක් සුපිරිම වයින් එකකට පෙරාගනින්.
Pasuthwaili wenne nethi jivitha ne ban.hemotama mokak hari tiyenawaබොසා උබේ කතාව ශෙයා කරහන්කො මේකෙ? 19න් බිස්නස් එක පටන්ගෙන ඒක සුපිරිම තැනකට ගෙනල්ලා ආතල් එකේ ඉන්න උබට අවුරුදු 16 ක් ගිහිල්ලා නේද මේ කියන විදිහට? එතකොට ඒ අවුරුදු 16ක් කට්ට කන කොට උබට කොයි වෙලේ හරි ඔක්කොම දමලා ගහලා ජොබක් කරන්න එහෙම හිතිච්ච වෙලාවල් නැද්ද? මෙච්චර නහිනවා මේකෙ ඇති මගුලකුත් නෑ ආතල් එකකුත් නෑ ජොබකට ගියපු යාලුවො නං දැන් හිමීට ලෝන් ගහලා වාහන කට්ටක් එහෙමත් අරං වෙඩින් එකත් ගන්න හදනවා මම මේ බිස්නස් කට්ටක් බදාගෙන නැහෙනවා...etc වගේ වෙලාවල්? කොහොමද කාගෙන ගොඩ යනකං අල්ලගෙන හිටියෙ? අපේ දැන් බිස්නස් වලට බහින යක්ක පුත්තුන්ට ඕනෙ අවුරුදු 2න් BMW i8 බස්සන්නනෙ ඒවගේ උන්ට කියන්න තියෙන්නෙ මොකද්ද? අනික කොයිම වෙලාවකවත් අපරාදෙ ඒ මිස් උන තරුණ කාලෙ ආතල් ටික කියලා පසුතැවිලි වෙලා තියනවද?
ටහුඩු එමියොසා නේද මේ රිතික්ගෙ ඇවටාර් එක දාගෙන ඉන්නෙPasuthwaili wenne nethi jivitha ne ban.hemotama mokak hari tiyenawa