ඒ දවස් මතක් උනා...😢😢😢😢

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ටහුඩු එමියොසා නේද මේ රිතික්ගෙ ඇවටාර් එක දාගෙන ඉන්නෙ 😂 අදුරගන්නත් බැරි උනා 😂 මොකෝ උනේහ් ජනිතාවයි අර වැන්හොෆ් ගෑනිවයි අතඇරලා කොලුකාරයෙක් උනාද ඒපාර 😂
    Genu athi. :lol:wena crush ekak hoyala deepan
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මොන්ටිසොරි කාලෙ සිට අට වසර දක්වා. අවුරුද්දට මගුල් ගෙ වගෙ, කැවුම් කොකිස් සෙරම ගෙදර හදනවා, ගෙම් ගැහුවා ටීවි බැලුවා. හරිම සරලම ජීවිතයක්!
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,624
    30,810
    113
    අපායෙ දොරකඩ
    ...නයිට් ඩේටා පැකේජ් එකක් දාගෙන ඇති තරම් බෑවා...දැන් එහෙම කරන්නවත් හිතෙන්නෑ පැකේජ් වල ගනන් බැලුවම...

    Hutch eke Rs 375/= 30days night package eken 12-8am wenakan ~20Mbps speed eken ona ekak unlimited download karanna puluwan.

    අපෙත් බතුයි පරිප්පුයි අලයි තම ගිය අවුරුද්දෙ මාර්තුවල වගෙ ඉදන් මේ වෙනකන් ප්‍රධාන කෑම. කඩෙන් බත් ගෙනත් කාල නෑ ගිය මාර්තුවල ඉඳන්
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බොසා උබේ කතාව ශෙයා කරහන්කො මේකෙ? 19න් බිස්නස් එක පටන්ගෙන ඒක සුපිරිම තැනකට ගෙනල්ලා ආතල් එකේ ඉන්න උබට අවුරුදු 16 ක් ගිහිල්ලා නේද මේ කියන විදිහට? එතකොට ඒ අවුරුදු 16ක් කට්ට කන කොට උබට කොයි වෙලේ හරි ඔක්කොම දමලා ගහලා ජොබක් කරන්න එහෙම හිතිච්ච වෙලාවල් නැද්ද? මෙච්චර නහිනවා මේකෙ ඇති මගුලකුත් නෑ ආතල් එකකුත් නෑ ජොබකට ගියපු යාලුවො නං දැන් හිමීට ලෝන් ගහලා වාහන කට්ටක් එහෙමත් අරං වෙඩින් එකත් ගන්න හදනවා මම මේ බිස්නස් කට්ටක් බදාගෙන නැහෙනවා...etc වගේ වෙලාවල්? කොහොමද කාගෙන ගොඩ යනකං අල්ලගෙන හිටියෙ? අපේ දැන් බිස්නස් වලට බහින යක්ක පුත්තුන්ට ඕනෙ අවුරුදු 2න් BMW i8 බස්සන්නනෙ ඒවගේ උන්ට කියන්න තියෙන්නෙ මොකද්ද? අනික කොයිම වෙලාවකවත් අපරාදෙ ඒ මිස් උන තරුණ කාලෙ ආතල් ටික කියලා පසුතැවිලි වෙලා තියනවද?
    නෑ නෑ මම නම් සිරාවටම මිස් උන තරුණ කාලේ ගැන අබමල් රේණුවක තරම් වත් වොරි වීමක් නෑ.
    අම්මපා.
    හේතුව ඒ කාලය තමයි ජීවිතේ අද ඉන්න තැනට එන්න පාර කැපුවේ.
    මිනිහෙකුට ජීවිතේ එක්තරා කාලයක් දුකට කැප කරන්නම වෙනවා.(දුප්පත් සහ මධ්‍යම පාන්තික)
    තරුණ කාලේ සැප ගන්න උන් 35න් පස්සෙ දුක් විදිනවා.
    තරුණ කාලේ දුක් විදින උන් 35න් පස්සේ සැප විදිනවා.
    ඉතින් අපිට ගන්න තියෙන තීරණේ තමයි ජීවිතේ මොන කොටසද දුකට කැප කරන්නේ කියන එක.
    මම නම් 19න්ම ඒක තෝරගත්ත.
    ඒ කෝට එක ගෙවලා ඉවර කලා.
    බිස්නස් කරන හැටි ගැන නම් ඕන තරම් කියලා දෙන්න පුළුවන් බන් වැඩක් නෑ එතකොට නිකන් මම මෝටිවේශනල් ස්පීචස් දෙන ඩයල් එකක් ගානට වැටෙනවා:rofl:
     
    • Like
    Reactions: Ritigala Jayasena69